මේ සින්දුවත් කොපියක් නෙ!!!
ඇස් දෙක පුරා හීනෙන් වගේ.. මං මැවු කෝලම් කතා......
original music
දැන් අපි මේ සින්දුව දැනගත්තෙ ඒක කොපි කරපු නිසානෙ.. ඒ කෙ ප්‍රශ්නයක් නෑ. නැත්තෙත් නෑ. කොහොම වුනත් මට තියන ප්‍රශ්නය මේ සින්දුවේ ආදායම් අදාල ඔරිජිනල් පාර්ශව වලට ලැබෙනවද කියන එක. හා ඔවුන්ගේ අනුමැතිය මතද මේය නිර්මානය වුනේ කියන එක. ඒව එහෙම වෙන්නෙ නැත්තම් ඒක බොහොම වැරදි වැඩක්. ඒ සින්දුවට වැටුනු කොමෙන්ට්ස් වලට අනුව ඒවා එහෙම වෙන්නෙ නැති බව තමයි පෙනෙන්නෙ.!!!

e unata sashikata mama asai 