ඉන්දියන්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කවුරුත් ආසයි බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න.. එකට රට අදාළ නෑ.. දැන් එහෙමනං විවා එලයිට් ලංකාවේ කීයක් තියෙනවද? ඒවා මොකෝ ඉන්දියන් ද? නෑනේ..

    ඇයි දැනට තියෙන ඒවායින් උපරිම ප්‍රයෝජන ගන්න බැරි කියන්නේ බන් එක මහා මෝඩ කතාවක් නේ.. මොකද්ද උපරිම ප්‍රයෝජන ගන්නේ නෑ කියන්නේ.. තාම 1980 ඉදන් ආපු වාහන සෙට් එක පාරේ තියෙනවා.. ඊටත් වැඩ මොන උපරිම ප්‍රයෝජන ගන්නද බං ඒවගෙන්.. පට්ට ගහල සුප් හදන්නද? අනික කාර් පරණ වෙන්න පරණ වෙන්න බඩු හොයන්න බෑ, රෙපෙයාර් වැඩි, ඊටත් වඩා අමතර කොටස් වල ගණන් වැඩි, ඉන්ධන පරිභෝජනය අඩුයි.. මිනිස්සු බලන්නේ ඕව..

    උඹල හතුරුකම් බලන්නේ වෙනස්ම විදිහකට. දේශපාලනික වශයෙන් ගත්තම ඇමරිකාව අපිට බක්කි අදිනවා වගේ පෙනුනට ඇත්තටම ගත්තොත් අපේ අපනයන වින් වැඩිම කොටසක් ගන්නේ ඇමරිකාව. චීනේ අපෙන් ගන්න ලබ්බක් නෑ.. ඌ අපිට සලකන්නේ හේතුවක් ඇතුව.. ඒ තමයි උන්ගේ කුණු බඩු වලට ලංකාවේ මාර්කට් එකක් හදාගන්න.. අපිට කුණු බඩු විකුණන උන් අපෙන් කිසිම දෙයක් ගන්නේ නෑ..

    ඉන්දියාව කරන හතුරුකමක් එළිපිටම කරනවා... බිස්නස් කරන්න තියෙන උවමනාවට හැංගි හැංගි වෙස් බදින්නේ නෑ..

    මිනිස්සු තියෙනවට ගන්නේ නෑ.. වෙන කරන්න දෙයක් නැතිකමට ගන්නේ.. මැරෙනකන් හැමදාම කොච්චි වල තෙරපි තෙරපි බස් හෝල්ට් වල කරවේවි ෆුට් බෝඩ් වල එල්ලිලා වැඩට යන්න කවුද කැමති.. උදේ අයන් කරලා අඩන යන ෂර්ට් එක බස් එකෙන් බහිද්දී බ්ලෙන්ඩර් කරලා අරන් වගේ පොඩි වෙලා, පොලිෂ් කරලා දාන් යන සපත්තු දෙක පෑගිලා කුබුරක් මඩ කරලා වගේ.. වෙලාවට බස් නෑ.. හවස් මහන්සි වෙලා ගෙදර එනකොට පස් එකේ චොප්ප වෙනවා නිකන් සැමන් ටින් එකක රින්ගෝල වගේ... මැරිලා මැරිලා ගෙදර එනකොට කවුරුත් කැමති A/C දාපු වාහනේක දෙයියනේ කියල වාඩිවෙලා එන්න.. පෙට්‍රල් 10 12 කරන වාහන අරගෙන ඩේලි වැඩට යන්න පුළුවන් ආදයකම ඉන්නේ මිනිස්සු සුළුතරයි.. අනිත් අයට ඕනේ පෙට්‍රල් 17 18 වැඩ කරන වාහනයක් ගන්න.. බඩු මුට්ටු ටික අඩුවට හොයාගන්න.. නැතුව මේ මිනිස්සු තියෙනවට ගන්නේ නෑ..

    කොල්ලෝ හෝ ගල ඉන්දියන් බයිසිකල් ගන්නේ මොකටද? බස් වල තෙරපෙන්න හෝල්ට් වල රස්තියාදු වෙන්න බැරි නිසා.. මොකෝ උන් ඉන්දියන් බයිසිකල් ගන්නේ ජපන් බයික් වලට ආස නැතුවද? නෑනේ.. කොයි කොල්ලත් ආසයි හොනට් එකක්, ජේඩ් එකක්, ට්‍රැකර් එකක් පදින්න.. හිතේ ආසාව පැත්තකට දාල උන් ct100 එකක් ප්ලැටින එකක් ගන්නවා වැඩට යන්න.. මොකද හොනට් එකේ මාසෙකට වැඩට යන වියදමින් ඌට ct100 එකේ අවුරුද්දක් වැඩට යන්න පුළුවන් නිසා.. විකල්ප නැති මිනිස්සු තමන්ට තියෙන දෙයින් සෑහෙනවා.. එකයි සරල කතාව.. උබේ කතාව නිකන් උඹ ජීවිතේට පාරක තොටක ඇවිද්ද නැති එකෙක් ගානටනේ..

    ඉන්දියන් කාරයෝ නැත්තං බලපන් මෙලහකට රටක් නෑ අපිට.. ලේලන්ඩ් ටික නැති වෙන්න ලංකාවේ උන් යන්නේ මොනා වලද? මොකද ජපානෙන් isuzu බස් ගෙනත් දාන්නද? නැත්තං වොල්වෝ ගෙනත් දාන්නද? අර ගම දනව් වල හුණ්ඩු පාරවල් වල ඕව දුවවයිද මිනිස්සු ගෙනල්ල, මේන්ටේන් කෝස්ට් එකට, ඩීසල් වියදමට හැදිලා එනකොට බස් ටිකට් එකක් කීයට විකුනන්නද?

    ත්‍රීවිල් නැති උනානං හදිස්සියකට දුප්පත් මනුස්සයෙක් ගමනක් යන්නේ කොහොමද? ලෙඩෙක් ඉස්පිරිතාලෙකට ගෙනියන්න, ළමයෙක් හම්බෙන ගෑණු කෙනෙක් ගෙනියන්න හයිබ්‍රිඩ් එකක් කෝල් කරගන්නද? ඕන රටකට taxi service කියන එක අවශ්‍යයි.. අපේ රටේ ටැක්සි සර්විස් එක තනිකර අදින්නේ ඉන්දියන් වාහන වලින්. ඒවා නවත්තල taxi සර්විස් සර්විස් එක දෙන්න ඉන්නේ බරකරත්ත වලින් විල්බැරෝ වලින්ද? එහෙම නැත්තං ජපන් වාහන ගෙනල්ල රු 45කට taxi service දෙන්නද? කවුද ඒවාට ඉන්වෙස්ට් කරන්නේ?

    අනිත් එක ඉන්දියන් බයික් රටේ කොච්චර තියෙනවද? ඔය ලක්ෂ ගානක් කොල්ලෝ බස් වල යන්න ගියානං බස් වල තදබදේ මේ වෙනකොට කොච්චර වෙලාද?

    taxi නැති, බස් නැති, බයික් නැති රටක් ගැන නිකන් හිතල බලපන්කො.. ඉන්දියාව නැත්තන් අපිට රටක් නෑ කොටින්ම ගත්තොත්.. අනේ මන්ද උඹල මේ රටේ ලෝකේ පය ගහල ජීවත් උන්ද බං..

    උඹ පුද්ගලික ඉන්දියාවට එදිරිවාදී ඇති, නමුත් මෙහෙම පොස්ට් එකක් දානකොට එකට විකල්පෙකුත් යෝජනා කරපන්.. ඉන්දියාවට බැනල මොකෝ රටේ එවුන් පයින් යන්න කියලයැ..

    සිරාම කතාව බන්.. ඔය ප්‍රශ්නෙට කවදාවත් විසදුමක් ලැබෙන්නේ නෑ බන් කරුමේ තමා.. :angry:
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඉන්දියාව නැත්නම් ලංකාවක් නෑ?

    අර උඩ තියෙන වීඩියෝ එක බලහන්. චන්ද්‍රිකා බූරු ගෑනි 2000දි අත්සන් කරපු ගිවිසුම නිසා තමයි ගොඩක්ම ඔය ඉන්දියන් හුට්ටප්පර මෙහෙ වැහි වහින්න ගත්තේ. ලාබෙට හම්බ වෙනවනම් මළකුණක් හරි උස්සන් එන අපේ උන් නිසා ඉන්දියන් ලඩි බිස්නස් එක නැගලම ගියා.

    ඉන්දියාවෙන් ඕවා ගෙන්නුවෙ නැත්නම් වෙන රටකින් ගෙන්නනවා. ලේලන්ඩ් නැත්නම් ඉසුසු බස් ගෙන්නයි. බජාජ් නැත්නම් හොණ්ඩා බයික් ගෙන්නයි. මොකෝ හොණ්ඩා කියල තියෙන්නෙ හොනට් ජේඩ් ඒතරක් නෙමෙයිනේ.

    වෙලා තියෙන්නෙ දැන් මේ වලේ ගොඩ එන්න බැරි තරමටම අපි එරිලා. දැන් වාහන එන්නෙ ඉන්දියාවෙන් පමනයි. ඉතින් හොඳ වුනත් නරක වුනත් ගන්න වෙනවා. අනික මම කලින් කිව්වත් වගේ, මේ වාහන ගැනිල්ල තියනවට ගැනිල්ලක් මිසක් අවශ්‍යතාවයට ගැනිල්ලක් නෙමෙයි. බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් 20කට තියෙනවා කිව්වා ඉතින් ගියා ගත්තා.

    මුළු රටේම ප්‍රවාහනයෙන් 90% ක්ම අයිති වෙන්නෙ ඉන්දියාවට. ඒක අහම්බයක් නෙමෙයි? ඒක සාධාරණද? වෙන රටවල් වලත් එහෙම වෙන්න එපැයි එහෙනම්? ඉන්දියාවෙ තරමටම ඉන්දියන් වාහන මෙහෙ. අපේ රටට භාණ්ඩයක් ගෙන්නද්දි ඒකෙ කොලිටි එක නොබලන එකේ විපාක ත්මා. මොකද පිට රටවල් වලට බන් ඔය බුල්ටෝ කුයිඩ් වද්දගන්නෙවත් නෑ.
     
    • Like
    Reactions: .amda

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,532

    issarahata lankawak neme ban itiri wenne indiywema kotasak vitaray.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    ETCA sign කරාට පස්සේ වෙන දේ බලපන් කො. අපේ උන්ට මුහුදට බැහැල තමා ඉන්න වෙන්නෙ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    තොත්ත බබා;20490999 said:
    ETCA sign කරාට පස්සේ වෙන දේ බලපන් කො. අපේ උන්ට මුහුදට බැහැල තමා ඉන්න වෙන්නෙ
    දැනටම මචන් මේක ඉන්දියාවේ කුබ්බැයමක් වෙලා ඉවරයි
    දේශපාලුවෝ ටික එකතුවෙලා මේක කැවා

    :(:(:(