සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    ඒ මේ කො බන් උබ අර අඩබෙර් ගහපු රාජගිරියෙ ගුවන් පාලම?? මේ අදත් ගියා බන් අඩුම ගානෙ කලු ගල් කැල්ලක්වත් ගෙනල්ල දාල නැ,:lol: කවද්ද බන් වැඩ පටන් ගන්නෙ දැන් මාසයක් විතර නේද මුල් ගල පැල වෙයි හොදේ.:lol::lol::lol:

    erozan අදත් ගු වලේ :lol::lol::lol:

    VALUE DATE / IN DISBURSED CURRENCY / IN LOCAL CURRENCY / IN LOAN CURRENCY / IN USD EXCHANGE RATES-DISBURSED CURR. / LOCAL CURR.

    vpf3oy.jpg


    4fvple.jpg


    - http://www.erd.gov.lk/files/814web.pdf
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    දිගම බිංගෙය, දිගම පාලම ඉදිවන මාතර බෙලිඅත්ත කෝච්චි පාර

    n3-2.jpg


    n3-3.jpg


    සුද්දා රේල් පාර හැදුවේ නැති නම් කෝච්චියේ ගිහිනුත් හමාරයි...' ඒ රටේ ජනතාවගේ මතයයි. මෙරට පාලනය කළ ඉංග්‍රීසී ආණ්‌ඩුව විසින් ඉදිකළ රේල් පාරවල් නැවත අලුත්වැඩියා කරනවා හැරෙන්නට, අපට අලුතින් රේල් පාරක්‌ ඉදිකරගැනීමට නොහැකි වූ බව සැබෑය. එහෙත් එම මතය මතුවට වලංගු නොවේ. මන්ද මාතර සිට බෙලිඅත්ත දක්‌වා අලුතින් දුම්රිය මාර්ගය ස්‌ථාපනය කිරීම දැනටමත් ආරම්භ කර හමාරය.
    මෙතෙක්‌ කාලයක්‌ මාතරට පමණක්‌ සීමා වී තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගය කතරගම දක්‌වා දීර්ඝ කිරීමට කාලයක සිට පිඹුරුපත් සැකසිණි. ඒ අනුව මේ වන විට එම ව්‍යාපෘතියේ ප්‍රථම අදියර ලෙස මාතර සිට බෙලිඅත්ත දක්‌වා දුම්රිය මාර්ගය ඉදිකිරීමේ වැඩ ආරම්භ කර ඇත. චීන සමාගමක්‌ විසින් සිදුකරගෙන යන එම ව්‍යාපෘතියට චීන එක්‌සිම් බැංකුව විසින් ණය පහසුකම් ලබා දී ඇත. ඇමෙරිකානු ඩොලර් මිලියන 278.4 ක්‌ පමණ වැය වේ යෑයි ඇස්‌තමේන්තු කර ඇති මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ බොහෝ වැඩකටයුතු මේ වන විටත් අවසන් අදියරට ළඟා වෙමින් තිබේ.

    මෙම මස 31 වැනිදා වන විට ව්‍යාපෘතිය අවසාන කිරීමට නියමිතව තිබුණද පසුගිය කාලයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වයන් සහ භාණ්‌ඩ ප්‍රවාහනය කිරීමේදී ඇති වූ අපහසුතා හේතුවෙන් එය තරමක්‌ ප්‍රමාද වූ බව චීන කොන්ත්‍රාත් සමාගමේ අදහසය. කෙසේ වෙතත් මෙම වසර අවසාන වන්නට පෙර මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ වැඩ අවසාන කිරීම ඔවුන්ගේ ඉලක්‌කය වී තිබේ.

    ප්‍රමාද වී හෝ මුහුදුබඩ දුම්රිය මාර්ගය දිර්ඝ කිරීමට ගත් පියවර නම් අගය කළ යුතු කරුණකි. මන්ද මහා මාර්ගවල පවතින අධික මාර්ග තදබදයට කදිම විසඳුම රටේ දුම්රිය සේවාව පුළුල් කිරීමය. එමෙන්ම මගී ජනතාවගේ ගමන් පහසුව සහ කාලය ඉතිරි කරගැනීමට ද හොඳම ප්‍රවාහන සේවය ද දුම්රිය ප්‍රවාහන සේවාවය. මුහුදුබඩ දුම්රිය මාර්ගය දීර්ඝ වීම මගී ජනතාවට විශාල සහනයකි. එම රේල් පාර කඩිනමින් විවෘත වීම රටේ ජයග්‍රහණයකි. එහෙයින් ඒ ජාතික කර්තව්‍යයේ වැඩ කටයුතු කෙරෙන හැටි දැකබලා ගැනීමට පසුගිය දිනක අපි එම ප්‍රදේශයේ සංචාරය කළෙමු.

    රේල් පාර තැනීම ලේසි පහසු වැඩක්‌ නොවේ. මාතර සිට බෙලිඅත්ත දක්‌වා ගමන් මාර්ගය කඳු තැනිතලා මෙන්ම මඩ ගොහොරුවලින් පිරුණු ප්‍රදේශයකි. නිල්වලා ගඟ තරණය කර දිවෙන මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ විශේෂත්වය වන්නේ ලංකාවේ දිගම උමං දුම්රිය මාර්ගය ඉදිවෙමින් තිබෙන්නේ මෙම දුම්රිය මාර්ගයේ වීමය. එය නාකැටිය ප්‍රදේශයේ මේ වන විටත් ඉදිකර අවසානය. බඹරැන්ද ප්‍රදේශයේදීද මීටර් 268 ක්‌ දිග තවත් උමං මාර්ගයකි. ලංකාවේ දිගම දුම්රිය උමං' මාර්ගය පිහිටා ඇත්තේ හැටන් මාර්ගයේ සංගිලිමලේය. එය මීටර් 570 කි. ඒ අනුව මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉඳි වී ඇති බඹරැන්ද උමං මාර්ගය ඊට වඩා විශාලය. එමෙන්ම මෙරට දිගම දුම්රිය පාළම ඉදි වී තිබෙන්නේ ද මෙම දුම්රිය මාර්ගය හරහාය. එය දිගින් කිලෝ මීටර එකහමාරක්‌ පමණ වේ. ඊට දෙවැනි වන දුම්රිය පාළම කිලෝ මීටරයකට මඳක්‌ වැඩි දිගකින් යුක්‌ත වේ. එම පාළම ඊට මදක්‌ ඔබ්බෙන් හමු වනු ඇත. පාළම් දෙකම පිහිටා ඇත්තේ නිල්වලා ගඟ තරණය කිරීමටය. අතිශය මනස්‌කාන්ත ප්‍රදේශයක්‌ තුළ ඉදිකෙරෙන මෙම දුම්රිය මඟ ප්‍රධාන දුම්රිය ස්‌ථාන හතරකින් ද උප දුම්රිය ස්‌ථාන දෙකකින්ද සමන්විතය. පළමු අදියර යටතේ තනි දුම්රිය මාර්ගයක්‌ ලෙස ස්‌ථාපිත වුවද එය ද්විත්ව මාර්ගයක්‌ බවට පත්කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය මේ වන විටත් අත්පත් කරගෙන අවසානය.

    නවීණ තාක්‍ෂණය යටතේ ඉදිකෙරෙන බෙලිඅත්ත දුම්රිය ස්‌ථානය ද මෙම ව්‍යාපෘතියේ විශේෂ ඉදිකිරීමක්‌ ලෙස හැඳින්විය හැකිය. එය මගීන්ට නවමු අත්දැකීමක්‌ එක්‌ කරන බව නොකිවමනාය. මන්ද මෙරට භූගතව පිහිටි එකම දුම්රිය ස්‌ථානය මෙය වේ. එමෙන්ම මෙරට දිගම දුම්රිය ස්‌ථානය ද බෙලිඅත්ත දුම්රිය ස්‌ථානය වේ.

    බෙලිඅත්ත එසේ ප්‍රධාන දුම්රිය ස්‌ථානයක්‌ වශයෙන් ඉදිවන විට කැකුනදුර, බඹරැන්ද, සහ වැව්රුකන්නල ප්‍රධාන දුම්රිය ස්‌ථාන ස්‌ථාපනය වේ. පිලදූව සහ වෙහෙරහේන ප්‍රදේශවල උප දුම්රිය ස්‌ථාන පිහිටුවනු ඇත. තව නොබෝ දිනකින් 'රුහුණු කුමාරි' මේ දුම්රිය ස්‌ථාන පසු කරගෙන බෙලිඅත්ත දුම්රිය ස්‌ථානයේ නතර කරන්නීය. එය බෙලිඅත්තට සීමා නොවී කඳසුරිඳු වැඩ සිටින කතරගම ප්‍රදේශය දක්‌වා ගමන් කරන දිනය දක්‌වා අපි බලා සිටිමු.

    අකිත පෙරේරා


    -http://www.divaina.com/2016/07/24/nimna05.html
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    DNC Asiatic plans to set up motorcycle factory in Sri Lanka

    motorcycle.ashx


    KUCHING: DNC Asiatic Holdings Sdn Bhd, which has invested some RM10mil to develop the market for its Malaysian-made Demak motorcycles in Sri Lanka, has plans to set up manufacturing facilities there.

    According to executive director Hu Ying, the company would consider setting up a manufacturing plant in Sri Lanka once the Demak brand is firmly established with sizeable market share and annual sales of at least between 25,000-30,000 units in that country.

    Wholly-owned subsidiary Demak Manufacturing Lanka (Pvt) Ltd has acquired a 10-acre land, located about 20km from the international airport in Colombo, for the proposed plant project.

    Hu said the company’s Sri Lanka operations currently assembled Demak bikes from knocked-down components manufactured by DNC Asiatic’s main factory in Selangor. The company also owns a manufacturing plant in Kuching, and the two plants have a total production capacity of 120,000 units per annum.

    “Our sales in Sri Lanka doubled to 3,000 units last year from 2014 and our target is to more than triple the sales to 10,000 units this year,” she told StarBiz. Hu is optimistic that the target is achieveable in view of the phenomenal growth of the motorcycle market after the civil war in Sri Lanka ended in 2009, and with the launch of specially-designed Demak scooters for the locals, especially female riders.

    According to Sri Lankan road transport authorities, the number of new registered motorcycles jumped by over 50% to 301,000 units last year, from 197,000 units in 2014.

    Hu said the double-digit growth in annual registration of new motorbikes was expected to be maintained in future years as the locals had the purchasing power in line with Sri Lanka’s economic growth.

    Last month, International Trade and Industry Minister Datuk Mustapha Mohamed launched the new Demak Civic Scooter 110cc in Colombo.

    Hu said DNC Asiatic had capitalised on the spectacular growth in the sales of scooter – from 10% to over 30% of total bike sales in three years – to come up with the specially-designed model for the Sri Lanka market. The Demak Civic Scooter 110cc is priced at about US$1,300.

    “Our scooter has easy riding features for particularly urban ladies. It is affordable, fashionable and with high performance. The scooter is an efficient transport for the locals in traffic congested cities. The feedbacks after the launch is very good. Initially, we forsee we can sell an average of 300 units a month.

    “We plan to launch two more scooter models – 125cc and 150cc – in the next three months,” she said, adding that scooters are seen as trendy bikes. Eight credit companies in Sri Lanka provide end-financing for the purchase of Demak motorcycles. Under the Sri Lanka central bank’s new ruling, motorbike purchasers are now required to pay a minimium 30% in downpayment.

    Hu said eight Demak models, including street bikes and scramblers, are currently available at 90 Demak dealers nationwide in Sri Lanka. Demak’s extensive sales networks also include 15 mega showrooms/3S centres as well as 220 service and spare parts centres.

    Demak, which spread its wing to Sri Lanka in 2010, made a breakthrough into the new market with its 150cc scrambler, which is still No. 1 seller in the scrambler segment today. Riding on the popularity, the company then introduced the 200cc scrambler and other models. “Next year, we will unveil a new 250cc scrambler,” she said.

    This year alone, Demak Manufacturing Lanka has a RM3mil budget to fund the brand’s advertising, promotion and marketing activities.

    - http://www.thestar.com.my/business/...c-plans-to-set-up-demak-factory-in-sri-lanka/

    mewa nan mala jarawa yako amu guu godawal:sorry::sorry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    මෙන්න, කොළඹ වටේ සැහැල්ලු දුම්රිය යන හැටි


    sce-07-24-ti-09-bnj.jpg

    sce-07-24-ti-01-bnj.jpg


    මෙගා පොලිස් ව්‍යාපෘතියේ එක් අංශයක් ලෙස පොදු ප්‍රවාහනය දියුණු කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාවට නැංවේ. ඒ යටතේ වේගවත් මගී ප්‍රවාහන පද්ධතියක් (RTS - Rapid Transit System) හඳුන්වාදීමට නියමිතය. ඊට සහැල්ලු දුම්රිය සේවයක් (LRT - Light Rail Transit) ද අයත් වේ. එම වේගවත් මගී ප්‍රවාහන පද්ධතිය හා සැහැල්ලු දුම්රිය සේවය ඇ.ඩො. බිලියන 3.5 ක පමණ අතිවිශාල මුදලක් වැයවන ව්‍යාපෘතියකි. මෙය නිර්මාණය වන්නේ පැයකට එක් දිශාවකට මගීන් 30,000 ක් ප්‍රවාහනය කළ හැකිවන පරිදිය.

    මීට පෙර මේ සඳහා යෝජනා වී තිබුණේ මොනෝරේල් ව්‍යාපෘතියකි. ඒ වෙනුවට සැහැල්ලු දුම්රිය සේවය (LRT) හඳුන්වාදීමට තීරණය වූයේ වාසිදායක හේතු ගණනාවක් සලකා බලමිනි. පිළියෙල කර ඇති සැලසුම් ඒ අයුරින් සහ එම කාල රාමුවලට අනුව ක්‍රියාවට නැංවුණහොත් අධික මාර්ග තදබදය නිසා අසහනයටත්, පීඩාවටත් පත්නොවී, නිකරුණේ කාලය කා දැමීමෙන් තොරව හා ඉන්ධන සඳහා වැයවන විශාල මුදල ද අවම කර ගනිමින් තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට ඔබ - අප කාටත් හැකිවනු ඇත.

    සැහැල්ලු දුම්රිය සේවාව පිළිබඳ කොළඹ මහා නගර සංවර්ධන ව්‍යාපෘතියේ (මෙගාපොලිස්) ප්‍රවාහන සැලසුම් ඉංජිනේරු ඒ.ඩබ්.එන්. අබේවික්‍රම මෙණෙවිය අප සමඟ අදහස් දැක්වූයේ මෙලෙසිනි.

    පොදු ප්‍රවාහන දියුණු කිරීම සඳහා නුදුරු අනාගතයේදී සැහැල්ලු දුම්රිය සේවා (LRT - Light Raile Transit) හඳුන්වාදීමට කටයුතු කෙරෙනවා. පොදු ප්‍රවාහනය නැංවීමේ මෙගාපොලිස් සැලැස්මට අනුව මාර්ග 7කින් පමණ සැදුම්ලත් ජාලයක් ලෙස මෙය ක්‍රියාවට නැංවෙනවා. එම මාර්ග එකිනෙකට සම්බන්ධයි. එවැනි ජාලයක් මොනෝ රේල් එකෙන් ගොඩනැඟීමේ හැකියාවක් නෑ. නව සැලැස්ම යටතේ කොළඹ නගරය වගේ ම තදාසන්න ප්‍රදේශත් ආවරණය වෙනවා. කොළඹින් බැහැරට යද්දි එය ගමන් කරන්නේ උඩින් නොවේ, පොළව මත. පොළොව මතින් ගමන් කරන නිසා මොනෝ රේල් එකට වඩා වියදම හුඟක් අඩුකරග ගන්න පුලුවන්. LRT එකේදි සමස්ත මෙහෙයුම් වියදම් අවමයි. මේ දුම්රිය ධාවනය වෙන්නෙත් සාමාන්‍ය දුම්රියක් වගේ පීලි 2ක් මතින්. සාමාන්‍ය දුම්රියකට වඩා මේ දුම්රිය හුඟාක් සැහැල්ලුයි. මොනෝරේල් එකේදි මාර්ගයකින් මාර්ගයකට මාරුවන තැන් වගේ ඒවා හදන්න අමාරුයි. මොකද ඒක වෙන්නෙ උඩ, පොළව මතුපිට නෙවේ. අංගණ, ඩිපෝ වගේ ඒවාත් සැලසුම් කරන්න වෙන්නෙ ඉහළ. ඒ කියන්නෙ වියදම අධිකයි. මොනෝරේල් පද්ධතියක් එක‍ටඑක වැටෙන මාර්ග සහිතව දියුණු කිරීමත් අපහසුයි. ලංකාවට යොදාගත හැකි ක්‍රමය කුමක් ද කියල අපි ශක්‍යතා අධ්‍යයනයක් කරලා බැලුවා. එතැනදී අපට පෙනී ගියේ LRT එක තමයි ලංකාවට ගැලපෙන්නෙ කියලා. අදියරෙන් අදියර ක්‍රියාත්මක ජාලගත ව්‍යාපෘතියකට වඩාත් සුදුසු ක්‍රමයත් එයයි.

    මේ ජාලය සැලසුම් කරල තියෙන්නෙ ඒ ගැන හොඳින් හඳුනාගෙන, අධ්‍යයනය කරලා. නාගරික රථවාහන තදබදය වගේ කාරණා සැලකිල්ලට ගැනීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතු සෑම තැනක් ම වගේ මේ ජාලයෙන් සම්බන්ධ වෙනවා. පළමු අදියර ක්‍රියාත්ක වෙන්නෙ ග්‍රීන් ලයින් එක. කොළඹ සිට මාලබේ දක්වා යන මාර්ගය සහ කොළඹ වටා යන මාර්ගය තමයි ග්‍රීන්ලයින්එක. (සිතියම බලන්න.) මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතියත් ලැබුණා. ඒ අනුව හැකිතාක් ඉක්මනින්, තවත් වසරක් තුළ වගේ මේ කටයුතු ආරම්භ කරන්න පුලුවන් වෙයි. ඒ අදියර වසර 2 - 3 ක් තුළ වගේ නිම කරන්න පුළුවන් වෙයි කියල අපි හිතනවා.


    - http://www.silumina.lk/2016/07/24/_art.asp?fn=af16072415
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    Krrish seals deal on $650m project

    By Charumini de Silva

    Beleaguered Indian real estate company, Krrish Group has finally sealed the $650 million controversial mixed development project deal, a top Minister said.

    The project, which was initiated under the previous Government of former President Mahinda Rajapaksa, drew allegations of pay-offs to politicians and officials to get the project off the ground.

    MP Namal Rajapaksa was recently arrested for misappropriating Rs.70 million given by Krrish as a sponsorship for a rugby tournament organised by the Carlton Sports Network.

    Krrish announced the project in August 2012, outlining plans to break ground in 2013 and complete the four-tower construction in 2016 but ran into controversy almost immediately over non-payment of dues under deadlines specified in the agreement. But nearly four years on, the company finally seems to be making good on its promises.

    “The company had paid the full amount and it is going ahead with the complete project. It is in the final stage now,” International Trade State Minister Sujeewa Senasinghe told the Daily FT. Despite heavily criticising the project while in the Opposition, the Government stopped short of pulling the plug on the project after being elected into power in 2015.

    Senasinghe said full payment paves the way for work to begin on the long overdue $650 million mixed development project at a 4.3-acre British heritage site in Colombo Fort.

    According to the Minister, the proposal that the Government had received includes 70 floors in two towers. However, according to the initial proposal of the project, it included four high-rise buildings containing a luxury hotel, apartments, malls and office space.

    Senasinghe added the firm was now negotiating with new partners such as JW Marriot and Ritz Carlton to manage the property.

    When contacted, Board of Investment (BOI) Chairman Upul Jayasuriya said the Cabinet Committee on Economic Management (CEM) had made a decision on this project and was awaiting approval from the Attorney General’s Department.

    “Until we receive a response from the Attorney General’s Department, we are unable to comment on the progress of the project,” he said.

    The project was first launched as a BOI venture in September 2012, but was stalled in March 2013 after payments for land release was delayed to the Urban Development Authority (UDA).

    The company had initially deposited a sum of Rs.499.5 million which accounts for 10% of the total lease premium as a commitment fee on 14 September 2012.

    - http://www.ft.lk/article/556860/Krrish-seals-deal-on--650m-project
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    Malaysian firm starts work on $ 30 m lubricant manufacturing plant

    118.jpg

    Malaysian Deputy Prime Minister, Ahmed Zahid Hamidi operates an earth-moving machine during the ceremony to commence construction of a 30 million dollar lubricant blending plant, near the capital Colombo on 21 July 2016 - AFP

    Bernama: The collaboration between Malaysia’s Hyrax Oil and Sri Lanka’s National Oil Company, Ceylon Petroleum Corporation (CPC), testifies the commitment and good relationship not only between the business communities of the two countries but also at Government to Government level, said Datuk Seri Dr. Ahmad ZahidHamidi.

    The Deputy Prime Minister said the initiative was also a testimony of Malaysia and Sri Lanka’s strong and continuous stable bilateral relationship.

    “Malaysia and Sri Lanka enjoy a very cordial bilateral relation both politically and economically.This is evidenced by six agreements signed (previously) by both countries,” he said in his speech at the ground breaking ceremony of Hyrax Oil SdnBhd lubricant manufacturing plant in Gampaha District, Western Province.

    He added: “This historical moment today marks another milestone of a Malaysian manufacturing company venturing abroad and likewise, will also encourage other Malaysian enterprises to tap into business opportunities and continue investing in Sri Lanka.”

    The event was also attended by Minister of Petroleum Resources Development Chandima Weerakkody.

    Hyrax Oil is a Malaysian transformer oils, lubricants and petroleum derivatives manufacturer and marketer which exports to more than 35 countries.

    The manufacturing plant costing $30 million will be built on a five acre land and expected to be completed in the fourth quarter of 2017.

    “I believe this new manufacturing setup will not only create more jobs here but will also generate more business opportunities for both Malaysia and Sri Lanka,” he said.

    Ahmad Zahid said that total trade between Malaysia and Sri Lanka stood at $570.9 million where Malaysia exported US$481.4 million to Sri Lanka and imported $89.5 million from the country in 2015.

    The plant is Hyrax Oil’s second outside of Malaysia, the first being in Johannesburg, South Africa.

    Ahmad Zahid is on a two-day working visit aimed at enhancing bilateral ties between the two countries.

    - http://www.ft.lk/article/556853/Malaysian-firm-starts-work-on---30-m-lubricant-manufacturing-plant
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    Singapore here in a big way for development

    Singapore is set to gain access to prime property around the Beira Lake in an ambitious development and investment plan which will see the South East Asian country building high-rises and setting up tourist ventures in Sri Lankan heritage buildings.
    “Singapore is going to help us with our development, particularly the Western Regional Megapolis,” Development Strategies and International Trade Minister Malik Samarawickrama said. “They will clean up the Beira and also develop the area around the Beira. It might be on a Government-to-Government basis with funding, investment, by them.”

    Minister Samarawickrama returned this week from a bilateral visit to Singapore led by Prime Minister Ranil Wickremesinghe. While there, they attended the South Asian Diaspora Convention 2016. Mr Wickremesinghe was the guest-of-honour at the inaugural session. In return for its investment, Singapore will get

    high-rise buildings, real estate, offices and other facilities, the Minister said. “Land is available on both sides of D.R. Wijewardene Mawatha, the Fort, Chalmers Granary,” he elaborated. “They are looking at heritage buildings for tourism in the Fort. They have a lot of experience.” The Fullerton Heritage and Raffles Singapore are both luxury hotels set up in beautiful, old buildings.

    “They are interested in tourism, real estate development and will also look at manufacturing components, adding value here and re-exporting to the ASEAN (Association of Southeast Asian Nations) market,” Minister Samarawickrama said. They are also interested in information technology and professional services.”

    The proposed Free Trade Agreement (FTA) with Singapore will bring “huge advantage” to Sri Lanka, in this regard, he said. “Now we don’t have duty free FTAs with any other ASEAN country but Singapore does. If we have a good FTA with Singapore, part of the processing can be done in Sri Lanka so we can enter the value chain, and through Singapore enter the ASEAN market.”
    The Sri Lankan delegation also held talks with the Chinese-led Asian Infrastructure Investment Bank (AIIB) in Singapore. A team from the institution–which supports infrastructure building in the Asia Pacific region–is due in Sri Lanka at the end of July. “They are looking at private sector and public sector infrastructure such elevated roads, sanitation, water,” he said.

    Legislation is in the pipeline to facilitate the Government’s accelerated master plan. The proposed Development (Special Provisions) Act–envisaging the creation of agencies for development, international trade and rural economy–is now with the Legal Draftsman. Prime Minister Ranil Wickremesinghe is expected to address Parliament in this regard within the coming month.

    The Western Region Megapolis Development Authority of Sri Lanka Bill will be presented to Parliament next month. Cabinet approved the draft (with amendments to an earlier version) just this week, the Minister said.

    The Port City project, a Chinese investment, will also start moving after the monsoon is over. “The agreements will be in place mid to late August,” Minister Samarawickrama said. A supplementary agreement was negotiated between the two sides after the new Sri Lanka Government raised objection to the Chinese investor getting freehold land on the development. The company will now only receive a specified extent on a 99-year lease.

    - http://www.sundaytimes.lk/160724/news/singapore-here-in-a-big-way-for-development-202308.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    චීන ආයෝජනයට අක්කර 1000ක්

    හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් චීන ආයෝජන යටතේ ස්ථාපිත කෙරෙන කාර්මික පුරවරය සඳහා ඉඩම් අක්කර 1000 ක් හඳුනා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. චීන ආයෝජන යටතේ ක්‍රියාත්මක මෙම කාර්මික පුරවරය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයට අමතරව මොණරාගල, බළන්ගොඩ, කල්තොට සහ රත්නපුර යන
    ප්‍රදේශවලින් ඉඩම් වෙන්කර ගැනීමටද රජය අපේක්ෂා කරයි.අගමැති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව චීන රජයේ ආයෝජන මත හම්බන්තොට කේන්ද්‍ර කරගෙන ආරම්භ වන කාර්මික පුරවරයට තෙල් පිරිපහදු දෙකක්, විදුලි බලාගාරයක්, නැව් අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යෝජිතය.
    වසරකට ගුවන් මගීන් ලක්ෂ 10 කට පහසුකම් සැපයීමට ධාරිතාවක් ඇති මත්තල ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළට මේ වන විට පැමිණෙන්නේ එක් ගුවන් යානයක් වුවද නව කාර්මික පුරය ස්ථාපිත කිරීමත් සමග දිනකට ගුවන් යානා 40 ක් දක්වා එය වර්ධනය කරගැනීමටද රජය සැලසුම් කර ඇත.

    ලසන්ත වීරකුලසූරිය


    - http://www.lakbima.lk/index.php/2016-04-26-11-35-55/638-1000
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    ගාලු වරාය සංවර්ධනයට ජපන් ආධාර

    2016 ජූලි මස 24 14:18:58 | . , සිරංගිකා ලොකුකරවිට

    ගාල්ල වරාය සංචාරක රුවල් ඔරු නවත්වන ස්ථානයක් හා මගී නැව් පැමිණෙන වරායක් ලෙස වැඩිදියුණු කිරීම සඳහා ජපන් අරමුදල් යෙදවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානයේ නිර්දේශය ලබාගැනීමට අවශ්‍ය සියලු සැලසුම් සකස්කරමින් පවතින බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ලෝක උරුම ගාල්ල කොටුව සඳහා වූ කළමනාකරණ සැලැස්ම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ රැස්වීමේ දී ගාලු උරුමය පදනම පවසයි.

    ගාල්ල වරාය පුළුල් වාණිජ නගරයක් ලෙස වැඩිදියුණු කිරීමේ සැළැස්මක් කලින් යෝජනා වී තිබිණි. එසේ වුව ද ඒ පිළිබඳ කරන ලද අධ්‍යයනයකින් පැහැදිලි වූයේ එලෙස වරාය පුළුල් කිරිමේ දී ලෝක උරුමයක් වන ගාලු කොටුවට හානි සිදුවිය හැකි බවයි. එබැවින් එම සැළැස්ම හකුළා ගැණිනි. පසුව ගාල්ල වරාය රුවල් ඔරු නවත්වන ස්ථානයක් හා මගී නෞකා පැමිණෙන වරායක් ලෙස වැඩිදියුණු කිරීමට සැළසුම් සකස් කැරිණි. මෙලෙස වරාය සංවර්ධනය සඳහා ජපන් ආධාර ලැබීමට නියමිතය.


    - http://www.lankadeepa.lk/index.php/articles/440289
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    kuhaka kam one ne.. hoda deta hoai kiyanna one... meka nam hoda project ekak....if this government continue like this as they said it will be huge development for the country..

    11.gif
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    Sri Lanka starts talks with Chinese investors on Hambantota project

    T. Ramakrishnan

    Sri Lanka has started talks with Chinese investors on the $10 billion Hambantota Economic Project to be implemented in the southern region of the island nation.


    The project would encompass the establishment of oil refineries, a power generation plant and industrial zones, Prime Minister Ranil Wickremesinghe said.

    Four projects — the Kandy Mega Development, Wayamba (North-Western) Industrial and Tourist Development Project, Western Megapolis and the Southern Tourist and Industrial Project — will be implemented by the government in 15 years.

    The Prime Minister, while addressing an event in Singapore recently, said the projects would form part of a bigger programme. The Kandy–Colombo–Hambantota Corridor, he said, would “reshape the country’s urban landscape with two airports and two seaports.”
    Megapolis project

    Estimated to cost $40 billion, the Megapolis project is aimed at developing the Western Province as a megapolis on a global scale. It would have an expected population of 8.5 million by 2025 with Colombo as a business and financial hub to attract foreign investors.

    Modernisation of the Colombo Port and further expansion of the Bandaranaike International Airport in Katunayake had also been planned. The Colombo Port City, which would be a financial city essentially, would be set up by reclaiming 269 hectares of land from the sea. Mr. Wickremesinghe said that there was the “vacuum for a financial city” along the trading route between Singapore and Dubai.

    The country’s third port would be developed in Trincomalee of the Eastern Province. The government had entered into agreements with Singapore’s leading consultancy firm, Surbana Jurong Private Limited, to prepare a master plan for Trincomalee based on shipping, manufacturing and tourism.

    The area of 175 km to the south of Trincomalee would also be developed as high-end tourist resorts, the Prime Minister said. He said the plan was to put in place infrastructure for high-value tourism and the further develop the hilly region. The government plans to open eastern beaches and implement offshore projects such as yachting and cruises — stretching from uninhabited small islands in the Northern Province to the historic Galle city in the South.


    - http://www.thehindu.com/news/intern...tors-on-hambantota-project/article8894074.ece
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    New plan to overcome Kandy’s traffic nightmare

    Fees to control street parking:

    Expanded pedestrian areas:

    Decentralised bus terminals:


    Improving the capacity of city entry corridors and intersections and better regulating school transport are among the short-term measures proposed by transport researchers to ease traffic congestion in Kandy, the country’s second-busiest city, where vehicle speeds are as low as 4-15 kmph on busier roads.

    Such low speeds in the transportation network leads to lower economic productivity in the city, and to negative social and environmental consequences, according to studies done by the Moratuwa and Peradeniya universities, Road Development Authority and Ministry of Urban Development. Kandy, with a population density of around 2,500 persons per square kilometre, has topographical features which restrict road widening and new roads.

    Short-term solutions

    Promoting off-street parking while regulating on-street parking through a pricing policy and improving pedestrian facilities have been identified as short-term solutions to increase transport network speed, according to the research. Its main features were presented at the R4TLI - Research for Transport and Logistics – conference on research for transport and logistics industry organised by the Sri Lanka Society for Transport and Logistics with the Chartered Institute of Logistics and Transport, Sri Lanka.

    The research paper, ‘Strategic Interventions for Improving Transportation in Kandy City’ was awarded the best research paper in transport planning at the R4TLI. The authors were Prof. Amal S. Kumarage and Janaka Weerawardana of the University of Moratuwa, and I. M. S. Sathyaprasad of the University of Peradeniya.

    The strategy outlines how a sustainable transport system could be achieved. The research recommends that 60% of the people arriving in the city should use public transport and as such recommends the improvement of the bus and railway system, said Prof. Kumarage.

    This includes creating a multi-modal transport hub in Kandy and improving bus operations which currently causes severe congestion in the city centre due to over 5,000 buses terminating in Kandy.

    z_p-48-New-02.jpg

    Traffic counts conducted at each of the entry points to the Kandy Municipal Area (KMA), covering about 12 square kilometres, and the core Central Business District (CBD), of around three square km, showed 318,000 passengers entering the KMA in 56,000 vehicles on a daily basis.

    Private vehicles make up 79% of the vehicle flow but carry only 32% of the passengers while route buses make up 9% of Average Daily Traffic but carry 64% of passengers. Rail carries about 3,000 passengers to the city every day: a mere 1% of the total number arriving.

    The findings of the studies show the main causes for an inefficient transport system in Kandy: limited road infrastructure, conflicting land use and poor orientation of bus routing, terminals and stops. Also identified were inadequate by-pass roads for KMA and CBD, inappropriate traffic circulation and parking demand management measures, under-utilisation of the railway network, and lack of management of para-transit modes such as school vans and trishaws. Inefficiency of the transport system also led to increased social and environmental issues such as air, water and noise pollution.

    Relocation

    Based on research, a new transport demand management plan was developed to address the issues identified, while also taking into consideration design limitations. A physical infrastructure development plan has been prepared to support the transport demand management plan. These two plans were merged to make an Integrated Development Plan covering the overall land-use, traffic management and physical infrastructure changes.

    “It recommends the long-term relocation of wholesale and other activities that are not aligned to the core attractions of the city to peripheral satellites such as Peradeniya/Katugastota and Tennekumbura where transfer transport terminals are also recommended,” Prof. Kumarage said.

    Kandy City should be a ‘traffic restrained’ area given its cultural context as a Heritage City, its population density, as well as its geographical and environmental setting, according to the study.

    Reallocating land-use inside the city and setting up three satellite cities at Peradeniya/Gatambe, Katugastota and Tennekumbura were key long-term recommendations to eliminate unnecessary vehicle movements inside the city.

    The road space within the city is recommended to be transformed into pedestrian use to ensure they are able to spend more time in the city, the professor said. “Haphazard parking has been identified as poor use of the existing limited road space. Several parking locations have been identified while a parking policy that discourages on street parking has been proposed.”

    The study also recommends the double tracking of the railway between Peradeniya and Katugastota as the current mode share of commuters is only 1%. It identified that 23% of the traffic could by-pass the city if alternate roads are available and recommends a network of roads to be developed including the possibility of a tunnel to connect the eastern access to the southern access. Re-routing bus services, integration of bus terminals and railway station, introduction of new railway commuter services are recommended as medium-term interventions to facilitate through-trips while reducing pedestrian movements in the city core.

    - http://www.sundayobserver.lk/2016/07/24/bus48.asp
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    Korean Govt extends U$ 300 m in EDCF loans to Lanka

    A Framework Arrangement enabling Sri Lanka to obtain soft loans from the Government of Korea up to U$ 300 million till 2018 was signed recently. This Framework Arrangement is based on the agreement between the two governments signed in December 1995 concerning Loans from the Economic Development Cooperation Fund (EDCF).

    Under the newly signed framework arrangement, the two Governments expect to work closely to develop a diverse range of projects in such sectors as transportation, education, water treatment, and rural development, identified as the priority areas under the Country Partnership Strategy between Korea and Sri Lanka.

    The projects will be carefully selected through in-depth assessment and multiple discussions to reflect Sri Lanka’s development needs and strategic directions.

    The EDCF was set up in 1987 to promote economic cooperation between Korea and partner countries. Drawing on Korea’s own development experience over the years, the EDCF assists partner countries in their industrial development and economic stability through the provision of long-term, low-interest credit.

    Korea Eximbank, entrusted by the Korean Government, implements operations and management of the fund, and the Bank has provided Sri Lanka with loans worth U$ 606 million for 27 projects since 1990. Sri Lanka thus remains the fifth largest recipient of EDCF, and a significant portfolio lies in the water supply and transportation sectors besides projects in other sectors such as ICT, education and skills development, public administration, and waste management. Ruhunupura water supply, Hatton Nuwara Eliya road rehabilitation, Hambantota administrative complex, and E-governance system are some recently completed projects that are being successfully operated.

    The ongoing projects include solid waste disposal facilities, Colombo vocational training centre and Gampaha Technical College, Deduruoya and Ruwanwella water supply projects.

    With the setting up of the official representative office of Korea Eximbank in Colombo early this year, the Korean government expects to continue strengthening its ties with Sri Lanka and build a stronger foundation to assist the nation towards achieving economic growth targets in the future.

    In addition to EDCF support, the Korea Eximbank, as a trade facilitator of the Korean government, hopes to provide competitive financing for infrastructure projects and FDI projects in Sri Lanka from its own account. Accumulated trade finance and FDI finance have reached U$314 million and U$ 64 million respectively since 1978.

    - http://www.sundayobserver.lk/2016/07/24/bus35.asp