The Jungle Book with Sinhala Subtitles

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    The Jungle Book (2016) with Sinhala Subtitles | මෝග්ලි නම් වෘක දරුවා [සිංහල උපසිරසි සමඟ]

    මෝග්ලි කියන්නෙ සීඔනී කියන කැලෑ ප්‍රදේශයේ ඉන්න ඉන්දියානු වෘක රංචුවක හැදී වැඩෙන මිනිස් දරුවෙක්. පොඩි කාලෙදි ෂෙයා ඛාන් කියන ව්‍යාඝ්‍රයා කැළේ මැදදි මෙයාගෙ තාත්තාව මරලා දානවා. ඉතින් මේ මෝග්ලි කැලේ තනිවෙනවා. ඊට පස්සෙ මෙයාව භගීරා කියන කළු දිවියට හම්බවෙනවා. එයා මෝග්ලිගෙ ආරක්ෂාවට එයාව අකීලා නම් වෘකයාගෙ නායකත්වයෙන් යුක්ත වෘක කණ්ඩායමකට භාර දෙනවා. එතන ඉඳන් මෙයා ඒ වෘකයන් අතරෙ තමා හැදී වැඩෙන්නේ. නමුත් ෂෙයා ඛාන් මෙයාගෙ තාත්තව මරපු රෑ ෂෙයා ඛාන් හා මෝග්ලිගෙ තාත්තා අතර වෙච්ච සටනෙන් ෂෙයා ඛාන්ට එයාගෙ වම් ඇහැ අහිමි වෙනවා. ගින්දර හෙවත් රප්ත පුෂ්පය නිසා. මෙයා මේකෙ පළිය ගන්න මෝග්ලි පස්සෙ පන්නනවා. මෙයාට බේරෙන්න තියෙන එකම ක්‍රමය මෙයාව ආපහු මිනිස් ගමට යවන එකයි කියලා වෘක කණ්ඩායම තීරණය කරනවා.

    Download Sinhala Subtitle
    http://goo.gl/49kpgR :yes::yes::yes::yes:

    The.Jungle.Book.2016.720p.BluRay.x264-[YTS.AG]

    මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
     
    • Like
    Reactions: sooppuwa

    sooppuwa

    Well-known member
  • Jan 31, 2016
    778
    465
    63
    උඩ තට්ටුවෙ
    baiscope kiyanne man dawasa ganema gihin balana ekak eth me dawas tike load weddi kunuharupane mathak wenne,ado ikmanata eka hadapan ban,template eka wenas karanam hari,mona unath bokkenma love baiscope ekata.ela
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    baiscope kiyanne man dawasa ganema gihin balana ekak eth me dawas tike load weddi kunuharupane mathak wenne,ado ikmanata eka hadapan ban,template eka wenas karanam hari,mona unath bokkenma love baiscope ekata.ela

    template එකේ නෙමේ ගැටලුව තියෙනේ...සයිට් එකේ ඉන්න පුළුවන් වගේ දෙගුණයක් වගේ..එන්න හදනවා.. ආපු කෙනාත් යන්නේ නැහැ හුගක් වෙලා සයිට් එකේ ඉන්නවා..අනිත් දේ සබ් ෆයිල් එක පොඩි උනාට එක පාර දහස් ගානක් කිලික් කරනවා..එහෙම උනාමයි සයිට් එක ස්ලෝ වෙන්නේ,,දැන් මේ අවුරුදට සර්වර් එක 2 පාරක් මාරු කළා... ආයේ වෙන එකකට ලගදි යනවා. ලෝබ කමට නෙමේ.. ලොකු ගානක් යනවා..අපිට එහෙම ආදායමක් මේ පොඩි ඇඩ් වලින් නැහැ,හුගක් වෙලාවට අතින් දාලයි මේක ගෙනියන්නේ.. ඉක්මනට හදන්නවා.. ජය:yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,554
    1
    10,803
    113

    11.gif
    11.gif
    11.gif
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,742
    122
    63
    baiscope kiyanne man dawasa ganema gihin balana ekak eth me dawas tike load weddi kunuharupane mathak wenne,ado ikmanata eka hadapan ban,template eka wenas karanam hari,mona unath bokkenma love baiscope ekata.ela

    සිරා කතාව ඈ...​