ඩිරෙක්ට් බාන සයිට්ස්

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
warez bb

https://www.warez-bb.org/login.php

2k 4k pc vala nam run karanna epaa
:yes:

ආ එල මචෝ මන් බලන්නම්.
මට දැන් තියෙන pc එකේ නම් 4k කොහොමටත් බැ.
අයි බන් 2k run කරන්න හොඳ නැත්තේ.

video file nam youtube ekin ganna puluwan nada bn 2k,4k tiyanawanam.!
H265 awa nam movie goda tiyanawa link poddak balapan.
Ada FLAC wage awa nam free dana site na bn

ඔව් මචෝ මම බැලුවේ ඔහොම දෙකම තියෙන ඒවා.
උඹට මතකද kat එකේ group එකක් තිබ්බා UTR කියල.
අන්න ඒ group එකේ ඉන්න අය upload කරනවා එහෙම quality තියෙන ෆිල්ම්+TV Series+Documentaries
මන් h265 කියල හෙව්වේ අන්න ඒ වගේ ඒවා.
normal AAC Audio තියෙන ඒවා නම් shaanig,PSA site වල තියෙනවනේ

ඔව් බන් FLAC වගේ lossless ඒවා ඩිරෙක්ට් download කරන්න එකක් තාම හම්බුනේ නැ.
 
  • Like
Reactions: ctooi
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
1080p awulak na, 2k 4k CPU load eka max gannava MB eke VRM iwarai
ai kiyala nam hoyalaa baluve na, man test ekata vage 4K ekak dalaa
baluvaa sony demo 4k video ekak

11.gif

11.gif

මන් දල බලන්නන් ටෙස්ට් කරන්න වගේ.