සංවර්ධන News

toiya

Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    ඕවා මේ බයියොන්ට වැඩක් නෑ බන්. උන්ට ඕනේ ලොකු ගණන් වලට ටෙන්ඩර් නැතුව ඕවා උන්ගේම පවුලේ උන්ට කියලා ලොකු කොමිස් කුට්ටි අරන් බාල බඩු දාලා හදන ඒවට විතරයි. :lol::lol:

    srilankan1 FOUND!!!!

    හැඟී හැඟී unp එකට ආතල් දෙන 1500 ත්‍රෙඩ් ගෙන හැංගිලා ඉන්නවා නේද ඔය... ඔයාව හොයා ගන්නත් නැහැ නේ....ලැජ්ජයි ලැජ්ජයි හු .. unp බත් බැලයා
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    13775810_850504441747076_1377703273876091223_n.jpg


    මයිත්‍රී පාලනයක් , තිරසාර සංවර්දනයක් කියන්නේ මහින්ද ගේ projects වලට නම ගෙන උන්ගේ වගේ කරන කුජිත වැඩද?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    මහා බයි "වෙන්න රජා" නැති දුකට බය්යන්ට පිස්සු තදවෙලා විකාර post කරල වගේ :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    ජර්මානු රජයෙන් යුරෝ මිලියන 13ක ප්‍රදානයක්

    ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘති 5ක් ක්‍රියාත්මක කිරීම සඳහා යූරෝ මිලියන 13ක (රු.මිලියන 2,100ක පමණ) ප්‍රදානයක් ලබාදීමට ජර්මානු රජය කටයුතු කර තිබේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වසරේ පෙබරවාරි මස සිදුකළ ජර්මානු සංචාරයේදී එරට රජය සමග ඇති කරගත් එකඟතාවන්ට මෙම ප්‍රදානය ලබාදෙන අතර, ඊට අදාළ ගිවිසුම්වලට අත්සන් කිරීම ඊයේ (25දා) මුදල් අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.


    - http://www.ada.lk/article/174029/ජර්මානු-රජයෙන්-යුරෝ-මිලියන-13ක-ප්‍රදානයක්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    කළුගඟ ජලාශයේ ප්‍රධාන බැම්මෙහි නිදන් වස්තු තැන්පත් කෙරේ

    මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන කළුගඟ ජලාශයේ ප්‍රධාන බැම්මෙහි නිදන් වස්තු තැන්පත්කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැතිඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රධානත්වයෙන් අද පෙරවරු 11.00ට පමණ යෙදුණු සුබ නැකතින් සිදු විය.

    සෙත් පිරිත් සජ්ජායනා හා සර්ව ආගමික වතාවත් මධ්‍යයේ මෙම නිදන් වස්තු තැන්පත් කිරීම සිදු විය. කළු ගඟ ව්‍යාපෘතිය මගින් උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල කුඹුරු අක්කර දහස් ගණනකට ජලය සැපයීමට නියමිතය.

    මේ යටතේ ඉදිකෙරෙන මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් බොහෝ දුරට අවසන් වී ඇති අතර එම ජලාශයට ජලය පිරවීම මෙම වසරේ ඔක්තෝබර් නොවැම්බර් මාසවල වැසි සමයේදී සිදුකෙරෙන අතර දෙසැම්බර් මාසයේ දී එය විවෘත කිරීමට නියමිතය.


    13686529_10154225934871327_761434999668347239_n.jpg


    13615330_10154225935556327_6758991443335892009_n.jpg


    - http://www.ada.lk/article/173971/මොරගහකන්දේ-නිදන්-වස්තු-තැන්පත්-කෙරේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    Ritz Carlton enters Lanka with Krrish partnership

    z_pi-ritz.jpg


    Ritz Carlton will be entering the Sri Lanka leisure market.

    The US based company will partner the Krrish group for the Krrish Tower project which has started piling.

    International Economic Affairs State Minister Suejeeva Senasinghe confirmed to Daily News Business that the Krrish tower construction has begun. “They will partner with Ritz Carlton and will build a 70 storied tower. The Ritz-Carlton Hotel Company, L.L.C. is the parent company to the luxury hotel chain, The Ritz-Carlton Hotels.

    Ritz-Carlton operates 87 luxury hotels and resorts in major cities and resorts in 29 countries and territories. The hotel company is today a subsidiary of Marriott International.

    Senasinghe said that there are still some payments to be made to the government by the Indian based Krrish management. “This I think is for 80 perches in the front portion of the land where there is a colonial building.”

    It was earlier stated by the Board of Investment that land titles have not been cleared for this 80 perch block.“Irrespective of this they have started construction in the other area where they had paid the government,” Minister Senasinghe said.

    He also said that Thatta Cement of Pakistan is once again looking at investing in the Hambantota Port Economic zone.

    “They have an environmental issue since they wanted to generate power through coal. However they have now shifted to other methods of generating power which the government is in favour.”

    He also said that in addition a sugar refinery with an investor from Singapore and several other industries are set to open in Hambantota. “Many Chinese investors too are eagerly looking at investing in Hambantota in a special zone exclusively created for them.”

    Thatta Cement Company Limited was incorporated in 1980 as a public limited company. It was a wholly owned subsidiary of the State Cement Corporation of Pakistan (Pvt.) Limited. The manufacturing facility was commissioned in 1982. The plant based on dry process technology, had a total installed capacity of 1,000 tons per day of clinker.

    - http://www.dailynews.lk/?q=2016/07/25/business/88407
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    Maga Engineering to rehabilitate rural roads at Rs13.2bn

    road-construction.jpg


    Jul 26, 2016 (LBO) – Sri Lanka’s Maga Engineering, a construction firm was recently awarded the contract to rehabilitate and improve of rural roads in four districts of Sri Lanka.

    The project is formulated and financed by the Asian Development Bank and implemented by the Road Development Authority under the Integrated Road Investment Program (I-Roads).

    “Maga Engineering will rehabilitate and improve 634 Kilometres of rural access roads in Anuradhapura, Polonnaruwa, Kalutara and Kurunegala Districts,” the company said in a statement.

    The projects were awarded to Maga Engineering at a total value of 13.2 billion rupees.

    “Maga is committed to ADB and Government’s vision of developing the entire road network of Sri Lanka, not just confined to cities and towns but also connecting rural villages with economic hubs in their respective districts,” M. G. Kularatne, chairman and managing director of Maga Engineering said.

    “We are confident that the rehabilitation of roads will revive rural agriculture, SMEs and tourism.”

    Maga will soon commence work on 85km of roads in Kurunegala district, 332km of roads in Anuradhapura district, 123km of roads in Polonnaruwa district and 94km of roads in Kalutara district and will complete the project within a period of 24 months.

    As intended by the Asian Development Bank and Road Development Authority, these projects will provide connectivity across towns and villages, creating the framework for greater economic development, simultaneously enriching local communities through improved access to education, healthcare and employment.

    The Employer, Road Development Authority will direct and oversee the implementation of the projects, while Pyunghwa Engineering Consultants Ltd of the Republic of Korea, Resource Development Consultants (Pvt) Ltd and Egis-CEA JV will act as project consultants.

    - http://www.lankabusinessonline.com/maga-engineering-to-rehabilitate-rural-roads-at-rs-13-2-billion/
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    රැවටුන හරක් කවුද යන්න දැන් මේ රටේ මොළයක් තියෙනෙ සියලු දෙනාට ඇස් පනාපිට තෙරුම් ගොස් අවසන්. බැරි වෙලාවත් මේ නිවට වැඩ බැරි ගොන් පාලනේ යුද්දෙ කාලෙ තිබුනා නම් අද ලංකාවක් නැත​.
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,516
    113
    Redhat lab - Aukland
    94 සිට මෛති‍්‍රපාල සිරිසේන මහවැලි නියෝජ්‍යා ඇමති චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ 96 සිට මහවැලි ඇමති 2003 පරිවාස රජයේ ජනතා විමුක්ති පෙරමුණ සමඟ රන්ඩූ වී නැවත මහවැලි ඇමති එතකොට ඔය සිහිනය සැබෑ කරගන්නට බැරි වුනෙත් මහින්ද රාජපක්ෂ නිසාද ?
    කාටද මේ බොරු බේගල් කියලා රවට්ටන්න හදන්නේ, මහින්ද රාජපක්ෂ රජය යුද්ධය ඉවර කලා යූ එන් පී එකට හදන්න බැරිව තිබුණ ඉහල කොත්මලේ කලා නොරොච්චෝලේ කලා අධිවේග මාර්ගය කලා, කටුනායක අධිවේගය අවුරුදු 50කින් කරන්න බැරිව තිබු එක කලා,
    පොහොර සහනාධාරය නිසා රුපියල් තුන්සිය පනහට පොහොර දුන්නා, මෙවා ඔක්කෝම කරපු අතරේ මොරගහකන්දට සල්ලි දීල කෙරෙව්වා, මහලොකුවට කෙනෙහිලිකම් ගැන කතා කරනවා අඩුම ගණනේ චීන ණය ගන්න සාකච්ඡා කරපු නිමල් සිරිපාල හිටපු මහවැලි ඇමති ගැන කිසිම හොදක් කිව්වේ නැහ,