New IT Companies

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    Ebuilder eka kohomada kiyapallako

    පිස්සුද යකෝ ඕකට යන්න.හෙන සෙට් එකක් අයින් කලා හේතුවක් නැතුව.මගේ යලුවෙකුටත් කෙල වුනා.HR හෙඩ් ඉන්නෙ මුලින්ම secretary හිටපු ගෑනිලු.සුද්දන්ට පුක දිදි එකී ඉන්නවලු.පොඩ්ඩක් හොයලා බලලම යන්න.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,178
    1
    13,058
    113
    Gotham City
    මචං අයි ටි ෆීල්ඩ් එක ලංකාවෙ බොග වීගෙනද බන් යන්නෙ?? දැන් බලපන්කො අයිටී ඩිග්‍රී කාරයො හැමතැනම. කවුරු හරි කියයි ඩිග්‍රි කාරයො හැමතැනම හිටියාට වැඩකාරයා උඩට එනවා කියලා. ඔව් එ එන වැඩකාරයාට අවුලක් නැතිවෙන්න පුළුවන් ඒත් ෆීල්ඩ් එකක් වශයෙන් සවුත්තු වෙලා නේද දැන් ??
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මචං අයි ටි ෆීල්ඩ් එක ලංකාවෙ බොග වීගෙනද බන් යන්නෙ?? දැන් බලපන්කො අයිටී ඩිග්‍රී කාරයො හැමතැනම. කවුරු හරි කියයි ඩිග්‍රි කාරයො හැමතැනම හිටියාට වැඩකාරයා උඩට එනවා කියලා. ඔව් එ එන වැඩකාරයාට අවුලක් නැතිවෙන්න පුළුවන් ඒත් ෆීල්ඩ් එකක් වශයෙන් සවුත්තු වෙලා නේද දැන් ??

    ubata pissuda ban? kauda ehema kiyanne? lankawata enne godak welawata wena ratawal wala projects+ wena ratawal wala branches mehe danawa unta cost eka mehe adu nisa thawa companies thiyenawa ungema products thiyena, un ewa local foreign clients lata sell karanawa....

    uba kiyana widiyata Indiyawe IT field ekata kela wennepai, unge inneth lankawatath wada quality eka ambanaka adu ewun tikak, US/ Canada wage ewun kamathima naha indiankarayo ekka wada karanna. un mehe awoth ratak widiyata apita kelawenawa, eka wenama kathawak.