paypal aluth update eke... money withdrow support only bank

Zabstro

Member
Jul 19, 2016
242
16
0
බොරු කියන්න එපා ඩෝ
තව පොඩ්ඩෙන් හාර්ට් ඇටැක් එකක් එනවා

840d85e21ed74d5a9a691508923105ed.png

 

Zabstro

Member
Jul 19, 2016
242
16
0
Ithin bn mage eke ehma nane bn ekane case eka mage enne link bank account kiyalane bn.... mara case ekane
උඹ කොහොමද ගියේ කියපන්?
වොලට් කියන එකේ විත්ඩ්‍රෝ කියලා තියෙන්නෙ.
මට පේන්නෙ උඹ හෝම්පේජ් එකේ විතරයි බලලා තියෙන්නෙ
:baffled:
 

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,460
    1,876
    113
    Ow bn ekata ghn giye mara case eka balamuko... ekek kiwa ugeth tka kalayak ehma thibila nikanma hari gyalu.....