Game_gahanna_hoda_VGA_Card

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    man gawa Gigabite Gaming motherboard ekak thiyenawa. ekata hariyana Gaming VGA ekak kiyannako.. tikak aduwata use unath kamak na. 5000ta aduwen ganna.. puluwan ekak.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    5000 අඩුවෙන් ගේමින් ග්‍රැෆික් කාඩ් තියනවද බන්
    සෙකන්ඩ් හෑන්ඩ් කටුවක් තමයි ගන්න වෙන්නෙ
    මොකද්ද තියන මදර්බෝඩ් එක
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    5000 ට අඩුවෙන් ගන්න බෑ බන්, ගත්තත් සුපර් මාරියෝ ගහන්න තමා වෙන්නේ. පෙර පිනකට පාවිච්චි කරපු හොඳ එකක් සෙට් උනොත් තමා.
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    5000 ට අඩුවෙන් ගන්න බෑ බන්, ගත්තත් සුපර් මාරියෝ ගහන්න තමා වෙන්නේ. පෙර පිනකට පාවිච්චි කරපු හොඳ එකක් සෙට් උනොත් තමා.

    :yes:

    -----------------

    details a ahaddi motherboard model eka ehema daapan. Gigabyte gaming ekak kiwwata apita diwes nane :angry: