Water resistance Sports Bluetooth headphone

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com



    logo_6.png


    අද මම ඔයාලට ගේන්නේ වටිනා අවසථාවක්. අපි හැමෝම කැමතියි හොද වර්ගයේ sports Bluetooth wireless water resistance headphone එකක් පාවිච්චි කරන්න. මෙන්න ඔයාලට වටිනා අවස්ථාවක් තියෙනවා $49.95 ක් වටින හෙඩ්ෆෝන් එකක් $19.95 කට ගන්න.
    මට email එකකින් coupon code එකක් ආවා. මම ඒක ඔයාලත් එක්ක බෙදාගන්නම්. ඒකෙන් 60% ක discount එකක් හම්බෙනවා.

    Youtube සහ amazon.com එකේ reviews බහුතරයක් 5 star වෙනවා. product description එකේ හැටියට මේක IP66 Water Resistant. ඔක්කොම විස්තර ඔන්න පහළ.

    ◙ Ghostek's EarBlade's Amazing Sound Lets You Listen To Your Beats While Working Out

    ◙ IP66 Water Resistant Lets You Run & Sweat As Much As You Want Without Skipping a Beat

    ◙ The Ghostek EarBlade's Come With Bluetooth 4.1 Technology Which Provides Crisp Clear Sound

    ◙ Connect the EarBlade's to Virtually Any Bluetooth Enabled Device from A Distance of 10-Meters

    ◙ The Ear Hook Is Flexible & Curves to Your Ear to Sit Comfortably & Securely

    ◙ EarBlade's Have an Aerodynamic Design to Reduce the Drag on Your Performance

    ◙ Easily Control the Volume of Your Calls & Music, Answer & End Calls, Hold or Reject Calls, Switch Songs or Call Waiting All From the EarBlades without Touching Your Device

    1-Year Limited Exchange Warranty Direct from Ghostek® :shocked:

    මෙන්න images ටිකක්.

    RO2eZnL.jpg


    rBnAGFX.jpg


    dw8K9LA.jpg


    QIhXcXW.jpg




    COUPON CODE: EarBlades30


    එහෙනම් අපි ගියා. ;)


    සැයු: Sri Lanka shipping list එකේ නැති අතර virtual warehouse එකක් මාර්ගයෙන් බඩු ගෙදරට ලබා ගත හැකි බව සළකන්න.
     
    Last edited:
    • Like
    Reactions: Rated_R