Peugeot 407

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    Peugeot 407

    මචංලා,
    මට Peugeot 407 එකක් ගන්න ආසාවක් තියෙනවා. ඒත් මම ඔය වාහනේ ගැන විස්තර දන්නෙ නෑ. මම දැක්ක මීට ගොඩක් දවසකට කලින් Peugeot 406 ගැන විස්තර දාල තිබ්බ.
    http://www.elakiri.lk/forum/showthread.php?t=1641676

    407 එක කොහොමද? Petrol ද diesel ද හොඳ? මට දන්න උන් විස්තර ටිකක් කියපන්කො.
    තව මේ වාහනේ use කරන අය ඉන්නවද? මොනවද common issues?
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    Peugeot 407 ගැන නම් නොදනී,
    Peugeot 508 diesel hybrid එකක් නම් පැද්දා බන් මාස 6ක් විතර, කිසි අවුලක් නම් අවේ නැහැ.
    එකම අවුල පෙට්රෝල් කරන්නේ නැහැ, spare parts ගණන් වැඩියි , විකුනන්න ටිකක අමාරුයි.
     
    • Like
    Reactions: crazycasper

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    Peugeot 407 ගැන නම් නොදනී,
    Peugeot 508 diesel hybrid එකක් නම් පැද්දා බන් මාස 6ක් විතර, කිසි අවුලක් නම් අවේ නැහැ.
    එකම අවුල පෙට්රෝල් කරන්නේ නැහැ, spare parts ගණන් වැඩියි , විකුනන්න ටිකක අමාරුයි.

    diesel ඒව ලෙඩ දෙනවා වැඩි ද?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    Peugeot 407 ගැන නම් නොදනී,
    Peugeot 508 diesel hybrid එකක් නම් පැද්දා බන් මාස 6ක් විතර, කිසි අවුලක් නම් අවේ නැහැ.
    එකම අවුල පෙට්රෝල් කරන්නේ නැහැ, spare parts ගණන් වැඩියි , විකුනන්න ටිකක අමාරුයි.

    :shocked::shocked::shocked::shocked:
     
    • Like
    Reactions: crazycasper

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,066
    12,921
    113
    33
    ෆින්ලන්ඩ්
    Petrol laran ne nehe machang.
    Spares ganath nehe.
    Mokuk hari case 1k wela hadanan giyahama ape bass la andanawa hoo gala. danna magulakuth nehe.
    Service karanna giyath henma ganun kiyanne. Car 1ta price kiyanne.

    Wikunaga ganna num buduma kattuk kanna wenawa. Aduma 1 year wath balagena inna wai. Car sale wala balpun. Awurudu ganun car 1a sell dala tiyanawa.

    407 goduk gaththe permit walata. Oke option sahenna adu karala aewu we. 1i case 1a.
    Nethtum sahenna hoda car 1a.

    Lankawe tiyana 1ai. Europe wala tiyana 1i ahasai polowai wage. Mun mewa kohen genuwada kiyala hithenawa.

    Gduk ma aduwata hamba wenawa num ganin machang. Nethtum boruwata salli yata karanna epa.
     
    :(:(
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    ape dadage yaluwek laga tianawa Peugeot vtrai use karanne.. 407 eka dunna ehema amaruwaknm une naha tak gala dunna habei conditions ewage hdatama hodai 1st owner dn tianne 508 eka.. habei spare parts ganan agent maintain karanne hamadema. fuel ehema danne naha mkada wadakuth naha eken.. comfortable cars mkada parana 7sri 17- cars tibba ewath e wage comfortable hdatama..
     
    407 eka dunne keeyatada ban?
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0

    diesel ඒව ලෙඩ දෙනවා වැඩි ද?

    මචං කිසිම ලෙඩක් නම් අවේ නැහැ, සමහරවිට brand new ගත්ත නිසාද දන්නේ නැහැ. දුන්නේ නම් මචං වෙන එකකට යන්න
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මේකයි මචන්. resale value අනිත් එවුන්ගේ කතා බල බල ඕවා පදින්න බෑ බන්. අපි ගාව තියනවා 406 HDI ඩීසල් එකක්. අපි නම් පට්ට satisfied වාහනේ ගැන. කවුරුහරි කියනවනම් spares පට්ට ගණන් කියලා. ඒක අමුලික බොරු. එත් හැමතැනම spares ගන්න නැති එක නම් ඇත්ත. ගොඩක් බඩු ideal motors වලින් ගන්න පුළුවන්. ඕන නම් ebay එකෙන් ගන්නත් පුළුවන්.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    Peugeot 407 ගැන නම් නොදනී,
    Peugeot 508 diesel hybrid එකක් නම් පැද්දා බන් මාස 6ක් විතර, කිසි අවුලක් නම් අවේ නැහැ.
    එකම අවුල පෙට්රෝල් කරන්නේ නැහැ, spare parts ගණන් වැඩියි , විකුනන්න ටිකක අමාරුයි.

    Diesel ake kohomath petrol karanne ne ban :P:P:P:P

    i have 406 diesel, colombo 10+kmpl, outstation 15+kmpl
    after buying did 50k repair with replacing lower arm bushes and other small things, then BABA wage running
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    මේකයි මචන්. resale value අනිත් එවුන්ගේ කතා බල බල ඕවා පදින්න බෑ බන්. අපි ගාව තියනවා 406 HDI ඩීසල් එකක්. අපි නම් පට්ට satisfied වාහනේ ගැන. කවුරුහරි කියනවනම් spares පට්ට ගණන් කියලා. ඒක අමුලික බොරු. එත් හැමතැනම spares ගන්න නැති එක නම් ඇත්ත. ගොඩක් බඩු ideal motors වලින් ගන්න පුළුවන්. ඕන නම් ebay එකෙන් ගන්නත් පුළුවන්.

    TRUE
    Darshana aketh badu oni 1k thiyanawa
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    Diesel ake kohomath petrol karanne ne ban :P:P:P:P

    i have 406 diesel, colombo 10+kmpl, outstation 15+kmpl
    after buying did 50k repair with replacing lower arm bushes and other small things, then BABA wage running

    හරි ඉතින් වචනයක් අල්ලන් ඔහොම බයිට් කරන්න එපා බන් :D:D
    මකෙත් 16+ thmayiබන් hybrid උනාට ( 2L turbocharged ).
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43
    මේකයි මචන්. resale value අනිත් එවුන්ගේ කතා බල බල ඕවා පදින්න බෑ බන්. අපි ගාව තියනවා 406 HDI ඩීසල් එකක්. අපි නම් පට්ට satisfied වාහනේ ගැන. කවුරුහරි කියනවනම් spares පට්ට ගණන් කියලා. ඒක අමුලික බොරු. එත් හැමතැනම spares ගන්න නැති එක නම් ඇත්ත. ගොඩක් බඩු ideal motors වලින් ගන්න පුළුවන්. ඕන නම් ebay එකෙන් ගන්නත් පුළුවන්.

    ela ela mage thiyenneth okak. Peugeot diesel thama patta, Euro wala petrol walata wada diesel thama janapriya. mama nam genuine badu genna gatta ebay eken, mage multifunction display eka. ona tharam ebay.co.uk eke badu have diesel hdi ekata.

    machan uba dannawanam kiyapan oke crank pully eke awulak enawada, awagema drive belt tensioner(adjuster) eke ehema.
     
    • Like
    Reactions: Champ HB