බුදු හාමුදුරුවො කියන්නෙත් භෞතිකවාදියෙක් නෙමේද? ඔය පෙරේතයො දෙවිවරුන්ගෙ කතා ඔක්කොම පස්සෙ බමුනො දාපුව. ඒකාලෙ හැටියට භෞතිකවාදීව හිතල තමා බුදු හාමුදුරුවො මිනිස්සුන්ගෙ මිත්‍යා වලට පහර ගැහුවෙ. අද බටහිර රටවල් බුද්දාගම පිලිගන්නෙ බුදුදහම භෞතිකවාදී හින්ද. නැතුව ලංකාවෙ මිනිස්සු අදහනව වගේ බුද්දාගමක් බටහිර රටවල නෑ. නියම බුද්දාගම දන්නෙ එයාල ලංකාවෙ උන් එකෙක්වත් දන්නෙ නෑ.
මට උබ එක්ක තර්ක කරන්න උවමනාවක් නෑ.උබේ මතය එකක් මගේ මතය එකක. අනික ඔය මොක කරන්නත් කලින් සම්මා ධිට්ඨියට ඇවිත් ඉන්න ඕනෙ. හැබැයි බුදුහාමුදුරුවො බෞතිකවදියෙක් කියන එක පට්ට පල් බොරුවක්.සුද්දො බුදුදහම හදාරන හැටි සහ ඒව පිලිපදින හැටි මම හොඳටම දැකල තියනව. ඒවගේම සසරින් එතෙර වූවායැයි සිතිය හැකි සංඝරත්නය මුනගැහිල තියනව ඒක නිසා සුද්ද අදහන එකත් අපි අදහන එකත් එකම තමයි. හැබැයි සුද්ද යන පාරයි අපි යන පාරයි වෙනස්.ලංකාවෙ ආරන්‍යවල කොච්චර පිටරට හාමුදුරුවරු ඉනන්වද? අනික තව දෙයක් ත්‍රිපිටකය ගලා ආපු විදිය බැලුවම ඒක වෙනස් වෙලා නෑ.. අදටත් තියෙන්නෙ පිරිසිඳු බුදුදහම. වැඩේ තියෙන්නෙ පටුන බලල පොත ගැන තර්ක දාන පොශ් බෞද්ධයො දැන් ඉන්නෙ
.අනික බුද්දාගමයි යෝග බාවනායි අතර කිසි සම්බන්ද කමක් නෑ.. ඔය කතාව කියන්න කලින් මට කියපන් උබ පිට රට හාමුදුරුකෙනෙක් එක්ක කතා කරල, පංසලකට ගිහින්, ආරණය්‍ය කට ගිහින් තියනවද කියල තව එකක් කුටුම්බිගල,කඳුබොඩ,වගේ ලංකාවෙ දහස් ගානක් තියන ආරන්‍ය වලට ගිහින් තියනවද කියල
