සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,284
    27,724
    113
    Huge tender for oil pipelines next week

    The Government will next week award a tender valued at more than Rs. 8.7 billion for the construction of four pipelines to carry oil from the Colombo harbour’s Dolphin Pier to Kolonnawa. Bidders from India, Malaysia, China and the United States have been shortlisted to construct the pipelines, each six-and-a-half kilometres long, to replace the 69-year-old oil pipelines in use, Ceylon Petroleum Corporation (CPC) Chairman T.C. Jayasinghe said.

    The Cabinet has given approval for the project and the tender will be awarded to the lowest bidder by the tender board on Friday, he said. Two pipelines are for jet and crude oil while the others are for refined petrol and diesel. “The existing pipelines are old and their capacity is less; hence, the transportation of oil takes long resulting in the CPC having to pay demurrage at times. There are also leaks in some places leading to wastage,” he explained.

    The pipelines would run underground so there would be no logistical issues such as having to relocate people. The project was likely to be completed in one-and-a-half years, he said. Mr. Jayasinghe said the company which won the tender would have to undertake the US$ 60 million (Rs 8.7 billion) project using its own funds which the government would pay back in 12 years after a three-year grace period.

    - http://www.sundaytimes.lk/160807/news/huge-tender-for-oil-pipelines-next-week-203956.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,724
    113
    පොර්ට් සිටි ගිවිසුම අත්සන් කිරීමට රනිල් චීනයට !

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේදී චීනයේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    කොළඹ වරාය නගරය (පෝර්ට් සිටි) නව ගිවිසුම සඳහා අත්සන් තැබීම වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයේ ප්‍රධාන කාර්ය බවද පැවසේ.

    අදාළ, ගිවිසුම ලබන 15 වැනිදා චීනයේදී අත්සන් තැබෙන බවද වාර්තා වේ.

    කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, ලංකා මූල්‍ය නගර ව්‍යාපෘතිය ලෙස නැවත නම් කිරීමද මෙහිදී සිදුවන බව පැවසේ.


    - http://www.sinhala.srilankamirror.com/news/item/15688-ranil-china-goes-port-city

    Colombo Port (Financial) City; Govt. swings into action

    6.jpg


    A new Port City will emerge after all from this area after the August 16 agreement. Pic Indika Handuwela

    - http://www.sundaytimes.lk/160807/co...cial-city-govt-swings-into-action-203825.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,724
    113
    Consolidated plan to ease Colombo traffic

    New bridge over existing Kelani Bridge:

    Road connecting Katunayake Expressway, Marine Drive and Battaramulla:


    With the construction of the Port City to begin shortly, a consolidated plan is being drawn to avoid traffic congestion to and from Colombo’s central business area.

    Plans are afoot for a bridge over the new Kelani Bridge, along with the elevated Port Access Road. According to the Supplementary Environment (SEIA) Report of the Port City, this project will be funded via a Special Economic Partnership Loan from the Government of Japan/JICA. Feasibility studies for the new bridge were completed in August 2013 and the Loan Agreement with JICA was signed on March 28, 2014. Urban Development Authority sources told the Sunday Observer that the road, which begins from the Katunayake Expressway and runs over the Kelani river, will pass the Colombo Port and connect with the Marine Drive, while another branch will connect Battaramulla.

    However, the SEIA report states that funding is still pending for the elevated Port Access Road, which is 5.2 km in length with four lanes. The report also states that the CMC has agreed to proceed with connecting Baladaksha Mawatha to Galle Road, even though the project is yet to receive funding from the Government.

    The implementation of these infrastructure development initiatives are necessary to achieve the government’s stated vision of Colombo emerging as a regional financial, commercial and port hub the report stated.

    Although this is a priority in the Port City Project proponent, the Ministry of Megapolis and Western Development, policy action at this level is beyond the control of the Project Company, the SEIA said.

    - http://www.sundayobserver.lk/2016/08/07/new01.asp
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,724
    113
    Plenty of factory jobs, no takers

    BOI chairman says ‘no response from MPs’ :


    By Chandani Jayatilleke

    z_p-41-Plenty.jpg

    JOBS: Young Sri Lankans prefer to work as trishaw drivers

    PICTURES BY SHAN RUPASSARA

    Young Sri Lankans shun taking skilled and non-skilled jobs with a monthly pay of around Rs. 30,000-35,000 in factories struggling to fill vacancies, but appear to prefer to work as trishow drivers instead.

    The jobs offered by Board of Investment (BOI) companies with several opportunities for further training and personal growth and a steady income are ignored by the youth as well as the politicians.

    Chairman, Board of Investment, Upul Jayasuriya’s call to recommend youth for 25,000 jobs at BOI companies, from the 225 legislators has not met with the desired response.

    “I have written to each and every MP personally requesting them to nominate suitable young people from their electorates for these jobs several months ago. But none has responded so far,” Jayasuriya told the media last week.

    There are 12 trade zones under the BOI at present. About 15% of the BOI companies - that is 300 – are within these trade zones while the rest of the companies are in outside the trade zones.

    The vacancies at BOI companies have been published through the media and spoken about in many a forum. “Yet the response is insignificant,” he said.

    “This is a serious issue. We need all types of labour, from skilled to semi-skilled in 15 different job categories. “Our youth are not geared to take up jobs as technicians, welders, machine operators and construction workers.

    They want convenient ways such as hiring three-wheelers or finding government jobs even if it is not a productive way to contribute to the economy,” he said. Statistics show that a million three wheelers are on the roads at present.

    A senior economic analyst said the youth mindset should be changed and youth should be trained from their school-level education to get into the labour force.

    “We need to impart skills training and teach them how to work and earn in a factory atmosphere.

    The entire world needs lakhs of welders, pipe fitters and construction workers

    If our youth are to find foreign employment they should have some basic training. Three-wheelers are not the ultimate profession for them,” he said.

    “If you take mega projects such as Megapolis which hopes to create several lakhs of jobs, how are we going to find people?,” he queried.

    According to the Statistics Department, the number of unemployed people is estimated at 349,686 during the first quarter of this year. The unemployment rate for the first quarter this year was 4.2 percent.

    The overall unemployment rate for females was 6.1 percent and for males 3.1 percent.

    The youth unemployment rate (15–24 years) in the first quarter this year was 21.5 percent - the highest unemployment rate among all age groups. Unemployment rates for males and females are 19.0 and 25.9.

    - http://www.sundayobserver.lk/2016/08/07/bus01.asp
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,990
    113
    Ohio, USA
    දිළිඳු ජනතාවට නව නිවාස 20,000ක්

    home.jpg


    දිළිඳු ජනතාවට නව නිවාස 20,000ක්

    ජීවත්වෙන ජනතාව වෙනුවෙන් සියලු පහසුකම් සහිත නව නිවාස 20,000 ක් දැන් ඉදිවෙමින් පවතින බවද ඒ සඳහා රුපියල් බිලියන 100ක් නාගරික සංවර්ධන අධිකාරිය වැය කර ඇති බවද මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා පවසයි.

    මේ වැඩසටහන යටතේ 2020 වන විට අඩු පහසුකම් සහිත පැල්පත් වාසීන්ට නව නිවාස 25,000 ක අයිතිය ලබාදීම මධ්‍යම පරිසර අධිකාරියේ නව “දිවියුරු පුරවර” ව්‍යාපෘතියේ අරමුණ බවද ඇමැතිවරයා පවසයි.

    මේ යටතේ ඉදිකළ අලුත්ම නිවාස සංකීර්ණය මාලිගාවත්ත ප්‍රදීපා මාවතේදි ‘සියසෙත සෙවණ’ නමින් පසුගිය සිකුරාදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පත්විය.

    රුපියල් ලක්ෂ 13,300 ක ආයෝජනයක් සහිතව ඉදිකළ ‘සියසෙත සෙවණ’ මහල් නිවාස සංකීර්ණය නිවාස ඒකක 280 කින් සමන්විත වේ. එක් නිවසක් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 5ක් වැයකර ඇත. නිවසක වර්ග ඵලය වර්ග අඩි 450ක් වන අතර ඒ සෑම නිවසකම නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, වැසිකිළි නානකාමර වලින් යුක්ත බව අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා පවසයි. කොළඹ නගරයේ ඇති අඩු පහසුකම් සහිත සුහුරු නාගරික ප්‍රදේශ නාගරික පහසුකම් සහිත සුහුරු ප්‍රදේශ බවට පත් කිරීම ‘දිවිසුරු’ ව්‍යාපෘතියේ අරමුණ වේ.


    CIADotLK
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,990
    113
    Ohio, USA
    මිනිපේ වාරි ව්‍යාපෘතියේ වම් ඉවුර ප්‍රතිස

    minipe_2.jpg


    මිනිපේ වාරි ව්‍යාපෘතියේ වම් ඉවුර ප්‍රතිසංස්කරණය කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් !

    කිලෝමීටර් හැත්තෑහතරක් දුරැති මිනිපේ වාරි ව්‍යාපෘතියේ වම් ඉවුර ප්‍රතිසංස්කරණය කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් රජය මගින් සැලසුම් කර තිබේ.
    වසර 35ක කාලයකින් මෙම මහා වාරි ව්‍යාපෘතිය ප්‍රතිසංස්කරණය කර නොමැති අතර ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, චින රජය, ජපන් අන්තර් සහයෝගීතා බැංකුව, එක්සත් ජාතීන්ගේ හරිත සංවර්ධන අරමුදල ඇතුලු ආයතන හා රාජ්‍යයන් කිහිපයක ආධාර මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

    වසර 2020දී මෙම ව්‍යාපාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කිරීමට සැලසුම් කර ඇති අතර මේ සදහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 4200කි. දැනට මිනිපේ ව්‍යාපාරයේ ඇතැම් ගොවියන්ට ජලය ප්‍රමාණවත් පරිදි නොලැබෙන බවත් ප්‍රතිසංස්කරණයෙන් අනතරුව කුඹුර හෙක්ටයාර් 82 000ක් අස්වැද්දිය හැකි පරිදි ජලය ලබාදීමට හැකි වනු ඇතැයි මහනුවර දී පැවැති සාකච්ඡාවක දී ලේකම්වරයා කීවේය.

    ඇළ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන අවස්ථාවේදී ගොවියන්ට ජල සැපයුම සම්බන්ධයෙන් ගැටලු ඇතිවිය හැකි නමුත් ගොවියන්ට හැකි උපරිම ලෙස ජලය ලබාදීමට සැලසුම් කරන බවත් සිය ව්‍යාපෘතියේ පූර්ණ අරමුණ වන්නේ කිසිදු හිගයකින් තොරව ජලය ලබාදීම වන බැවින් මේ සම්බන්ධයෙන් ගොවියන්ගේ සහයෝගය අවශ්‍ය වන බව අමාත්‍යංශ ලේකම්වරයා සදහන් කළේය.

    මෙම කාලය තුළදී ජල සම්පාදනය යම් කාලසටහනකට අනුව ලබාදීමට අපේක්ෂා කරන බව ද කෙසේ නමුත් 2020 වන තෙක් ගොවියන්ට යම් බාධාවක් මතු විය හැකි බව ද ලේකම්වරයා කීවේය.

    මෙම සාකච්ඡාව සදහා මහා පරිමාණ ව්‍යාපෘති අධ්‍යක්ෂ බී.ඒ.එස්.එස්.පෙරේරා, මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඉංජිනේරු එන්.ඒ.සිසිර කුමාර ඇතුලු නිලධාරීන් ද ගොවියන් හා ගොවි සංවිධාන නියෝජිතයන් රැසක් සහභාගී වී සිටියහ.



    LankaNewsWeb
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,990
    113
    Ohio, USA
    රාජගිරියට මීටර් 360 ක් දිග ගුවන් පාලමක්..

    Rajagiriya-Flyover.jpg

    IMG_20160607_215831_093-300x215.jpg



    රාජගිරියට මීටර් 360 ක් දිග ගුවන් පාලමක්..


    රුපියල් මිලියන 4700 ක වියදමකින් ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට යෝජිතව තිබූ මීටර් 363 ක් දිග මන්තීරු 4 ක් යටතේ ඉදි කෙරෙන රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු රාජගිරිය වැලිකඩ මංසන්ධියේදී ඊයේ අරම්භ වුණා. මාස 32ක් ඇතුලත මෙම පාලමේ ඉදිකිරීම නිම වෙන බවයි සඳහන් වෙන්නේ.

    ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘති මුළු වටිනාකම රුපියල් 8,486,099,420ක් බවයි පැවසෙන්නේ. මෙම මුළු මුදලෙන් 70%ක ප්‍රමාණයක් සඳහා 0.15%ක පොලියක් අය කෙරෙන අතර ඉතිරි 30% සඳහා 1.95%ක පොළියක් ගෙවීමට සිදු වෙනු ඇති. වසර 40 ක් ඇතුලත මෙම මුදල ගෙවිය යුතු බවයි සඳහන් වෙන්නේ.


    CIADotLK
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,724
    113
    China’s No. 2 bank here soon: Will Be It's South Asia's HQ

    flash-07-08-2016-8.jpg


    By Sulochana Ramiah Mohan

    The Bank of China, the fifth largest bank in the world by market capitalization, and the second largest overall lender in China, will be established in Colombo to operate as its South Asian Headquarters.


    The Bank of China is also the most globally-active of all China's banks and is China's most internationalized and diversified bank.
    It serves customers across the Chinese mainland as well as in 41 countries and regions and has hitherto not had any branch in South Asia. A Colombo Chinese Embassy official said a delegation had come from China to finalize plans to shortly ...establish the Bank of China in Colombo. It will however, transfer to the Port City when the project is completed.


    The Chinese Embassy official told Ceylon Today that the Bank of China will be fully commissioned to provide banking solutions for the many Chinese projects which are in the pipeline.


    Established in February 1912, the Bank of China was converted into a wholly State-owned commercial bank in 1994.
    The bank's website states that with new historic opportunities, the Bank will make further contributions to achieving the China Dream and the rejuvenation of the Chinese nation.


    The Bank was listed on the Hong Kong Stock Exchange and the Shanghai Stock Exchange in June and July 2006 respectively, becoming the first Chinese commercial bank to launch an A-Share and H-Share initial public offering and achieve a dual listing in both markets. In 2014, the Bank of China was designated a Global Systemically Important Bank, becoming the sole financial institution from emerging economies to be designated as a Global Systemically Important Bank for four consecutive years.
    When the government was accelerating the implementation of ongoing Chinese projects, China responded positively to Sri Lanka's development plans recently and both sides recognized that China's 'Going Abroad' strategy and Sri Lanka's very favorable location on the Maritime Silk Road provided a strong basis for strengthening Sino-Lanka economic relations.


    The mega Port City Project, the Hambantota Port, the Mattala Airport Project, the Hambantota Industrial Zone, Polonnaruwa Water Purification Project besides several hotel projects such as Shangri-La Hotel Colombo, to name a few, have been awarded to China.


    There will be more Chinese investors in Sri Lanka and this bank will provide banking solutions for all Chinese ventures in Sri Lanka, the Chinese Embassy official said.


    He said there are Sri Lankans who are doing business in China and the Bank of China in Colombo will enhance financial services for them at the Colombo end.


    With the revival of the Mattala Airport, the Hambantota Port and the Hambantota Industrial Zone, there will be more Chinese workers and tourists here and this bank will be a boon to travellers too, he added.
    He said the Mattala Airport would attract more airlines and felt confident China would be able to honour all her commitments to Sri Lanka.

    - http://www.ceylontoday.lk/print20160701CT20161030.php?id=3955
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,724
    113
    Operations Room of emergency ambulance service showcased

    The Operations Room of the Emergency Response Ambulance Service launched with a grant of USD 7.6 million from the Indian Government, was shown to the media this morning. Situated in Rajagiriya, the operations room is the nerve center of the emergency ambulance service. Deputy Foreign Minister Dr. Harsha De Silva was also in attendence.

    DSC_3176.jpg


    DSC_3216.jpg


    DSC_3224.jpg


    - http://www.sundaytimes.lk/article/1006732/operations-room-of-emergency-ambulance-service-showcased


    හදිසි ප්‍රතිචාර ගිලන් රථ සේවයේ මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක වන හැටි

    https://www.facebook.com/harshadesilvaunp/videos/837686413028005/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,724
    113
    GSP+ possibly in Q1 2017

    The government is confident of regaining trade concessions from the European Union (EU) in the first quarter of next year. Deputy Foreign Affairs Minister Dr. Harsha De Silva said on Tuesday at the Sri Lanka Economic Summit’s International Trade Development and Logistics forum that the government was given this assurance during meetings with top EU officials recently. It was stated that following a submission of the application to the EU Parliament by the end of this year the trade concessions could be revived during the first quarter of 2017. In this context, he believed that Sri Lanka had “repaired” its relationship with Europe adding that in connecting with global trade the country needs to be more open and create space for entrepot trade and plug into global trade.

    Sri Lanka submitted its application to the EU to regain its lost trade concessions under the Generalized System of Preferences (GSP) + mid this year. A visiting EU delegation in January this year highlighted that it would take a period of at least 10 months to regain GSP +. These trade concessions have been linked to the country’s compliance with human rights and labour rights conventions. European Commission Deputy Head of GSP Plus Section and DG Trade Nikos Zaimis in January this year stated it could take up to a maximum of 10 months to process the entire application and get a nod of approval.

    - http://www.sundaytimes.lk/160807/business-times/gsp-possibly-in-q1-2017-203586.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,724
    113
    කොළඹ වරායට නව ගුදමක්

    කොළඹ වරායේ ගුදම් පහසුකම් පුළුල් කිරීමේ වැඩ පිළිවෙළේ පළමු පියවර යටතේ නව ගුදමක් ඉදි කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි.

    වර්ග මීටර 5400ක ප්‍රමාණයකින් යුත් එම බහලු මෙහෙයුම් නැව් බඩු මධ්‍යස්ථානය ඉදි කර ඇත්තේ අර්ධ පූර්ණ බහලු මෙහෙයුම් කටයුතු සහ ප්‍රති අපනයන නැව් භාණ්ඩ මෙහෙයුම් ඉලක්ක කරමිනි.


    - http://www.lankadeepa.lk/index.php/business/445019
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,724
    113
    තෙල් නල ටෙන්ඩරය ලබන සතියේ

    කොළඹ වරායේ ඩොල්ෆින් ෆියරයේ සිට කොළොන්නාවට බොරතෙල් රැගෙන යෑමේ නල මාර්ග හතරක් ඉදි කිරීම සඳහා වන රුපියල් කෝටි 870ක ටෙන්ඩරය ලබන සතියේ ප්‍රධානය කිරීමට රජය සැරසෙයි.

    ඉන්දියාව, මලයාසියාව, චීනය හා ඇමෙරිකාව ද ටෙන්ඩර කරුවන් අතර ඉදිරියෙන්ම සිටින බවත් කිලෝමීටර හය හමාරක් දිග මේ තෙල් නලය ඉදිකැරනුයේ වසර 69ක් පැරණි නළ මාර්ගය වෙනුවට බවත් තෙල් සංස්ථා සභාපති ටී සී ජයසිංහ මහතා කියයි.


    - http://www.lankadeepa.lk/index.php/business/444955
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,724
    113
    අනුරාධපුරය උපාය මාර්ගික නගරයක් කරන්න යයි

    අනුරාධපුර සංවර්ධනය සදහා රුපියල් කෝටි 700ක් වැය කිරීමට රජය තීරණය කර ඇති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා අනුරාධපුරයේ දී පැවසීය.

    අනුරාධපුර සී ටී සී උත්සව ශාලාවේ දී පැවැති ජාතික හෙළ උරුමය පක්ෂයේ 2016 අනුරාධපුර දිස්ත්‍රික් ජන සභාව හා ‘‘රට හරි මඟට ගමු‘‘ සම්මන්ත්‍රණය අමතමින් ඔහු එලෙස කීවේය.

    සංස්කෘතික ත්‍රිකෝණය ඇති කලාපය තුළ සිඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීම සඳහා රජය කඩිනමින්ම අනුරාධපුර-ත්‍රිකුණාමලේ-පොලොන්නරුව පාදක කරගත් ආර්ථික ත්‍රිකෝණයක් ආරම්භ කරන බවත් අනුරාධපුරය උපාය මාර්ගික නගරයක් ලෙස තෝරාගෙන ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

    ‘‘කොළඹ එකම නගර යායක් හැටියට දියුණු කරන අතරවාරයේ අනුරාධපුරය උපාය මාර්ගික නගරයක් ලෙස තෝරාගෙන තිබෙනවා. එදා මේ කලාපයට කීවේ සංස්කෘතික ත්‍රිකෝණය කියලා. අපි බලාපොරොත්තු වෙනවා අනුරාධපුරය පොලොන්නරුව හා ත්‍රිකුණාමලය කියන නගර තුන එක්කාසු කරලා ආර්ථික කලාපයක් බවට පත්කරලා අනාගත ශ්‍රී ලංකාවේ ජව සම්පන්නම ඉදිරිගමන හදන ස්ථානය බවට පත්කිරීමට .ඒ සඳහා මේ රජය අනුරාධපුර නගර නිර්මාණය වෙනුවෙන් රුපියල් කෝටි හත්සීයකට වඩා වැය කරනවා.ඒ වගේම අනුරාධපුර දිසුත්‍රික්කයේ සියලුම උපනගර ඉදිරි වසර පහ ඇතුළත සංවර්ධනය කරනවා. විශේසයෙන්ම නගර නිර්මාණය කරනවා කියලා පාරවල් හදනවා කියලා හම්බන්තොට වගේ නිකරුණේ අභාවයට යන වැඩ කරන්නේ නෑ.

    අපේ සංවර්ධනය පසුගිය කාලේ සංවර්ධනය වගේ නොවෙයි. ජනතාවට ආදායම් උපදවන ජනතාවගේ අතමිට සරුකරන සංවර්ධනයක්.මේ ත්‍රිකුණාමලය වරාය මුල්කරගෙන ගොඩනගන ආර්ථික ත්‍රිකෝණය බලගතුම කලාපයක් කිරීමයි අපේ ඉලක්කය.‘‘


    - http://www.lankadeepa.lk/index.php/business/444949
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,724
    113
    මසුන් මෙටි‍්‍රක් ටොන් 325ක් යුරෝපයට

    යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීමෙන් අනතුරුව මේ දක්වා මසුන් මෙටි‍්‍රක් ටොන් 325ක් අපනයනය කර ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

    මෙරට කර්මාන්තශාලා 32ක් මගින් යුරෝපයට මසුන් සැපයීමේ කටයුතු සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    දැනට පවතින මත්ස්‍ය ඉල්ලුම සැලකිල්ලට ගෙන නවීන පන්නයේ යාත‍්‍රා ධීවරයන්ට ලබාදීම සහ ශ‍්‍රී ලංකාව තුළ පවත්නා කලපු 116ක් නිසි පරිදි කළමනාකරණය කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.


    - http://nethnews.lk/article/8084
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,724
    113
    Work on India funded Cultural Centre in Jaffna starts

    On the request of the Government of Sri Lanka, the Government of India has provided a generous grant of Rs. 1.7 Billion to construct a Cultural Centre in Jaffna District. Under the guidance and direction of President Maithripala Sirisena,the Cultural Centre will be located on a plot of land adjacent to the Jaffna Public Library adjoining the water body, the Pullukkulam. This location also will be transformed into an integrated Cultural space that can accommodate open air performances with the help of a floating stage. The Ministry of Prison Reforms, Rehabilitation, Resettlement and Hindu Religious Affairs is the executing agency of this project.

    The purpose of the Cultural Centre is to provide suitable social infrastructure for the people of the Northern Province and especially for the people of Jaffna, to help them to reconnect with their Cultural roots as well as the rest of the country and to rejuvenate and nurture the ancient Cultural Heritage of Jaffna said Ministry of Prison Reforms, Rehabilitation, Resettlement and Hindu Religious Affairs Secretary V. Sivagnanasothy. This Centre will enable the people of Jaffna to enjoy various local and international Cultural Products.

    The Centre will have theater style auditorium with projection facilities with a capacity of up to 600 people, multimedia Library with online research facilities, exhibition and gallery space, museum, Institutional Wings with facilities to conduct classes in Vocal, Instrumental Music, Dance, Languages including a Language Lab and a Conference hall cum Seminar room.

    The Centre will deliver training instructions and education of variety of Cultural disciplines. It will be develop as an iconic building that will form into a hub of social cultural activities and cooperation and co-existence among the various communities.

    The selected contractor P & C Projects has commenced work on 03rd August according to V. Sivagnanasothy.

    - http://www.ft.lk/article/559993/Work-on-India-funded-Cultural-Centre-in-Jaffna-starts
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,284
    27,724
    113
    SL Government clears obstacles to Wi-Fi project
    Google’s link up with the Sri Lankan government to deliver broadband Internet countrywide which was halted due to a spectrum issue will soon resume, Minister of Telecommunication and Digital Infrastructure Harin Fernando told a media conference in Colombo on Monday.

    The media briefing was held on the sidelines of the country’s first national broadband forum co-hosted by the Ministry and the Telecommunication Regulatory Commission (TRC).

    The minister noted that the TRC has found it difficult to provide 700 MHz band for Google’s Loon as it is currently occupied by broadcasters. But the digitalization of televising in Sri Lanka will clear this obstacle, he said.
    The pilot venture of Google Project Loon, which aims to provide cheap or free Wi-Fi to people in remote rural areas via a fleet of huge helium-filled balloons floating way up in the stratosphere will be re-launched with arrival of balloons from Brazil before the end of this year, the minister disclosed.

    He said that Sri Lankan citizens will have free Wi-Fi Iinternet access at 150 more selected public locations island-wide within the next two months increasing the total number of Wi-Fi locations to 400, as the two telecom providers Dialog and SLT will enter into an agreement to share the network by next week.

    - http://www.sundaytimes.lk/article/1006774/sl-government-clears-obstacles-to-wi-fi-project
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    කෝකිලායි සම්බෝධි විහාරයට
    ටී එන් ඒ මන්ත්‍රී ගොරවයි



    කෝකිලායි සම්බෝධි විහාරය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලමින් දෙමළ සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරයකු තර්ජනය කරන බව එහි විහාරාධිපති තිස්‌සපුර ගුණරතන හිමියෝ ප්‍රකාශ කරති.

    මෙම බලපෑම් පිළිබඳව තමා පොලිසියට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළ බවත් සම්බෝධි විහාරයෙන් ප්‍රදේශවාසී සිංහල හා දෙමළ වැසියන්ට විශාල සේවයක්‌ වන බවත් ගුණරතන හිමියෝ පවසති.

    මේ අතර උතුරු පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාසා රවිගරන් බී. බී. සී. සිංහල සේවයට ප්‍රකාශ කර ඇත්තේ කෝකිලායි සිංහල වැසියන් කිතුනුවන් හෙයින් එම ස්‌ථානයට බෞද්ධ විහාරයක්‌ අනවශ්‍ය බවය.


    http://www.divaina.com/2016/08/08/news13.html
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    කෝකිලායි විහාරාධිපතිට ටී.එන්.ඒ. මන්ත්‍රී තර්ජනය කළැයි පැමිණිල්ලක්‌
    එම ප්‍රදේශයට බෞද්ධ විහාරයක්‌ අවශ්‍ය නැහැ
    - මන්ත්‍රී කියයි

    දිනසේන රතුගමගේ


    මුලතිවු කෝකිලායි සම්බෝධි විහාරස්‌ථානයේ ඉදිකිරීම් කටයුතු නතර කොට තමන්ට එම විහාරස්‌ථානයෙන් පිටව යන මෙන් දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරයකු තර්ජනය කළ බවට එම විහාරස්‌ථානයේ විහාරාධිපති ශ්‍රී තිස්‌සපුර ගුණරතන හිමියෝ පොලිසියට පැමිණිලි කොට තිබේ.

    කෝකිලාය

    මන්ත්‍රීවරයාගේ තර්ජනවලින් පසුව කෝකිලායි සම්බෝධි විහාරස්‌ථානය අයත් ඉඩම වෙන පිරිසකට අයිති බව කියමින් දෙමළ ජාතික සන්ධානයේ විශාල පිරිසක්‌ විහාරස්‌ථානය ඉවත් කළ යුතු බවට බලපෑම් සිදුකරන අතර උතුරු පළාත් සභාව තුළද ඒ සම්බන්ධයෙන් යෝජනාවක්‌ සම්මත කොටගෙන ඇතැයි විහාරාධිපති හිමියෝ පවසති.

    නමුත් කෝකිලායි සම්බෝධි විහාරස්‌ථානය පවත්වාගෙන යන ඉඩම මුලතිව් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් තමන් වහන්සේට බලපත්‍රයක්‌ මගින් ලබාදී ඇති බව පැවසූ ගුණරතන හිමියෝ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් එක්‌ පුද්ගලයකු මුලතිව් අධිකරණයේ නඩුවක්‌ ගොනුකොට ස්‌වල්ප කාලයකින් එම නඩුව ඉල්ලා අස්‌කරගත් බවද කියා සිටියේය.

    තමන් වහන්සේ 2009 වර්ෂයේදී මුලතිවු කෝකිලායි පළාතට මුලින්ම වැඩම කළේ කෝකිලායි සිංහල පාසලේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට බවත් ඒ අතරතුර පළාතේ ආරක්‍ෂක අංශවල මෙන්ම කෝකිලායි ධීවර ගම්මානයේ වැසියන්ගේ ආගමික වතාවත් ඉටුකළ බවත් සඳහන් කරන ඒ හිමියෝ විහාරස්‌ථානය ඉදිකිරීමෙන් පසු එහි පෙරපාසලක්‌, වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානයක්‌ ආරම්භ කරගෙන පළාතේ සිංහල දෙමළ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන අතරතුර ජාතීන් දෙක අතර සහජීවනය හා එකමුතුකමද භාෂා ඥානයද දියුණු කරවීමට කටයුතු කරගෙන යන බවද පැවසූහ.

    පළාතේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමත් ඔවුන්ට සාධාරණයක්‌ ඉටුකොට දීමට උත්සාහ කිරීමත් දෙමළ දරුවන්ට විහාරස්‌ථානය හරහා ආධාර සපයා දීමත් නිසා දෙමළ සන්ධානයේ දේශපාලනඥයන් එම ස්‌ථානය කෙරෙහි වෛරයෙන් එය ඉවත් කිරීමට කටයුතු කරගෙන යන බවද පවසති.

    විහාරාධිපති හිමියන්ට තර්ජනය කළ බව කියන උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන්ගෙන් මේ ගැන විමසීමේදී ඔහු කියා සිටියේ තමන් විහාරාධිපති හිමියන්ට තර්ජනය නොකළ බවයි.

    කීප විටක්‌ම තමන් එහි ගියත් විහාරස්‌ථානයේ හාමුදුරුවන් නොසිටි බව කී මන්ත්‍රීවරයා විහාරස්‌ථානය ඉදිකොට ඇත්තේ පෞද්ගලික ඉඩමක නිසා එය ඉවත් කළ යුතුය යන මතයේ තමන් තවමත් සිටින බවද පැවසීය.

    මුලතිව් කෝකිලායි පළාතේ ධීවර ජනතාවගෙන් බහුතරය ක්‍රිස්‌තියානි භක්‌තිකයන් බැවින් කෝකිලායි පළාතට බෞද්ධ විහාරස්‌ථානයක්‌ අවශ්‍ය නැතැයිද රවිහරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.


    http://www.divaina.com/2016/08/08/news25.html