2016 Jul -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අපේ නම් මම එන්න කලින් බොස් රේඩියො එක දාලා චැනල් එකක් ටියුන් කරලා තියනවා.නැත්නම් මම දාන ඒවා අහලා අනිත් උන් නිදාගන්නවා.

    :rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    දැන් පොත් බැලෙනවා අඩුයි බං. ඒත් නැවත කියවන්න කැමැත්තෙන් ඉන්නවා කේ. ජයතිලක මහත්තයාගේ මහල්ලෙකුගේ ප්‍රේම කතාවක් පොත ;););)

    මම නම් කොහොම හරොඉ පොතක් සෙට් උනොත් කියවනවා :yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මරණය කියන්නේ මම හිතන්නේ සුන්දර සිහිනයක් කියලා කවදා හෝ සැබෑ වන :D අද වැඩසටහන නම් දිගටම අහන්න බැරි වුනා :( හොඳ ගීත එකතුවක් ගියා. මේ වගේ මාතෘකාවක් සම්බන්ධව වැඩසටහනක් ඉදිරිපත් කරන එක පහසු නෑ ඒ වගේම මගේ කාරුණික ඉල්ලීමට ඉටුකල කිඹුලාට මාගේ ගෞරවනීය ප්‍රණාමය
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අපේ නම් මම එන්න කලින් බොස් රේඩියො එක දාලා චැනල් එකක් ටියුන් කරලා තියනවා.නැත්නම් මම දාන ඒවා අහලා අනිත් උන් නිදාගන්නවා.

    :shocked::shocked: ඉස්සර පට්ට සින්දු යනවා ලක්හඩේ දැන්නම් කොහොමද දන්නේ නෑ