සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,284
    27,726
    113
    Central Expressway website:
    http://www.cep.rda.gov.lk/index.php

    project-map.jpg


    slider5.jpg



    Mirigama South IC
    section_1_headpic1.jpg


    Veyangoda IC
    section_1_headpic2.jpg


    Gampaha IC
    section_1_headpic3.jpg


    Mirigama North IC
    interchange-2-1.jpg


    Nakalagamuwa IC
    interchange-2-2.jpg


    Pothuhera IC
    interchange-2-3.jpg


    Dambokka IC
    interchange-2-4.jpg


    Kurunegala IC
    interchange-2-5.jpg


    Rideegama IC
    interchange-4-1.jpg


    Melsiripura IC
    interchange-4-2.jpg


    Galewela IC
    interchange-4-3.jpg


    Dambulla IC
    interchange-4-4.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,726
    113
    කොළඹ වරාය නගර ව්‍යාපෘතිය / යෝජිත මූල්‍ය නගර ව්‍යාපෘතිය - 2014 සැප්තැම්බර් මාසයේදී එළඹි මුල් ගිවිසුමට යෝජිත සංශෝධන

    2014 අත්සන් තබන ලද මුල් ගිවිසුමට ඇතුළත් කළ යුතු යැයි යෝජිත සංශෝධනවල සාරාංශයක් පහත දැක්වෙයි.

    සින්නක්කර ඉඩම්

    පසුගිය රජය විසින් 2014 සැප්තැම්බර් මාසයේදී අත්සන් තබන ලද ගිවිසුම ප්‍රකාර, සී.එච්.ඊ.සී. පෝට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමට (ව්‍යාපෘති සමාගම) හෙක්ටයාර 20 භූමි භාගයක් සින්නක්කර පදනමින් ප්‍රදානය කෙරෙන අතර, ඉතිරි ඉඩම් ප්‍රමාණය 99 අවුරුදු බදු මත ලබා දේ.

    නව රජය විසින් සාකච්ඡා කරන ලද නව ගිවිසුමට අනුව, සින්නක්කර පදනමින් කිසිම ඉඩම් ප්‍රමාණයක් ලබා නොදෙන අතර, ව්‍යාපෘති සමාගමට ලබා දෙනු ලබන ඉඩම් සියල්ල 99 අවුරුදු බදු පදනම මත ලබා දීම සිදු කෙරේ. මෙම ඉඩම් හෙක්ටයාර 20 රජයට අවශ්‍ය නොවන්නේ නම්, තවත් අවුරුදු 99 ක් සඳහා බදු ගැනීමට ව්‍යාපෘති සමාගමට හැක්කේය.


    ශ්‍රී ලංකා වරාය අධිකාරියෙහි සහ නාගරික සංවර්ධන අධිකාරියෙහි භූමිකාව

    පසු ගිය රජය විසින් අත්සන් කරන ලද මුල් ගිවිසුමට අනුව - ස්වකීය භාවිතය සහ සංවර්ධන කටයුතු සඳහා ව්‍යාපෘති සමාගමෙන් හෙක්ටයාර 62 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට හැකිවන පරිදි ශ්‍රී ලංකා වරාය සංවර්ධන අධිකාරිය පනත සංශෝධනය කිරීමට අපේක්ෂිතය. පනතේ 6 වන ඡේදයේ සඳහන්ව ඇති පරිදි, මෙය වරාය අධිකාරියේ අරමුණුවලට සීමා කෙරේ. නිශ්චල දේපළ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා ඉඩම් යොදා ගත හැකි බව එවකට තිබූ රජය විසින් කියා සිටින ලද නමුදු, 6 වන ඡේදය යටතේ එවැනි බලතල ප්‍රදානයක් සඳහන් නොවේ.

    නව ගිවිසුම යටතේ - ශ්‍රී ලංකා වරාය සංවර්ධන අධිකාරිය විසින් නිශ්චල දේපළ සංවර්ධනයක් කිරීමක් භාර නොගැනෙන අතර, වත්මන් ශ්‍රී ලංකා වරාය සංවර්ධන අධිකාරිය පනත යටතේ අවසර ලැබී ඇති ක්‍රියාකාරකම්වලට පමණක් එහි වගකීම් සීමා කෙරෙනු ඇත. එම නිසා, ගොඩකරනු ලබන ඉඩම් පැවරිය යුතු වඩාත්ම යෝග්‍ය ආයතනය වන්නේ නාගරික සංවර්ධන අධිකාරිය බවට තීරණය කෙරිණි.

    මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ භූමිකාව

    ශ්‍රී ලංකා වරාය සංවර්ධන අධිකාරිය පනත සංශෝධනය කිරීම ඇතුළු රජයේ වගකීම් සපුරාලීමේ වගකීම නව ගිවිසුම යටතේ වරාය හා නාවික අමාත්‍යාංශයට පැවරේ.

    2014 සැප්තැම්බර් මස 16 වන දින එවකට තිබූ රජය විසින් අත්සන් තබන ලද ගිවිසුම වෙනුවට, නව ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක්, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය (රජය වෙනුවෙන්), නාගරික සංවර්ධන අධිකාරිය සහ ව්‍යාපෘති සමාගම අතර අත්සන් තැ‍බෙනු ඇත.

    ගොඩකිරීමට යෝජිත ඉඩම්වල නීතිමය තත්ත්වය

    පසුගිය රජය විසින් අත්සන් කරන ලද මුල් අනුග්‍රාහක ගිවිසුම යටතේ - ගොඩකරනු ලබන ඉඩම්වල තත්ත්වය අපැහැදිලිය. එම ඉඩම් කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක් නොවේ. එම නිසා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 5 වන ව්‍යවස්ථාවට අනුකූලව, ශ්‍රී ලාංකීය ධරණී ප්‍රදේශයක් ලෙස මෙම භූමි භාගය නොසැලකේ. නව නීතිය යටතේ මෙම භූමිය කොළඹ පරිපාලන
    දිස්ත්‍රික්කයේ කොටසක් බවට පත් කෙරෙන අතර, එය කොළඹ මහනගර සභාවෙන් බැහැරව, යෝජිත මූල්‍ය නගර සංස්ථාව යටතට පත් කෙරෙනු ඇත.

    මුල් ගිවිසුමට අනුව - ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ව්‍යාපෘති සමාගමට ඉඩම් බදුදීමට අදාළව ප්‍රධාන බදු සැලසුමක් ක්‍රියාත්මක කෙරේ.

    නව ගිවිසුම යටතේ - ගොඩ කරනු ලබන සියලුම ඉඩම් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉඩම් ආඥාපනත යටතේ ගැසට් කර, ඉන් අනතුරුව නාගරික සංවර්ධන අධිකාරියට වෙන් කර දෙනු ලබන අතර, මෙම අවස්ථාවේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය පනත යටතේ ගැනෙන සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. මෙය සිදුවන්නේ ඉහත දැක්වෙන පරිදි 99 අවුරුදු බදු පදනම මත ව්‍යාපෘති සමාගමට ඉඩම් බදුදීමට පෙරාතුවය.

    ධීවර ප්‍රජාවගේ ආදායමට රුකුල් දීමේ (income support) වැඩසටහන

    මුල් ගිවිසුමට අනුව - ධීවර ජනතාවගේ ආදායමට රුකුල් දීමේ (income support) වැඩසටහනට අරමුදල් සැපයීමේ වගකීම ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවරී ඇත. එහෙත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පෙර පරිපාලනය විසින් එවන් වැඩසටහනක් ක්‍රියාත්මක නොකෙරිණ.

    නව ගිවිසුම යටතේ - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විමසමින් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ධීවර ජනතා ආදායම් රුකුල් දීමේ (income support) වැඩසටහනක් සඳහා රුපියල් මිලියන 500 ක් ව්‍යාපෘති සමාගම විසින් වෙන් කෙරෙනු ඇත.උපයෝගිතා සහ ප්‍රවාහන යටිතල ව්‍යුහ

    මුල් ගිවිසුම යටතේ - ගොඩ කරනු ලබන ඉඩම්වල මාර්ග හා උපයෝගිතාවල සියලුම ආයෝජනයන් ව්‍යාපෘති සමා‍ගමේ වගකීම වූ අතර, ව්‍යාපෘති භූමියේ පර්යන්තය දක්වා සියලුම උපයෝගිතා සහ මාර්ග යටිතල ව්‍යූහ සම්පාදනය ශ්‍රී ලංකා රජයේ වගකීම විය.

    නව ගිවිසුම යටතේ - ව්‍යාපෘති භූමියේ පර්යන්තය දක්වා සියලුම උපයෝගිතා සහ මාර්ග යටිතල ව්‍යූහ සම්පාදනයෙහි ලා ශ්‍රී ලංකා රජයේ වගකීම ලිහිල් කිරීමට අපේක්ෂිතය. ඒ සඳහා දීර්ඝ කාලීන විසඳුමක් ලෙස, ව්‍යාපෘති සමාගම හරහා රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාර දියත් කිරීමේ හැකියාව ඇගයීමට භාජනය කෙරෙනු ඇත.

    ගොඩකරන ලද ඉඩම් කළමනාකරණය හා නඩත්තුව

    මුල් ගිවිසුම යටතේ -100% ක්ම ශ්‍රී ලංකා රජයට හිමි, නිශ්චල දේපළ කළමනාකරණ සමාගමක් විසින්, ආයෝජකයින්ගෙන් කළමනාකරණ ගාස්තු අය කර ගනිමින්, වරාය නගර පොදු භූමියේ කළමනාකරණය, නඩත්තුව හා අලුත්වැඩියාවන් කිරීමට නියමිතය. කෙසේ වුවද, එකී දේපළ කළමනාකරණ සමාගම ස්වයං-තිරසාරත්වයක් උදා කර ගන්නා තුරු, එහි මෙහෙයුම් කටයුතු සඳහා අරමුදල් සැපයීමට ශ්‍රී ලංකා රජයට හෝ ශ්‍රී ලංකා වරාය අධිකාරියට සිදු වෙයි.

    එවන් ව්‍යාපාරයකට මුදල් යෙදවීමේ රජයේ වගකීම ලිහිල් කිරීම සඳහා, ශ්‍රී ලංකා රජය හා එක්ව දේපළ කළමනාකරණ සමාගමක් ස්ථාපිත කිරීම හා මෙහෙයවීම පිළිබඳ සලකා බැලීමට නව ගිවිසුම යටතේ ව්‍යාපෘති සමාගම එකඟ වී ඇත.

    ශ්‍රී ලංකා රජය සතු ඉඩම් සංවර්ධනය මත පනවා ඇති සීමා

    ගොඩ කිරීම් නිම කිරීමෙන් වසර තුනක කාල පරාසය තුළ ශ්‍රී ලංකා රජයට ස්වකීය ඉඩම්වල ක්‍රියාත්මක කළ හැකි සංවර්ධන ක්‍රියාදාමයන්, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතුවලට පමණක් සීමා කිරීමට මුල් ගිවිසුමෙන් පියවර ගෙන ඇත.

    එහෙත්, සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන හා ආරෝග්‍යශාලා, ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථාන සහ නව කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයද එම ඉඩම්වල පිහිටුවිය හැකි වන පරිදි ඉහත කී සීමාවන් දීර්ඝ කිරීමට නව ගිවිසුම යටතේ පියවර ගැනීමට නියමිතය. එසේම, කොළඹ වරායේ උතුරු හා බටහිර නැව්තොටවල් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සීමා නොපැනවෙනු ඇත. මෙයට අමතරව, මුලින් ගොඩකරනු ලබන ඉඩම් ඇතුළත නව කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල පිහිටුවීමටත්, ගොඩ කරන ලද ඉඩම්වල ගොඩනැඟිලි ඉදිකිරීමෙහි ලා ශිල්පීය ශක්‍යතාවය තහවුරු වූ වහාම සහ ශක්‍යතා අධ්‍යයනයකින් පසු ශ්‍රී ලංකා රජය හා එකඟත්වයට පත්වන හා අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනෙන කොන්දේසි මත, නව ආයෝජනයක් කිරීමටත් ව්‍යාපෘති සමාගම එකඟ වී ඇත.

    වන්දි ඉල්ලීම්

    අවශ්‍ය පාරිසරික නිෂ්කාෂණයන් ලබාගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පෙර පැවැති පරිපාලනයට නොහැකිවීම හේතුවෙන් ව්‍යාපෘතිය අත්හිටුවීම කරණ කොට ගෙන විඳින්ට සිදු වූ අලාභ හානි අය කර ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද වන්දි ඉල්ලීම්, අතිගරු ජනාධිපතිතුමන් හා ගරු අග්‍රමාත්‍යතුමන් විසින් චීනයේ කරන ලද සංචාරවලදී නිර්මාණය වූ හොඳ හිත මත පිහිටා, අස්කර ගැනීමට ව්‍යාපෘති සමාගම එකඟ වී ඇත.

    ව්‍යාපෘතිය අත්හිටුවීම, නැවත ආරම්භ කිරීම හා ද්‍රව්‍ය අපතේයාම සහ පොදු කාරක වියදම් හා බැංකු මුදල් යෙදවීම් පිරිවැය යටතේ ව්‍යාපෘති සමාගමට දරන්නට සිදු වූ අලාභ හානි අඩු කරගැනීම සඳහා, ගොඩ කිරීමට නියමිත ඉඩම් ප්‍රමාණය වැඩි කිරීමකින් සහ හෙක්ටයාර 62 ක ශ්‍රී ලංකා රජයේ හිමිකාරිත්වය අඩු කිරීමකින් තොරව, තමන්ට හිමි ප්‍රමාණයට වඩා අතිරේක විකිණිය හැකි ඉඩම් හෙක්ටයාර 2ක් පමණ ලබා දෙන ලෙස ව්‍යාපෘති සමාගම විසින් කර ඇති යෝජනාවට ශ්‍රී ලංකා රජය එකඟත්වය පළ කර ඇත. මෙය ඉටු කර ගන්නා ලද්දේ රාත්‍රී මෝටර් ධාවන තරඟ පථ වැනි අත්‍යාවශ්‍ය නොවන ව්‍යාපෘති සඳහා වෙන් කර තිබූ භූමි ප්‍රමාණයෙනි.

    වරාය නගරය කෙරෙහි ජනතා ආකර්ෂණය වැඩි කිරීම සඳහා මුලින් සැලසුම් කරන ලද පොදු ඉඩම් ප්‍රමාණය (මහජනයා විසින් භාවිතා කෙරෙන උද්‍යාන, මාර්ග, පියමංතීරු ආදිය) ඉක්මවා, හෙක්ටයාර 28 කින් වැඩි කිරීමට මෙම වසරේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් අනුමත කරන ලද නව මහ සැලැස්ම තුළ, ව්‍යාපෘති සමාගම එකඟත්වය පළ කර ඇත.

    උදාහරණයක් ලෙස, තනා නිම කිරීමෙන් පසු හෙක්ටයාර 45 ක උද්‍යාන සහ හෙක්ටයාර 13 ක කෘත්‍රිම වෙරළ තීරුවක් (මහජනයාගේ භාවිතය සඳහා ගාලු මුවදොර ඇති හෙක්ටයාර 5.7 ට සාපේක්ෂව) වරාය නගරයෙහි නිර්මාණය වනු ඇත.

    පාරිසරික නිෂ්කාෂණ අනුමැති

    මුල් ගිවිසුම යටතේ - ව්‍යාපෘතිය සඳහා ලබාගත යුතු සියලු පාරිසරික අනුමැතීන් ලබාගැනීමට පියවර ගැනීම සහ මුදල් යෙදවීම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වගකීම විය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පෙර පැවැති පරිපාලනය විසින් ලබා ගන්නා ලද පාරිසරික අනුමැතීන්වල නොයෙකුත් අඩු ලුහුඬුකම් දක්නට ලැබිණි.

    එවන් අඩු ලුහුඬුකම් පිරිමසා ගැනීම සඳහා ව්‍යාපෘති සමාගම විසින් පිරිනමනු ලබන සහයෝගය හා අරමුදල් සහිතව, සවිස්තරාත්මක නව පරිපූරක පාරිසරික බලපෑම් ඇගයීමක් සිදු කිරීමට, 2015 වසරේදී මහා නගර හා සංවර්ධන අමාත්‍යාංශය විසින් පියවර ගන්නා ලදී.

    නව පාරිසරික කොන්දේසි

    2011 වසරේදී පවත්වන ලද මුල් පාරිසරික බලපෑම් ඇගයීම යටතේ, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ස්වකීය සංවර්ධන බලපත්‍රයේ කොන්දේසි 42 ක් පනවා තිබුණි.

    ගොඩ කෙරෙන ඉඩම් හෙක්ටයාර 269 ක් සඳහා මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් සිදු කරන ලදුව, 2015 වසරේදී මහජන අදහස් ලබාගැනීම සඳහා ප්‍රසිද්ධ කරන ලද, නව පරිපූරක පාරිසරික බලපෑම් ඇගයීම යටතේ, පාරිසරික බලපෑම් අවම කිරීම සඳහා වන කොන්දේසි 70 ක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නව සංවර්ධන
    බලපත්‍රයට ඇතුළත් කරනු ලැබ ඇත.

    තත්ත්ව විපර්යාසය

    පෙර පැවැති පරිපාලනය විසින් මෙම ව්‍යාපෘතිය සැලකිල්ලට ගන්නා ලද්දේ, නිශ්චල දේපළ සංවර්ධනය, රාත්‍රී මෝටර් ධාවන තරඟ ඇතුළු ක්‍රීඩා, අධ්‍යාපන හා සංස්කෘතික සංවර්ධනය සඳහා වන ඉඩම් ගොඩකිරීමේ ව්‍යාපෘතියක් වශයෙනි. එම නිසා, රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නිශ්චල දේපළ සංවර්ධනය සඳහා ප්‍රස්තුත ඉඩම් ප්‍රමාණයෙන් වැඩි කොටසක් යෙදවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව පැවතිණි.

    සිංගප්පූරුව හා ඩුබායි අතර හිඩැස පිරවීම පිණිස මූල්‍ය නගරයක් ගොඩනැගීම සඳහා මෙම භූමි භාගය භාවිතා කෙරෙන බවට චීන රජය සමඟ දැන් එකඟත්වයකට පත්ව ඇත. මෙමඟින් අක්වෙරළ මෙහෙයුම් දියත් කිරීමට ඉඩ සැලසෙනු ඇත. මේ සඳහා, ඩුබායි හි ක්‍රියාත්මක කෙරෙන අන්දමේ අක්වෙරළ ක්‍රියාකාරකම් පාලනය සඳහා අවශ්‍ය වන නව නීති රජය විසින් යෝජනා කෙරෙනු ඇත. මෙම මූල්‍ය නගරය, ශ්‍රී ලංකාව සඳහා ප්‍රධානතම ආදායම් ඉපැයීමේ මාර්ගයක් මෙන්ම රැකීරක්ෂා උත්පාදන මාර්ගයක්ද වනු නොඅනුමානය.


    - http://sinhala.news.lk/cabinet-decusions/item/18868-2016-08-01

    Sri Lanka’s Port City developer withdraws compensation claims

    Aug 02, 2016 (LBO) – Sri Lanka’s port city developer CHEC Port City Colombo, who is handling the project for the Chinese investor, China Communications Construction, has agreed to withdraw all compensation claims for losses incurred due to the suspension of the project.

    However, the cabinet has approved allocation of 2 hectares to them, without reducing the land extent of 62 hectares owned by Sri Lanka as a gesture to reciprocate their goodwill in completely waiving off all compensation claims.

    The cabinet memorandum says the above proposal was acceptable to the GOSL since the project company has agreed in the new master plan approved by the UDA this year to increase public lands.

    “When completed Port City will have 45 hectares of parks and 13 hectares of artificial beaches (compared to 5.7 hectares available to the public at Galle Face Green),” the cabinet said.

    “Parks, roads, walkways to be used by the general public will be increased by 28 hectares more than originally planned to make Port City more attractive to the public.”

    The cabinet has approved the proposed amendments for the port city agreement signed in September 2014.

    Under the new agreement, filled lands will be gazetted by President under the Lands Ordinance and thereafter will be allocated to the UDA.

    The UDA will declare them as a development area under the Urban Development Authority Act. This will happen before land is leased on 99 year basis to the Project Company.

    The project company will allocate 500 million rupees towards the fishermen’s income support programme to the Megapolis Ministry to implement the programme.

    - http://www.lankabusinessonline.com/sri-lankas-port-city-developer-withdraws-compensation-claims/
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,726
    113
    Sri Lanka to revamp, double refinery capacity: oil minister

    Sri Lanka plans to upgrade its sole oil refinery and double its capacity to boost output and to reduce the cost of importing refined fuels, the country's Petroleum Resources Minister Chandima Weerakkody said on Monday.

    The island nation is home to a single oil refinery, Ceylon Petroleum Corp's (CPC) decades-old 50,000 barrels-per-day (bpd) plant. It was originally configured to run on Iranian crude and Sri Lanka had to import more refined oil products after U.S. sanctions caused it to stop crude imports from Iran.

    CPC replaced the Iranian crude with supply from Malaysia and Abu Dhabi but the efficiency of processing the grades was low.

    "The proposal is to improve the performance by upgrading the existing refinery and add another 50,000 barrels per day," Weerakkody told Reuters in an interview.

    The revamped refinery will use a hydrocracker to expand its production of more valuable fuels such as gasoline, kerosene, jet fuel and diesel oil, he said.

    "All this is estimated at $2.2 billion. But my feeling is this can be done less than that, somewhere around $1.6-1.7 billion."

    Though some countries including China, U.S., and India have expressed interest to build new refineries in the eastern and southern port cities of Trincomalee and Hambantota, there has been no final decision yet, he said.

    The government on Sunday said the ministry of development strategies and international trade is discussing investment proposals in Hambantota with foreign investors, including for a second oil refinery.

    Sri Lanka in 2011 refined more than 60 percent of the total fuel consumed in the country, but now this has come down to around 35 percent, petroleum ministry officials said.

    Weerakkody said the country could save around $400 million annually through higher crude imports.

    Sri Lanka's oil import bill plummeted 41 percent in 2015 versus the prior year to $2.7 billion mainly due to the fall in world oil prices, but also because of higher imports of refined oil.

    Weerakkody said the country is in discussion with Iran to resume crude imports, but has not done so because of a ban on bank transactions with Iran.

    - http://www.reuters.com/article/us-sri-lanka-refinery-idUSKCN10C22P
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,726
    113
    Iconic skyscrapers to redraw Colombo skyline

    Published : 8:17 am August 2, 2016

    BY LAHIRU POTHMULLA

    Remember the time when the twin towers of the World Trade Centre governed the Colombo skyline? A time when the word ‘Colombo’ reflected nothing but the long stretch of the Galle Face Green ending with the twin towers and of course the ever-so-famous ‘Pittu Bambuwa’, the building of the Bank of Ceylon Head Office. Well, ‘that’ landscape of the city began to change not so long ago with highrise buildings making their dramatic entrance.

    Immediately after the end of the war in 2009, foreign investments started to flow into the country; many of them focusing on the hotel industry. World renowned hotels such as Shangri-La, ITC, Mövenpick, Sheraton, Marriot and Hyatt showed effort in marking their presence in Sri Lanka. Apart from international hotel chains, projects by Sri Lankan hotel chains, high-end apartment buildings and mixed development projects were also mushroomed in the city. While most of them are almost completed and ready to open by 2017, the constructions of the rest are still underway.

    All these elegant buildings are unique in their own way with architectural features second to none. These skyscrapers will certainly change the landscape of the city skyline like never before, challenging one another. The Board of Investment (BOI), which coordinates these projects, said the skyline in Colombo will be different in the near future. BOI Media and Publicity Director D.S. Samarasinghe said a ‘Construction Boom’ was taking place in the country as a result of the increasing demand for housing and office spaces. This was a trend in the Asian region, he added. The director said Asian countries such as Sri Lanka, India, Singapore and Malaysia had rapidly boosted their GDP, making them economically competitive among the other countries across the world. “This has enabled modern cities and facilities in these countries, and in fact, many leading experts consider this the Asian Century,” he said.

    Untitled-121.jpg

    Untitled-111.jpg

    Untitled-10.jpg

    Untitled-9.jpg

    Untitled-8.jpg

    Untitled-7.jpg

    Untitled-6.jpg

    Untitled-25.jpg

    Untitled-14.jpg

    Untitled-5.jpg

    Untitled-42.jpg

    Untitled-34.jpg


    - http://mirrorcitizen.dailymirror.lk/2016/08/02/iconic-skyscrapers/
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඕවා මේ බයියොන්ට වැඩක් නෑ බන්. උන්ට ඕනේ ලොකු ගණන් වලට ටෙන්ඩර් නැතුව ඕවා උන්ගේම පවුලේ උන්ට කියලා ලොකු කොමිස් කුට්ටි අරන් බාල බඩු දාලා හදන ඒවට විතරයි. :lol::lol:
    :lol:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Going Jaffna via Polonnaruwa

    The northern expressway, earlier planned to be built through Dambulla , Anuradhapura, Vavuniya and Kilinochchi would start from Dambulla and go across Polonnaruwa, Kantale, Trincomalee and Mullaitivu to reach Jaffna. It is estimated to cost US$ 5.5 billion.

    Sunday Times link


    rda_2010.jpg



    me mona magule plan ekak da :angry::angry::angry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,726
    113
    Going Jaffna via Polonnaruwa

    The northern expressway, earlier planned to be built through Dambulla , Anuradhapura, Vavuniya and Kilinochchi would start from Dambulla and go across Polonnaruwa, Kantale, Trincomalee and Mullaitivu to reach Jaffna. It is estimated to cost US$ 5.5 billion.

    Sunday Times link


    me mona magule plan ekak da :angry::angry::angry:

    Article eke me kalla dakke nadda.

    RDA Chairman Nihal R. Sooriyaarachchi said the change was made to cater to the needs of the Trincomalee harbour and the thriving tourism industry there. He said acquiring lands for the new expressway would also be easier as it would pass through largely uninhabited areas.

    He said that currently the RDA believed the A9 road to Jaffna through Vavuniya and Kilinochchi was sufficiently developed.

    - http://www.sundaytimes.lk/151213/ne...rough-polonnaruwa-and-trincomalee-175106.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,726
    113
    Sri Lanka's first LNG power plant could be finalized in next six months: Minister

    ECONOMYNEXT - Sri Lanka may see the first liquefied national gas (LNG) power plant finalized in the next few months as a public private partnership, Deputy Minister of State Enterprises Minister Eran Wickremaratne said.

    He told a business forum organized by Sri Lanka's Ceylon Chamber of Commerce that an expressway to the centre of the country could be structured as a public private partnership.

    Older expressways could also have private partnerships for maintenance and operation, Deputy Minister Wickremeratne said.

    Several private business interests have been pushing to set up LNG generators as independent power producers (IPPs) outside the long term generation plan developed by the Ceylon Electricity Board, following the apparent scuttling of a planned coal plant in Trincomalee which is cheaper.

    Engineers of the utility have complained that ad hoc and more costly plants had been pushed into the CEB in the past by cabinet decision after delaying coal plants.

    At the moment LNG prices are unusually low. LNG however is cleaner than coal.

    Reports said China had proposed a LNG power plant near the Southern Hambantota port.

    Sri Lanka's Sunday Times newspaper citing an unnamed source at the state investment promotion office said that four projects 3.0 billion dollars involving 2,050 MegaWatts had applied to set up in Sri Lanka.

    Energy World International Ltd, a British owned company based in Hong Kong had applied to set up a terminal in Kerawalapitiya and operate LNG plants of 50MW in the Katunayake Export Processing Zone, 50MW in Biyagama and 40MW in Seethawaka.

    Venture Global Power LLC, a US firm proposed an offshore LNG terminal, storage, degasification terminal facility and a 500 MW gas-fired combined cycle power plant and under water electrical transmission line and underwater natural gas pipeline at Kerawalapitiya with an investment of 795 million dollars.

    Shapoorji Pallonji, an Indian firm, has proposed a half a million tonnes per annum storage and regasification terminal and 200MW power plants near Colombo Port.

    Sithe Global Power Ventures (SGPV) a wholly owned subsidiary of Sithe Global Power LLC of the US had proposed an LNG storage and regasification terminal and 500MW combined cycle power plant expandable to 1,000 MW. (Colombo/Aug03/2016)

    - http://www.economynext.com/Sri_Lank...ed_in_next_six_months__Minister-3-5767-8.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,726
    113
    ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් බත්තරමුල්ල, දියත උද්‍යානයේ ඉදිකරනු ලැබූ සුහුරු ළමා උද්‍යානය විවෘත කිරීම.

    13882412_1751506388464205_1115446931817238025_n.jpg


    13906962_1751505278464316_5890957326181951037_n.jpg


    13669607_1751506385130872_2594892404047114658_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,726
    113
    පළාත් පාලන සේවා නිවසටම

    ලංකාවේ සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ජනතාවට ලබා දෙන සේවාවන්, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යොදා ගනිමින් කාර්යක්‍ෂමව සහ විධිමත්ව ලබා දීම සඳහා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ඉල්ලීම යටතේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පියවර ගෙන ඇත.

    මේ අනුව ක්‍රියාත්මක ඉ-පළාත් පාලන ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන ආයතන මගින් ලබා දෙන සේවා අන්තර්ජාලය සහ ජංගම දුරකතනය ඔස්සේ ලබා ගැනීමට ජනතාවට අවස්ථාව උදාවේ.

    වරිපනම් බදු නිවසේ සිටම, දවසේ ඕනෑම වෙලාවක ගෙවීමට හැකි වේ. ගොඩනැගිලි බලපත්‍ර, අනුකූලතා සහතික, ඉඩම් අනුබෙදුම් අනුමැතිය ආදියට ඕනෑම වේලාවක අයදුම් කිරීමටත් ඉතා කඩිනමින් ඒ සේවාව ලබා ගැනීමටත් හැකි වේ. ආදාහනාගාරය වෙන්කිරීම, ගලි බවුසරය ගෙන්වා ගැනීම, ගිනි නිවීම් ‍සේවාව ආදී සේවා රාශියක් සතියේ දින හත පුරා, දවසේ විසිහතර පැය පුරා ක්‍ෂණිකව ලබා ගැනීමේ හැකියාව ජනතාවට උදා වේ.

    අදියර තුනක් යටතේ ලංකාවේ සෑම පළාත් පාලන ආයතනයකම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, කොළඹ මහනගර සභාව, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහනගර සභාව, කොළොන්නාව නගර සභාව, බදුල්ල මහනගර සභාව වලිකාමම් ප්‍රාදේශය සභාව, සමන්තුරේ ප්‍රාදේශීය සභාව ඇතුලු දිවයින පුරා පළාත් පාලන ආයතන තිහක පළමු අදියර යටතේ ක්‍රියාත්මක කෙරේ. අදාල පළාත් පාලන ආයතන හා පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කර මෙම වසර අවසන් වීමට ප්‍රථම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන බව නියෝජිතායතනය පවසයි.

    පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රධාන ලේකම්වරුන්ගේ මෙහෙයවමෙන් 2018 වසර අවසන් වන විට පළාත් පාලන ආයතන 335 හරහාම මෙම සේවාවන් ජනතාවට ලබා දීම ව්‍යාපෘතියේ අරමුණ වේ.


    - http://sinhala.asianmirror.lk/local-news/item/24037-e-service
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,726
    113
    Dubai’s Al Ghurair eyeing to build Lanka’s largest mall

    Jakarta: Thursday: Al Ghurair Investment LLC, United Arab Emirates, is looking to build Sri Lanka’s largest shopping mall in Colombo, its Chairman Essa Abdulla Al Ghurair said.

    Speaking to Daily News Business on the sidelines of the World Islamic Economic Forum he said they are already in Sri Lanka with their flour mill operations through Serendib Flour Mills.

    This was was set up with the objective of providing an uninterrupted supply of wheat flour to Sri Lankan consumers is one of the modern and the largest single line wheat flour mills.

    He said that today Sri Lanka is attracting a lot of high end tourists and also Sri Lankans buying power has increased. “I am not saying that Sri Lankans does not have quality shopping but they are located everywhere.”

    Al Ghurair said that this is a cause for concern especially for tourists.“This is why I am planning to invest in the biggest shopping mall in the region by setting up a Al Ghurair shopping mall which would be the first of its kind in Sri Lanka. The mall would service all consumer requirements, under one roof.”

    He said that this would also be another major plus point for Sri Lanka to attract more regional tourists specially the large South Indian segment that go overseas for shopping.

    Al Ghurair Investment LLC, is a diversified industrial group with a presence in more than 20 countries on four continents. Their core focus is on Foods, Construction, Resources and Properties with additional sector participation in Retail, Printing, Energy and Education.

    - http://www.dailynews.lk/?q=2016/08/05/business/89564
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,726
    113
    China-Sri Lanka Joint Committee to oversee investment

    1470336341s6.jpg


    Prime Minister Rani Wickremesinhe with Chinese Ambassador Yi Xianliang and Ministers Malik Samarawickrama and Sagla Ratnayake and Megapolis Project Authority Chairman Ajita de Costa

    Chinese Ambassador Yi Xianliang has expressed support for an effort to establish a Sri Lanka- China Joint Committee which will include investment on key ventures including city construction and technical training, the Chinese embassy said in a statement yesterday.

    The Joint Committee had come under discussion when the Ambassador toured Hambantota last week and held an on-the-spot meeting with Prime Minister Ranil Wickremesinghe on the construction of the proposed Sri Lanka-China Industrial Zone.

    “During the meeting, the two sides deeply explored land situation in the industrial zone area, construction progress of the industrial zone and envisagement of Chinese enterprises,” the statement said.

    Wickremesinghe welcomed Chinese enterprises who are interested in investing in the southern part of Sri Lanka and answered specific questions raised by Chinese enterprises including land availability. Development Strategies and International Trade Minister Malik Samarawickrama recently announced that Chinese companies were seeking 15,000 hectares of land to establish a special economic zone.



    Prime Minister Ranil Wickremsinghe had proposed establishing a Sri Lanka-China Joint Committee that would move forward on specific projects including building a new city and carrying out vocational and technical training in the industrial zone.

    Wickremesinghe had also initiated the concept of a Colombo-Kandy-Hambantota Corridor by combining transport hotspots Colombo Port City, Hambantota Habour, Bandaranaike International Airport and Mattala International Airport.

    “Ambassador Yi appreciated the Prime Minister conducting the highly efficient on-the-spot meeting, and expressed China’s determination to support and take part in the establishment of Sri Lanka-China Joint Committee, new city construction and vocational and technical training,” the statement released by the Chinese embassy added.

    The Chinese ambassador emphasised the proposed Hambantota industrial zone was a zone of both countries with comprehensive and multiple functions, which had great significance for China-Sri Lanka cooperation and the development of Sri Lanka.

    He said there was no doubt the industrial zone would promote all-around development of Sri Lanka in the near future.

    Ambassador Yi also inspected projects of Mattala International Airport, Hambantota Habour and Conference Center, learning about the progress and plan of the projects. He requested the Chinese enterprises to construct the projects on time and ensure they are of good quality.

    - http://www.ft.lk/article/559574/China-Sri-Lanka-Joint-Committee-to-oversee-investment
     

    Koba3212

    Member
    Jun 17, 2016
    53
    6
    0
    1600 ට 2500ක් දෙන්නම් අම්මව විකුණන්නෙ නැද්ද කැරි පොන්නයා :rolleyes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    1600 ට 2500ක් දෙන්නම් අම්මව විකුණන්නෙ නැද්ද කැරි පොන්නයා :rolleyes:

    වැඩක් නැහැ බන් දැන් ගන්න දෙයක් නැතිව ඇති