Marriage Proposal Problem.

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    limit තිබ්බේ නැහැනේ ??

    ගොඩක්ම ඕකයි බන් හේතුව. ඒකිව හිතින් අයින් කරහන්. කාලයක් මුකුත්ම නැතුව ඉන්ඩ බලහන්. කාලයත් එක්ක අවුල ඇරිලා යනවා. එතකොට ආදරයක් ගැන හිතහන්.

    විවාහ ජිවිතේ විඳින්න ලැබෙන දේවල් වෙන කිසිම විදියකින් ගන්න බෑ බං . :):)

    වැඩක් නැ හිතින් අත් අරින්න ලේසි නැ, ඊට පස්සේ හොයන්නෙත් ඒ රූපේ තියෙන ඒ හිනාව තියෙන ඒ හුරතලේ තියන ඒවා, එකයි ගොඩක් උන්ට feel එකක් එන් නැත්තේ. එහෙම උනහම ලවු සෙක්ස් විවහා කියන එක තොර ගන්න බැ
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,594
    888
    113
    Australia

    ඔව් බන්. :( මුලදී හිතන් නැති උනාට පහුකාලිනවා විඳවන්න වෙනවා. family life ගත කරන්න ෆට්ට අමාරුයි එතකොට. :no::no::no::no:

    :P

    උඹේ කතාව 500% ක් හරි. කවුරු හරි මගේ අත්දැකිම්වලින් උපදේශයක් ඉල්ලුවොත් මම කෙළින්ම කියන්නෙ ආදරය නැතිව රාගය පස්සෙ යන්න එපා කියල. ඒකෙන් පසුකාලිනව එන මානසික පීඩනය කොච්චරද කියල මම දැන් දන්නවා. ඒක පවුල් ජීවිතයට පුදුම විදියට බලපානවා.
    අවංකවම ආදරය කරන කෙල්ලෙක් එක්ක ගන්න සැප හින්ද කවදාවත් ඒ වගේ මානසික පීඩනයක් එන්නෙ නෑ.
     

    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA

    limit තිබ්බේ නැහැනේ ??

    ගොඩක්ම ඕකයි බන් හේතුව. ඒකිව හිතින් අයින් කරහන්. කාලයක් මුකුත්ම නැතුව ඉන්ඩ බලහන්. කාලයත් එක්ක අවුල ඇරිලා යනවා. එතකොට ආදරයක් ගැන හිතහන්.

    විවාහ ජිවිතේ විඳින්න ලැබෙන දේවල් වෙන කිසිම විදියකින් ගන්න බෑ බං . :):)

    එහෙම අවුලක් නැහැ බන් දැන් ඒ සීන් එක නවතිලත් අවුරුද්දකට වැඩි. limit තිබුනේ නැති උනත් ගොඩක් serious ගිය එකකුත් නෙමේ. Anyway thanks. මගෙ හිත කියන්නෙත් මේක හරි යන්නෙ නෑ කියලම තමා.

    මම මේ ත්‍රෙඩ් එක දැම්මෙත් මේ වගේ වෙලාවක තව කෙනෙක් හිතන විදිහ ගැන අදහසක් ගන්න. මොකද මගෙ යාළුවොත් කිව්වෙම ඕක කෙලින් කියල නවත්තල දාපන් කියල.
     

    Minsa

    Junior member
  • Jan 8, 2010
    60
    10
    8
    මම මේ පෝස්ට් එක දාන තැනනම් අදාල නෑ.. මම එලකිරියෙහි සාමාජිකයෙක් උනේ මට මතක විදිහට 2011.. නමුත් මේ වෙනකන් මේකෙ සාමාජිකයන් දාන පෝසිට් බැලුවමිසක්, කිසිම දෙයක් දැම්මේ නෑ.. ඉතින් මේකෙ සිස්ටම් එක අල්ලගන්න කවුරුහරි උදව්වක් දෙනවනම් අත්තටම ස්තූතිවන්ත වෙනව.. අඩුම තරමේ පෝස්ට් එකක් දාන්නවත් දන්නේ නෑ.. ඒත් එක්කම යූසර් නේම් එක මාරුකර ගන්න විදිහකුත් දැන ගන්න කැමතී..
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,731
    2,586
    113
    Kadawatha, Sri Lanka
    මම මේ පෝස්ට් එක දාන තැනනම් අදාල නෑ.. මම එලකිරියෙහි සාමාජිකයෙක් උනේ මට මතක විදිහට 2011.. නමුත් මේ වෙනකන් මේකෙ සාමාජිකයන් දාන පෝසිට් බැලුවමිසක්, කිසිම දෙයක් දැම්මේ නෑ.. ඉතින් මේකෙ සිස්ටම් එක අල්ලගන්න කවුරුහරි උදව්වක් දෙනවනම් අත්තටම ස්තූතිවන්ත වෙනව.. අඩුම තරමේ පෝස්ට් එකක් දාන්නවත් දන්නේ නෑ.. ඒත් එක්කම යූසර් නේම් එක මාරුකර ගන්න විදිහකුත් දැන ගන්න කැමතී..
    User name maaru karanna be.
    oya umba damme post ekak. e vidiyata daapanko.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    uba aaaye canada yannema naha kiyapan mehema job ekak karan innawa kiyapan :lol: lassanai wage nam hodayi nam eth ubata feeling enne naa kiyanne aniwa canada hitapu eke effects.
    uba akamathi nam kelinma baha kiaypan thawa kale kanne nathuwa ashraya karanawa nan dan uba ashraya karala athi neh ekiwa. nathnam eh kellage yaluwa anik yaluwantath kiyayi :rofl: pau neh ethakota :D
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ehema na ban...ubata oya thiyenne praposal ekak kiyana mentaly awula...oka samanya deyak wei tika kalak yaddi...ethakan kellata adare karanna hethu hoya ganin
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හිතට සෙට් වෙන්නෙ නෑ වගේ නම් කෙලින්ම අත ඇරලා දාපන් හිත රවට්ටලා කරන්නන් වාලෙ ඕවා කරන්න එපා බන් උබටත් ජීවිතයක් නෑ කෙල්ලටත් නෑ . උබට වෙන හිතේ අවුලක් නම් තියෙන්නෙ තව ටික කාලයක් ඕනි කියපන් තීරනයක් ගන්න .
     

    Minsa

    Junior member
  • Jan 8, 2010
    60
    10
    8
    na bung.. mama ahuwe aluth post ekak dana widiha? mama oyakare tiyana post ekata comment ekak danawa wage wadakne?
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය යෝජනා වල ටිකක් රැවටීම් තියෙනවා මචන්.
    කෙල්ල උඹට නොකීවට උඹ කැනඩාවේ ඉන්න එකෙක් කියල නොදන්නේ නෑ නේ.
    උඹව අල්ලගන්න යනවද දන්නේ නෑ. පරිස්සමෙන් වැඩකරපන්.
    මොකද කෙල්ලෝ කියන ජාතිය විශ්වාස කරන්න බෑ.

    කියටවත් මචන් අම්මල කියනවට බඳින්න එපා. ඉක්මනින් විවාහ වෙන්නත් එපා. එන්ගේජ්මන්ට් එක ගන්න නම් එපා කීයටවත්.

    මම නම් කියන්නේ ඔයාට හරියන්නේ නැත්තන් කෙලින්ම අතැරලා දාන්න කියල. මොකද තව ඔය දේ යන්න ඕන නෑ.

    තමන්ට අතීතේ විදින්න වෙච්ච අත්දැකීම් හින්ද සමහර වෙලාවට feel වෙන්නේ නැතිවෙන්න පුළුවන්. එහෙම නම් ඉතින් කෙල්ලව අයින් කරලා දාහන්. එයටත් බලාපොරොත්තු දෙන්න නම් එපා.

    උඹ හොඳට ඉගෙනගත්ත කෙනෙක් ද? එහෙනම් තමන්ගේ උගත්කමට ගැලපෙන කෙනෙක් ව ගනින්.

    මට නම් මේ අංශය ගැන අත්දැකීම් නෑ හැබැයි ගන්න දෙයක් තියෙනව නම් ගන්න
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    meke comments kiyavala saahena deyak igenagaththta, bohoma sthuthiyi vadagath comments daapu hamotama saha thread eka daapu kenaatath..

    mamath kiyanne machan, uba othanata awe loku kattak kaala kiyala mama dannava, aka nisa jeevithe ithuru kaale sathutin inna nam uba hithata awankava siraama adare karanna puluvan kellek balapan, theeranayak gaththoth aye apassata yanna baha...
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Tho ponnayak unata api pali da ?

    දෙයක් තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ගේ comment විතරයි බන් මට වැදගත්. උඹල වගේ මෙලෝ වැඩක් නැති අපතයොන්ගෙන් මීට වඩා හොඳ comment එකක් බලාපොරොත්තු වෙන්න බෑ. :lol:


    OohBurn.gif


    ජබුක්