Marriage Proposal Problem.

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    uba canada kivva hinda proposal ei daily 1000k witara.thorala hitha full satis hodama ekak marry karapan.gedarata tawa balamu kiyapan ona taram innawa kiyala;)anika dan lankawe inna podi kelloth godak mature ubata tiyena love ekata newe canada penaganna one hinda kemathi kiyay.

    Podi kello Mature kiwwe? :rolleyes::rolleyes: Podi kello Loku wada karalada? :rolleyes::rolleyes:
     

    Joniya

    Active member
  • Oct 10, 2015
    762
    142
    43
    මචන් මම අහල තියෙන හැටියට marry කරාට පස්සෙ තමා ගොඩක් අය ආදරේ කරන්න පටන් ගන්නෙ arrange marriage වලදී කෙල්ල හොදයි නම් කරන් පලයන් හැබැයි හදිස්සි වෙන්නත් එපා මචෝ මොකද ඔය ගන්න තීරනය උබට long term බලපාන නිසා හොදට හිතල decision එකක් ගනින්
     

    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA
    uba canada kivva hinda proposal ei daily 1000k witara.thorala hitha full satis hodama ekak marry karapan.gedarata tawa balamu kiyapan ona taram innawa kiyala;)anika dan lankawe inna podi kelloth godak mature ubata tiyena love ekata newe canada penaganna one hinda kemathi kiyay.

    මගෙ පොඩි සීන් එකක් තිබුන එහෙ කෙල්ලෙක් එක්ක (Canadian). ඒත් දැන් ඒක නැහැ. ඔය සීන් එක අපේ ගෙදරින් දැනගෙන තමා දැන් මේ ෆෝම් වෙලා තියෙන්නෙ.
     

    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA
    marry karala canada yanawa kiyalath yaluwanta ehema kiyala athi melahakatath :lol::lol:

    Pretty much. :lol::lol:

    හැබැයි මේ වෙනකන් Canada යන එකක් ගැන කිසි දෙයක් ඒ කෙල්ල මගෙන් අහලනම් නැහැ. බැඳල ඉන්නෙ එහේද මෙහේද කියන එක එයාට ප්‍රශ්නයක් නෙමේ කිව්ව.
     

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    උඹ මොන වගේද .. හොඳද නරකද වැඩක්නැ මචං.... CANADA ඉන්නවා කිව්ව එකම ඇති කමතිවෙන්න.... ( යාලුවට කිව්වා කියපු එක නිසයි මං එහෙම හිතුවේ )


    ඔහොම සීන් වලට මුණදෙන ගොඩක් කෙල්ලෝ හිතන්නේ පිටරට පනින visa මේක තාම කියල... අත්දැකීමෙන් කියන්නේ මචං... හොඳට හිතල බලපන්


    :yes::yes::yes:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හැබැයි මේ වෙනකන් Canada යන එකක් ගැන කිසි දෙයක් ඒ කෙල්ල මගෙන් අහලනම් නැහැ. බැඳල ඉන්නෙ එහේද මෙහේද කියන එක එයාට ප්‍රශ්නයක් නෙමේ කිව්ව.

    Ehe gihin nam amaru wei bn jobak ehema hoya ganna.
    Degree ekak wath nathuwa. :rolleyes:
    Mehe thamai inna wenne. :yes:
     

    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA
    උඹ මොන වගේද .. හොඳද නරකද වැඩක්නැ මචං.... CANADA ඉන්නවා කිව්ව එකම ඇති කමතිවෙන්න.... ( යාලුවට කිව්වා කියපු එක නිසයි මං එහෙම හිතුවේ )


    ඔහොම සීන් වලට මුණදෙන ගොඩක් කෙල්ලෝ හිතන්නේ පිටරට පනින visa මේක තාම කියල... අත්දැකීමෙන් කියන්නේ මචං... හොඳට හිතල බලපන්


    :yes::yes::yes:

    Canada යන එකක් ගැන කිව්වද කියලනම් මම දන්නෙ නෑ, මන් ගැන කිව්ව කියල තමා කිව්වෙ. හැබැයි මචං එයා Canada යන එකක් ගැන මොකුත්ම තාම මගෙන් අහල නෑ බන. අනික බැඳල ඉන්නෙ එහේද මෙහේද කියන ඒකත් එයාට ප්‍රශ්නයක් නෑ කිව්ව. ඇත්තටම මගෙත් තාම තීරණයක් නෑ එහෙ පදිංචි වෙන එකක් ගැන.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කෙල්ල උඹට නෙමේ කැමති වෙලා තියෙන්නේ කැනඩාවට පුතෝ කල්පනාවෙන් මචෝ
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    සිරාවට අපේ දුරින් නෑදා වෙන අක්ක කෙනෙකුත් ඒ දවස්වල හෙන ලයින් දුන්න අපිට බැඳලා ජපන් යනවා කියල.:D:D
    appe ow ban. ape gewal gawa kellek car sale 1k thiyena ekekwa bandala dunna show off 1k. eka eka dawasata 1 1 car walin. eki banda witharai dan car sale 1 wahila :rofl:

    Fb eke ehema status dalada danne traveling to canada kiyala.

    ow kiyandath ba ban:lol:
     

    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA
    Ehe gihin nam amaru wei bn jobak ehema hoya ganna.
    Degree ekak wath nathuwa. :rolleyes:
    Mehe thamai inna wenne. :yes:

    අනේ මන්ද බන් මට රට පැටලිලා ඉන්නෙ.. ඕනෙ මගුලක් කියල කෙලින්ම කියල දාන්නත් හිතෙනවා බෑ කියල.
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    මචන් අනිවා අශ්රය කරලා බලපං . ලොවත් මම කියන්නේ මට උන සීන් හොද කොල්ලෙක් සෙට් උනාම ,කෙල්ලෝ ටක් ගලා එනවා උන් මොකවත් නොකරපු ගානට . කලින් හිටපු උන්ටත් පොල්ල තියලා , උබ ගොනා වගේ අහු වෙනවා දැන් කාලේ ප්රෝපොසල් නම් හරි යන්නේ නැ , ඉස්සර තමයි හරි. ෆීලින් එකක් එන්නේ නැත්නම් එපා .
    අනික ප්රෝපොස් උනාට පස්සේ love කරනවා කියන්නේ නිකන් රෙඩි made ඇදුමක් ගන්නවා වගේ තමයි .
    උබට ඕන විදියට අවේ නැතත් ක‍රන්න දෙයක් නැ . ඊට වඩා නරකද ටිකක් ආශ්‍රය කරලා ආදරය කරලා . හරියනම එකක් හොයා ගන්න එක ???

    ගොඩක් ප්රෝපොසල් නම් තොප්පි පුතේ ....... උබ දන්නේ නැ යට සීන් එක
    හිතලා බලපං දෙපාරක්
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    අනේ මන්ද බන් මට රට පැටලිලා ඉන්නෙ.. ඕනෙ මගුලක් කියල කෙලින්ම කියල දාන්නත් හිතෙනවා බෑ කියල.

    Double mind idagenanan marry karanna epa.be kiyapan.dekka gaman edama marry karanna hithena type eke kellek marry karaganin,nattan waste of rest of life time.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    හැබැයි මේ වෙනකන් Canada යන එකක් ගැන කිසි දෙයක් ඒ කෙල්ල මගෙන් අහලනම් නැහැ. බැඳල ඉන්නෙ එහේද මෙහේද කියන එක එයාට ප්‍රශ්නයක් නෙමේ කිව්ව.

    mole thiyena kellek nan ubata canada wage rataka settle wenda puluwan kama thiyeddi lankawe settle wenne na loweth kiyala dannawane ban. bandala kellawa lankawe thiyala uba canada inneth na. hodama option 1 uba ganna dennama canada settle wena 1.

    dan mata unath canada wage ratakata yanda thiyenan baduwak hari kaman na bandinawa :lol:

    a athin uba respectable porakwa bandala canada yanda chance 1k thiyeddi mona kellada ban kamathi natthe ;)

    man kiyanne mata hithena de machan. ubane kellawa asraya karanne hoyala balala decide karapan :D uba canada innawa kiyana 1 kellatath uba gana feeling 1k nathi unath kamathi wenda loku hethuwak machan :yes::yes:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Marriage proposal walata danna one buyer protection wage scene ekak.30 day free trial,money back gurantee wage,nattan item doesn't match discription wage return policy ekak.:lol:
     
    • Like
    Reactions: king_pandukabaya

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    1. Umba kemathi neththam, kawuru kiwwath marry karanna epa.
    2. Proposal marry karananawam hondata salli thiyana kellek marry karapan.
    3. Den feelings nethi unata, tika kalayak asraya karanakota feelings enna 90% chance ekak thiyanawa.
    4. Godak kello, pitarata yanna thiyananawanam, den inna kollawa tha arala unath wena ekak marry karanawa. eeka 200% sure.
    5. Umba aapahu canda yanna issella engagement eka ganna epa, at least 6 months wath asraya karapan.hadisi wenna epa.

    marry karala jeewath wenne umba and eeki, nethuwa umbe parents la or eekige parenst la newey.