I5,SAMSUNG NOTE 3,SAMSUNG S6 උදාව්

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මචන්ලා මේකෙ ෆෝන් වැඩ්ඩන්ගෙ උදව් ඔනා,:sorry:මේ ෆෝන් තුනෙන් මොකක්ද සුපිරිම?:eek:මම කලිනුත් ත්‍රේඩ් එකකින් ඇහුවා:baffled:,දැන් එස් 6 එකත් එකතු උනු නිසා ත්‍රේඩ් එක දාන්නෙ,:rolleyes:හෙට හවස් වෙද්දින් එකක් ගෙන්නවා ගන්න පුලුවන් මචෝ:yes:,උදව් කරපන්,දන්න උන් දකිනකල් බම්පියකින් සප් එකක් දීපන්:cool:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඇස් හය වාටිය තියෙන එකක් ගනින්. ( s6 edge )
    මේ කිනම් හුයන්නක්ද සහෝ:eek:
    Tnx mchn
    Matanan oya thunen S6 thamayi supirima.. also it's dual sim :love::love:
    ela
    ela bro
    Note 3 nam ganna epa
    S6 edge eka ganin bng
    at least flagship device ekak kiyala penawa ne
    nathan okkoma eka wage bng
    11.gif

    SAMSUNG S6
    11.gif
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    දැන් නම් කම්පෙයා කරන්න දෙයක් නැහැ නේ ජෙනරේශන් වෙනස් ෆෝන් සෙට් එකක් නේ
    S6 තමයි ඔතිනින් හොදම
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    පුලුවන්නම් තව ටිකක් වැඩි පුර දාල s7 එකක් ගනින් බන්. s6 එක හොඳයි. ඒ උනාට internal memory එක විතරනේ තියෙන්නේ. water proof නැහැ. අනික තව අවුරුද්දක් දෙකක් වගේ යද්දී s6 එක outdated වේවි. :)
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    පෙනුම වගේද බන් පර්ෆෝමන්ස් ඇන්ඩ් ප්‍රයිස් එක?
    :shocked:කීයද වෙන්නෙ බන් මේක
    දැන් නම් කම්පෙයා කරන්න දෙයක් නැහැ නේ ජෙනරේශන් වෙනස් ෆෝන් සෙට් එකක් නේ
    S6 තමයි ඔතිනින් හොදම
    11.gif

    පුලුවන්නම් තව ටිකක් වැඩි පුර දාල s7 එකක් ගනින් බන්. s6 එක හොඳයි. ඒ උනාට internal memory එක විතරනේ තියෙන්නේ. water proof නැහැ. අනික තව අවුරුද්දක් දෙකක් වගේ යද්දී s6 එක outdated වේවි. :)
    S7 1 water proof ද බන්:baffled: