Rio Olympics game ekem lankawa medels kiyak ganida?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    images

    loketa aluthenama ekathu una kosovo th gold medal ekak gatta api aurudu 2500 k history ekak thiyena ratak wela thama ekakwath ne :(

    ඔය 2500ය තමා අපේ හෙනේට හිටියේ :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහෙද ඔක්කොම සුද්දගේ සෙල්ලන්නෙ තියෙන්නෙ, කොටු පැනීම, කැට ගැහීම, ජිල් බොල ගැහීම, පොල් අඩි, ඕමි ගැහීම, බූරු ගැහීම, කුකුල්ලු කෙටවීම, ලිස්සන ගහේ නැගීම වගේ ඒව තිබ්බනං අපිත් මෙඩල් ගන්නවා හිටු කියල :(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Women's 400 freestyle relay eka dinne AUS :yes::yes:
    :yes::yes:
    කොහෙද ඔක්කොම සුද්දගේ සෙල්ලන්නෙ තියෙන්නෙ, කොටු පැනීම, කැට ගැහීම, ජිල් බොල ගැහීම, පොල් අඩි, ඕමි ගැහීම, බූරු ගැහීම, කුකුල්ලු කෙටවීම, ලිස්සන ගහේ නැගීම වගේ ඒව තිබ්බනං අපිත් මෙඩල් ගන්නවා හිටු කියල :(

    owa thibbath ochchara thamai un sathiyak train unama ape eunta apath ne :oo:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කොහෙද ඔක්කොම සුද්දගේ සෙල්ලන්නෙ තියෙන්නෙ, කොටු පැනීම, කැට ගැහීම, ජිල් බොල ගැහීම, පොල් අඩි, ඕමි ගැහීම, බූරු ගැහීම, කුකුල්ලු කෙටවීම, ලිස්සන ගහේ නැගීම වගේ ඒව තිබ්බනං අපිත් මෙඩල් ගන්නවා හිටු කියල :(

    :no:
    Horakan kirima, walawal kapima, baldi damima,kakulen adima wage ewagen thamai ithin cup ekak gaththoth.
    Kiyanna ba eth. India innawane challenge ekata. :yes:
     
    • Like
    Reactions: agrmrs

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ape kimko 4rata aawe :yes::yes: chance ekak hambenne ee hinda timing walin :sorry::sorry:

    -NethFm-

    ඉස්සර කෙල්ලෝ පිහිනද්දී ඇන්ද අර ජංගි වගේ ඒවා දැන් අඳින්නේ නැද්ද බන්? මොකෝ මේ වෙනස් වෙලා තියෙන්නේ සිරාවට ඇඳුම්? චාටර් නේ...:sorry:

    ඔලිම්පික් බලන්නත් එපා වෙනවා නේ...:rolleyes::baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඉස්සර කෙල්ලෝ පිහිනද්දී ඇන්ද අර ජංගි වගේ ඒවා දැන් අඳින්නේ නැද්ද බන්? මොකෝ මේ වෙනස් වෙලා තියෙන්නේ සිරාවට ඇඳුම්? චාටර් නේ...:sorry:

    ඔලිම්පික් බලන්නත් එපා වෙනවා නේ...:rolleyes::baffled:

    wanachara haththa :growl::growl:
    :lol::lol::P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉස්සර කෙල්ලෝ පිහිනද්දී ඇන්ද අර ජංගි වගේ ඒවා දැන් අඳින්නේ නැද්ද බන්? මොකෝ මේ වෙනස් වෙලා තියෙන්නේ සිරාවට ඇඳුම්? චාටර් නේ...:sorry: ඔලිම්පික් බලන්නත් එපා වෙනවා නේ...:rolleyes::baffled:

    :angry::angry::angry: oow balandada yako Olympic balanne :rofl::rofl::rofl: nene bun dan adinne ooka thama :yes::yes: arakath andinawa samaharu :yes::yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉස්සර කෙල්ලෝ පිහිනද්දී ඇන්ද අර ජංගි වගේ ඒවා දැන් අඳින්නේ නැද්ද බන්? මොකෝ මේ වෙනස් වෙලා තියෙන්නේ සිරාවට ඇඳුම්? චාටර් නේ...:sorry:

    ඔලිම්පික් බලන්නත් එපා වෙනවා නේ...:rolleyes::baffled:

    Ai ban dan mokuthma andinne nadda un? :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    :angry::angry::angry: oow balandada yako Olympic balanne :rofl::rofl::rofl: nene bun dan adinne ooka thama :yes::yes: arakath andinawa samaharu :yes::yes:

    :angry::angry::rofl: නැතුව ඉතින් ඔලිම්පික් බලල අහවල් එකක් කරන්නද බන් අපිට...උන් දුවනවා පනිනවා පීනනවා බැලුව කියල මොනවත් ලැබෙන්නේ නැහැනේ..අරක අඩු ගානේ සේක්ස්කි ස්වීම් සූට් එකක් ගහන් ඉන්න කෙල්ලෙක් වත් බලන්න හම්බෙනවා ..එකනේ...දැන් එකත් නැහැ :sorry::sorry:

    Ai ban dan mokuthma andinne nadda un? :rolleyes:

    ඇයි බෝගේ ඇස් පෙන්නේ නැද්ද? :angry::P

    අදිනවා නේ බන්...එකනේ අවුල...:sorry::sorry: අදින්නේ නැත්තම් තමා හොඳ :rolleyes::baffled: