Connection eka aran kochcha kaalayakinda deactivate karanna puluwan? Mama aragena signal hariyata weda nokaloth deactivate karalawath daanna. Ekai
1 year use karanna one . nathnam rs 5000 denna one
Connection eka aran kochcha kaalayakinda deactivate karanna puluwan? Mama aragena signal hariyata weda nokaloth deactivate karalawath daanna. Ekai
Connection eka aran kochcha kaalayakinda deactivate karanna puluwan? Mama aragena signal hariyata weda nokaloth deactivate karalawath daanna. Ekai
ahala balapn dialog ungen.Signal nathi unoth aapahu gannawa bn un. Sallith refund karanawa mn danna widiyata.ahala balapn dialog ungen.
පොඩ්ඩා;20503424 said:1 year use karanna one . nathnam rs 5000 denna one
Ah ehemada. One welawaka package eka change karanna puluwan ned SLT???????

Signal nathi unoth aapahu gannawa bn un. Sallith refund karanawa mn danna widiyata.ahala balapn dialog ungen.
මගෙත් ඔහොම සීන් එකක් වුනා... උන් මාස 06ක් disconnect කරලා තියනවා සිග්නල් සෙට් කරගන්න කන් ඒ ඒරියා එකට... ඒ මාස 06 කාලේ ඇතුලත coverage දුන්නේ නැත්නම් රිෆන්ඩ් කරනවා බඩු ආපහු අරන්.
E kiyanne signel check karaganna puljwanda disconnect wela thibbata?
සොරි මචං... උඔ අහන්නේ dialog 4g ගැන නෙවෙයි ද?
ඔය SLT 4G එකයි Dialog 4G Fixed එකයි ෙපන්නන්ෙන්. එ්ත් හරියටම සිග්නල් තියෙනවා කියලා කියන්න බෑ. Repeat වෙලා එන සිග්නල් නම් Router එකක් ගත්තට වැඩ නෑ. Dialog එකට නම් සල්ලි බැන්දාම ඇවිල්ලා සිග්නල් චෙක් කරනවා. නැත්නම් උන්ගේ Coverage map එකෙන් බලාගන්න පුළුවන්. SLT නම් ටිකක් අමාරුයි සිගනල් ටෙස්ට් එකක් කරගන්න.
![]()
Mama SLT Sim ekak dongle ekata demma. Signal enawa 2kma. Connect karanna APN ehema monawada danne nedda?
Mama 4G router ekata dala gaddi ge athule witharane. Signal enne nehe. Eke battery eka tikak aul nisa off wenawa. e nisa eliyata aran yanna behe. Dongle ekanam lap ekata gahala eliata genihin beluwa. Ethakota signal enawa. LTE Sri Lanka SLT kiyala wetenawa.
oya thiyena profile ekakin connect karala balahn bn.
un ehema eun.