ආගම

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    කොහෙද කියපන් බොරු කියල කිව්වෙ. මම හැම තනකදිම කිව්වෙ.. බුදු දහමෙ තියන දේවල් වෙන්න පුලුවන් ඒත් ඔප්පු කරන්න විදියක් නෑ කියල..

    අනිත් හැම ආගමක් වගේම... අපි කොච්චර විහිලු කරත් ඔය මුස්ලිම් අල්ලහ්, සුවර්ගෙ , ක්න්‍යාවො සීන් එකත් ඇත්ත වෙන්න පුලුවන් . අපි කොහොමද දන්නෙ...

    ඉතින් බන් මන් මෙච්චර වෙලා කිව්වේ උබලා අවිශ්වාස කරනදේ අවිශ්වාස කරපන් අවුලක් නෑ ගත යුතු හරය ඔබට වැටහෙන දේ ගනින් කියලනේ. .
    කෝ උබලා ඒක නෙවෙයිනේ කරන්නේ. . කන්යාවියෙක්ට ලමයි ලැබෙනවද ඇහුවේ මම නෙවෙයිනේ. .

    විද්යාව නිසා නම් යමක් පිලිගන්නේ විද්යාවෙන් ඔප්පු නොවෙන දේ පිලි නොගෙන ඉදපන් කිසි ප්‍රශ්නයක් නෑ. .
    අවශ්යදේ මේ සසරින් මිදෙන එකනේ බන්. . ඒත් එහෙම ලබන ආහ්මයක් නෑ කියලා හිතන අය ආයේ අමුතුවෙන් සසරින් මිදෙන්න උත්සහයක් ගනීද කියන එකනම් ප්‍රශ්නයක්. .
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මම කොහෙවත් විවේචනය කරල නෑ.. මට එහෙම කරන්න අයිතියකුත් නෑ.හැබැයි මම දන්නව මම කරන්නෙ හරි දේ කියල ඒක පොතක් පතක් බලල් නෙමේ තමන් තුලින්ම අවබෝද වෙච්චදෙයක්. ඒකට බුදුදහම උපකාර වෙනව එච්චරයි.. බොහෝ දුරට මම මේවට උත්තර දෙන්න කැමති නෑ.. මොකද මෙතන් කරන්නෙමෙ මරාගන්න එක..

    :D:D තමන් තුලින්ම අවබෝධ උන අකාරය පැහැදිලි කරන්න පුලුවන්ද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    වැරදියි බන්. . බවුද්ද යයි කියාගන්නා අය කරන ගොඩක් දේවලට මම පහරගසා තිබෙනවා. .
    මගේ කමෙන්ට් බලපන් වැරැද්ද වැරැද්ද ලෙස හැමවිටම දැක්කා. .
    සාම්ප්‍රදායික බවුද්දයෝ වෙනයි දර්මය තුලින් සත්යය දකින බවුද්දයෝ වෙනයි. .
    මම ගොඩක්වෙලාවට අත්දැකීම් තුලින් දර්මය දැකපු කෙනෙක්. .
    දැන්ම නොකලත් මමම දෙවියන් දැක පෙර බවයන් දැක බුද්ද දර්ශනය ස්තීර කර ගැනීමේ උත්සහයක මන් යෙදෙනවා. .
    හැබැයි එහෙම අවබෝදයක් ලැබිලා මේදේ මෙහෙමයි කිව්වත් උබලා කියයි ආහ් මමනම් දෙවියෝ දැක්කේ නෑ උබ කියන්නේ බොරු කියලා. .
    මම නෙවෙයි බන් ඔබයි මෝහෙන් මුලාවෙලා ඉන්නේ. .
    ඔබ සිතන්නේ ඔබේ ශරිරය ඉබේම ඇතිවෙලා ඉබේම නැතිවෙලා යනවා කියලා. .
    ඔබ නිර් ආගමික නම් හේතුපල දහම වත් පිලිගත යුතුයි. .
    නමුත් ඔබලා තුල තිබෙන්නේ තමන්ගේ ආගම බොරුවුන දුක මිසක් වෙන මුකුත් නෙවෙයි. .

    ස්වර්ගෙට ගියොත් සදාකාලිකව ජීවත්වෙන්න පුලුවන්ලු. .
    එහෙම චාන්ස් එකක් තියෙද්දි මොකටද බන් නිවන් දකින්න උත්සහ කරන්නේ. . :D

    හරි, කොහොමද අනිත් ආගම බොරු වුනේ? එකක් බොරු වෙන්න නම් අනික සත්‍යයි කියල ඔප්පු වෙන්න ඕනේ...

    දැන් කොයි එකද සත්‍ය කියල ඔප්පු වුනේ? :D
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    :D:D තමන් තුලින්ම අවබෝධ උන අකාරය පැහැදිලි කරන්න පුලුවන්ද?
    මට අවබෝද වෙච්ච එක මම උබට පැහැදිලි කරන්නෙ කොහොමද ? ඒක ගොං ප්‍රශ්නයක් නෙ... උබටත් ඕනෙ නම් මාර්ගයෙ පලයන්.. අවබෝද වෙයි..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මම කොහෙවත් විවේචනය කරල නෑ.. මට එහෙම කරන්න අයිතියකුත් නෑ.හැබැයි මම දන්නව මම කරන්නෙ හරි දේ කියල ඒක පොතක් පතක් බලල් නෙමේ තමන් තුලින්ම අවබෝද වෙච්චදෙයක්. ඒකට බුදුදහම උපකාර වෙනව එච්චරයි.. බොහෝ දුරට මම මේවට උත්තර දෙන්න කැමති නෑ.. මොකද මෙතන් කරන්නෙමෙ මරාගන්න එක..

    මමත් වැඩිය තර්ක කරන්නේ නැත්තේ මේවා ඉවරවෙන්නේ ප්‍රශ්න ඇතිවෙලා නිසා. .

    මම අර කියපු දෙවියන්ට පලතුරු කවන එක ගැන, කුරුස බීම් නොදාන ක ගැන, වාලම්පූරි/මැනික්, ජෝතිශය, වාස්තු විද්යාව, බදාදට සුබ වැඩ නොකරන එක, රාහු කාලය, කෝන මාස, ෆෙබරවාරි මාසේ අසුබ එක, ලමයි ලැබෙන්න ඉද්දි ගෙවල් හදන්න හොද නෑ කියන වගේ දේවල් ගොන්නක් අරන් ඒ තර්ක එකින් එක බිදින්න ත්‍රේඩ් එකක් දාන්නම්. .
    කරන එක හරියට කරන්න ඕනා නැත්තන් ඕවලින් ජීවත්වෙන එවුන් මාව මරන් කන්න හදයි. . තර්ක ගොඩනගන්න ටික කාලයක් යයි. . කොහොමත් ඒ ත්‍රේඩ් එකේදි සෙට්වෙමු. .
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    clearly every religion is equally good..it's just the idiots that follow them that give them a bad name..

    shouldn't it be enough that you have your religion which you inherited from your parents,
    which shaped up your childhood and beliefs..brought you up to be the man you are today, according to which you can find peace..

    the fact that you need to go on and argue about whose is the truer religion goes on to show that you have not received whatever peace your religion has promised you..

    do not kid yourselves my negroes..none of you are better or more at peace because you follow one religion and not the other..you all are equally lost..
     
    • Like
    Reactions: WhiteWalker

    said by you..hahahah kannadi polongs
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    හරි, කොහොමද අනිත් ආගම බොරු වුනේ? එකක් බොරු වෙන්න නම් අනික සත්‍යයි කියල ඔප්පු වෙන්න ඕනේ...

    දැන් කොයි එකද සත්‍ය කියල ඔප්පු වුනේ? :D

    එකක් බොරු වුනයි කියලා සේරම බොරුවෙන්නේ නෑ ඕක තේරුම් ගනින් මුලින්. .
    ආගම් දෙකක් සන්සන්දනය කරන්න පුලුවන්ද බන්? උබ හිතන්නේ හැම ආගමක්ම එකයි කියලාද?

    උබ ඔය බොරුයි කියන්න හදනදේ බොරුයි කියන්න නම් උබට ඒ දහම ගැන දැනීමක් තියෙන්න ඕනා. .
    බොරු වාද ඕනේ නෑ මුලින් දර්මය කියවලා වත් වරෙන් අරකේ බොරු නිසා මේකෙත් බොරු වගේ ගොන් තර්ක දාන්න එපා. .
     
  • Oct 27, 2011
    228
    13
    18
    :P:P මෙන්න මේවා තේරුම් ගත්ත නම් මගේ වැඩේ අහවරයි...අනිත් ආගම් වලත් සාහිත්‍ය ගැන හොයන්න යන්නෙපා ;):rofl:

    anith agam gana mama danne na :yes: ewage aththa monawada boru monawada kiyala mama danneth na. a nisa ewa gana katha karnna yanne na. :no:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    clearly every religion is equally good..it's just the idiots that follow them that give them a bad name..

    shouldn't it be enough that you have your religion which you inherited from your parents,
    which shaped up your childhood and beliefs..brought you up to be the man you are today, according to which you can find peace..

    the fact that you need to go on and argue about whose is the truer religion goes on to show that you have not received whatever peace your religion has promised you..

    do not kid yourselves my negroes..none of you are better or more at peace because you follow one religion and not the other..you all are equally lost..

    උබට කුනුහරුප කිය කිය ආගම් වලට අපහස කරන්න සින්හල තේරෙනවා නේ. .

    ත්‍රේඩ් එකේ අමුතු ආතල් එකක් සෙට් වෙලා තියෙන්නේ. .
    ස්වර්ගේට යන්න පෙරුම් පුරන එවුන් එකට සෙට්වෙලා තවත් දහමක් බොරුකරන්න දරන අසාර්තය උත්සහයක්. .

    ඔන්න අපි යනවා උබලගේ මතේ ස්තීර කරපන්කෝ අපි දැක්කත් නොදැක්කා වගේ ඉන්නම්. .
    පව්නේ වේදනාව නිවාගනින්. .
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    එකක් බොරු වුනයි කියලා සේරම බොරුවෙන්නේ නෑ ඕක තේරුම් ගනින් මුලින්. .
    ආගම් දෙකක් සන්සන්දනය කරන්න පුලුවන්ද බන්? උබ හිතන්නේ හැම ආගමක්ම එකයි කියලාද?

    උබ ඔය බොරුයි කියන්න හදනදේ බොරුයි කියන්න නම් උබට ඒ දහම ගැන දැනීමක් තියෙන්න ඕනා. .
    බොරු වාද ඕනේ නෑ මුලින් දර්මය කියවලා වත් වරෙන් අරකේ බොරු නිසා මේකෙත් බොරු වගේ ගොන් තර්ක දාන්න එපා. .

    :lol::lol: අහල තියෙන දේ නෙමෙයි නේ කියල තියෙන්නේ ආයෙත්...:P දැන් මෙතන මූලිකව උඹ කතා කරේ කතෝලික දහම සහ බුදු දහම ගන්නේ...එතකොට උඹ කිව්වා බුදු දහම සත්‍යයි කියල...

    එහම කියන්න නම් කතෝලික දහම අසත්‍ය වෙන්න ඕනේ කියලනේ උඹ කියන්නේ? එහෙම නැත්තම් උඹ කියන්නේ කතෝලික දහමත් සත්‍ය වෙන්න පුළුවන් ද? මොකද ආගම් දෙකක් සංසන්දය කරන්න බැහැනේ, උඹේ ම වචන වලින් කිව්වොත් ? එතකොට මොකක් එක්ක සලකලද උඹ කතෝලික දහම අසත්‍යයි කියන්නේ? :confused::confused:

    එහෙම කියන්නේ නැත්තම් ඒ කියන්නේ උඹ කතෝලික දහම සත්‍යයි ද අසත්‍යයි ද කියල පැහැදිලිව කියන්න බැහැ...එහෙමද? :confused:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    අපි යනවා වෙලාවක් තිබුනොත් එන්නම්. .
    බීරි අලින්ට වීනා වයා තේරුමක් නොමැති බව
    නැවත නැවතත් පසක්වුනි මට. .
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මුව පැටියා;20469933 said:
    anith agam gana mama danne na :yes: ewage aththa monawada boru monawada kiyala mama danneth na. a nisa ewa gana katha karnna yanne na. :no:

    :yes::yes: එහෙනම් ඒ කියන්නේ ඔයාට අනිත් ආගම් බොරු කියල කියන්න බැහැ...:yes: ඒ මිනිස්සු හරි වෙන්නත් බැරි නැහැ...එහෙම වුනොත් ඔයාල වැරදි වෙන්නත් බැරි නැහැ ? :confused:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    said by you..hahahah kannadi polongs

    :sorry::sorry:

    උබට කුනුහරුප කිය කිය ආගම් වලට අපහස කරන්න සින්හල තේරෙනවා නේ. .

    ත්‍රේඩ් එකේ අමුතු ආතල් එකක් සෙට් වෙලා තියෙන්නේ. .
    ස්වර්ගේට යන්න පෙරුම් පුරන එවුන් එකට සෙට්වෙලා තවත් දහමක් බොරුකරන්න දරන අසාර්තය උත්සහයක්. .

    ඔන්න අපි යනවා උබලගේ මතේ ස්තීර කරපන්කෝ අපි දැක්කත් නොදැක්කා වගේ ඉන්නම්. .
    පව්නේ වේදනාව නිවාගනින්. .

    :sorry::sorry: my apologies for any distress caused due to my obscene sinhala poems..

    I have no opinion on any religion..only on the followers of those :D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උන් දෙන්න බුද්ද ධර්මය බොරු කරන්න හදනවා නෙවෙයි බන් ..උන් කියන්නේ උබ කතා කරන්නේ දැඩි විස්වාසෙක ඉගෙන මිසක් අවබෝද වීමක් වගේ එකක් නෙවෙයි කියල (ඔබ ඇත්තටම නොදන්න නමුත් මෙසේ වෙන්නේ යයි විස්වාස කරන ) ... හරියට දේව වාදී ආගම් වල උන් වගේම නමුත් වෙනත් විදිහක විස්වාසයක්ම තමයි එකත් කියලයි කියන්නේ
    එහෙම නෙවෙයි කියන්න නම් භාවනා කරලා බලන්න මේ පොත කියවල බලන්න කියල වැඩක් නැහැ ඒවා හොද උත්තර නෙවෙයි ..එහෙම නැත්තම් උබට කියන්න පුළුවන් උබ එතනින් එහාට නොදන්නව උනාට බුදුහාමුදුරුවෝ කියපු ඒවා විස්වාස කරනවා එහෙම කරන්නේ මෙන්න මෙහෙම හේතු නිසා කියල එක හොද තර්කයක් වෙයි සමහර විට ..

    ප්රිනාමවාදයත් අඩුපාඩුකම් තිබුනට එසේ විය හැකි යයි අනුමාන කල හැකි ශාක්ෂි තියනවවනේ .. හරියටම එකමයි කියන්න බැරි උනාට යම් කිසි ඒ වගේ දෙයක් සිද්ද උනා කියන එක උපකල්පනය කරගන්නවත් පුලුවන්නේ ... අන්න ඒ වගේ මෙහෙම වෙනවා කියල අනුමාන කල හේතු කිව්වනම් මේක තව දුරටත් හොදට යයි කියල හිතනවා
     
    • Like
    Reactions: KasunKDP

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    :lol::lol: අහල තියෙන දේ නෙමෙයි නේ කියල තියෙන්නේ ආයෙත්...:P දැන් මෙතන මූලිකව උඹ කතා කරේ කතෝලික දහම සහ බුදු දහම ගන්නේ...එතකොට උඹ කිව්වා බුදු දහම සත්‍යයි කියල...

    එහම කියන්න නම් කතෝලික දහම අසත්‍ය වෙන්න ඕනේ කියලනේ උඹ කියන්නේ? එහෙම නැත්තම් උඹ කියන්නේ කතෝලික දහමත් සත්‍ය වෙන්න පුළුවන් ද? මොකද ආගම් දෙකක් සංසන්දය කරන්න බැහැනේ, උඹේ ම වචන වලින් කිව්වොත් ? එතකොට මොකක් එක්ක සලකලද උඹ කතෝලික දහම අසත්‍යයි කියන්නේ? :confused::confused:

    එහෙම කියන්නේ නැත්තම් ඒ කියන්නේ උඹ කතෝලික දහම සත්‍යයි ද අසත්‍යයි ද කියල පැහැදිලිව කියන්න බැහැ...එහෙමද? :confused:

    ඒක බොරුයි හෝ හරියි කියලා මන් කිව්වේ නෑ . .
    අගමක් එක්ක බුදුදහම සසදන්න තරන් මෝඩයෙක් නෙවෙයි මම. .
    උබලවගේ එවුන් ඔය කන්නාඩිය ගලවනකන් මන් කියනදේ තේරුම් ගන්නේ නෑ. .
    ඕක ගලවපු දවසට තර්ක කරමු. . වෙලාවක් තිබ්බොත් ආයේ එන්නම්. .
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    01. එකක් බොරු වුනයි කියලා සේරම බොරුවෙන්නේ නෑ ඕක තේරුම් ගනින් මුලින්. .
    ආගම් දෙකක් සන්සන්දනය කරන්න පුලුවන්ද බන්? උබ හිතන්නේ හැම ආගමක්ම එකයි කියලාද?

    උබ ඔය බොරුයි කියන්න හදනදේ බොරුයි කියන්න නම් උබට ඒ දහම ගැන දැනීමක් තියෙන්න ඕනා. .
    බොරු වාද ඕනේ නෑ මුලින් දර්මය කියවලා වත් වරෙන් අරකේ බොරු නිසා මේකෙත් බොරු වගේ ගොන් තර්ක දාන්න එපා.
    .

    :rolleyes::rolleyes::rolleyes:
     
  • Oct 27, 2011
    228
    13
    18
    :yes::yes: එහෙනම් ඒ කියන්නේ ඔයාට අනිත් ආගම් බොරු කියල කියන්න බැහැ...:yes: ඒ මිනිස්සු හරි වෙන්නත් බැරි නැහැ...එහෙම වුනොත් ඔයාල වැරදි වෙන්නත් බැරි නැහැ ? :confused:

    mama a agam gana danne nathnam ewage aththa monada boru monada kiyala kiyanne kohomada ban? :D hodama de thamnge beliefs thaman laga thiyagena paduwe inna eka. :D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    උන් දෙන්න බුද්ද ධර්මය බොරු කරන්න හදනවා නෙවෙයි බන් ..උන් කියන්නේ උබ කතා කරන්නේ දැඩි විස්වාසෙක ඉගෙන මිසක් අවබෝද වීමක් වගේ එකක් නෙවෙයි කියල (ඔබ ඇත්තටම නොදන්න නමුත් මෙසේ වෙන්නේ යයි විස්වාස කරන ) ... හරියට දේව වාදී ආගම් වල උන් වගේම නමුත් වෙනත් විදිහක විස්වාසයක්ම තමයි එකත් කියලයි කියන්නේ
    එහෙම නෙවෙයි කියන්න නම් භාවනා කරලා බලන්න මේ පොත කියවල බලන්න කියල වැඩක් නැහැ ඒවා හොද උත්තර නෙවෙයි ..එහෙම නැත්තම් උබට කියන්න පුළුවන් උබ එතනින් එහාට නොදන්නව උනාට බුදුහාමුදුරුවෝ කියපු ඒවා විස්වාස කරනවා එහෙම කරන්නේ මෙන්න මෙහෙම හේතු නිසා කියල එක හොද තර්කයක් වෙයි සමහර විට ..

    ප්රිනාමවාදයත් අඩුපාඩුකම් තිබුනට එසේ විය හැකි යයි අනුමාන කල හැකි ශාක්ෂි තියනවවනේ .. හරියටම එකමයි කියන්න බැරි උනාට යම් කිසි ඒ වගේ දෙයක් සිද්ද උනා කියන එක උපකල්පනය කරගන්නවත් පුලුවන්නේ ... අන්න ඒ වගේ මෙහෙම වෙනවා කියල අනුමාන කල හේතු කිව්වනම් මේක තව දුරටත් හොදට යයි කියල හිතනවා

    :yes::yes::yes: