Nissan Sunny SuperSaloon N17 2010 help

KALUSUDHA

Member
Oct 15, 2015
136
15
0
Nissan Sunny SuperSaloon N17 help

Nissan Sunny SuperSaloon N17 2010 මේ car එක ගැන මොකද කියන්නේ. ගන්න කොට මොනවද විශේෂයෙන් බලන්න ඕනේ? මේවගේ සාමාන්යෙන් එන ලෙඩ මූකුත් තියෙනවද? තෙල් කෙරැවාව එහෙම කොහොමද city & highway eke?

http://ikman.lk/en/ad/nissan-sunny-supsaloon-n17-2010-for-sale-colombo-9

මේ ගානට වටිනවද?
 
Last edited:

K.Kekula

Active member
  • Mar 25, 2016
    174
    46
    28
    මේ car එකේ brand new එකක් drive කරලා තියනවා...(රජයේ එකක් ,අපේ පව්ලේ කෙනෙක්ගේ නිල භාණ්ඩේ )
    සැප කනේ
    ඇරල යත හැකි
    පෙට්‍රල් හොදට වැඩ
    මචං වාහනේ පොඩ්ඩක් පොඩි වගේ
    අනික මේ ගානට උබට hybrid එකකට යන්න පුළුවන්නේ (හොන්ඩ ඉන්සයිට් )
    පොඩ්ඩක් බලල ගනින් උබේ කැමැත්තනේ :D:D:D:D
     
    Last edited:

    KALUSUDHA

    Member
    Oct 15, 2015
    136
    15
    0
    මේ car එකේ brand new එකක් drive කරලා තියනවා...(රජයේ එකක් ,අපේ පව්ලේ කෙනෙක්ගේ නිල භාණ්ඩේ )
    සැප කනේ
    ඇරල යත හැකි
    පෙට්‍රල් හොදට වැඩ
    මචං වාහනේ පොඩ්ඩක් පොඩි වගේ
    අනික මේ ගානට උබට hybrid එකකට යන්න පුළුවන්නේ (හොන්ඩ ඉන්සයිට් )
    පොඩ්ඩක් බලල ගනින් උබේ කැමැත්තනේ :D:D:D:D

    Many thanks machan, petrol Kochchara wedada kiyala idea ekak tiyenawada