Rio Olympics game ekem lankawa medels kiyak ganida?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    capture508.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුසන්තිකාට සලකල මදි කියල හිතෙන්නෙ දැන් තියෙන මෙඩල් ටේබල් එක බලපුවම, නිකන් අහලවත් නැති පොඩි ඉවෙන්ට් එකකින් නෙවේ තරගෙ වැඩිම 200m වලින් රිදී පදක්කමක් ගත්තෙ. කොච්චර කට්ටක් කන්න ඇද්ද ඕකට. ආය ඉතින් තව අවුරුදු 50 විතර යනකන් ඔච්චරයි අපිට , ඔලිපික් බලාගෙන හුල්ලන්න තමා වෙන්නෙ.
     
    sirawatama bn ochchara minissu inna indian karayek wath thama medal ekak wath nea ne bangladesh pakistan sports kiyana namayak wath nea ne . india wa nam ekak dekak gani eth ochachara wisala ratak wela wedak nea ne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    sirawatama bn ochchara minissu inna indian karayek wath thama medal ekak wath nea ne bangladesh pakistan sports kiyana namayak wath nea ne . india wa nam ekak dekak gani eth ochachara wisala ratak wela wedak nea ne
    ඔව් බන් ඉන්දියාවේ සයිස් එකේ හැටියට චිනේ ඇමරිකාව වගේ මෙඩල් ගන්න ඕනේ හරිනං, ඒ අතින් අපි හොඳයි එක අතකට.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙයත් අපේ පෙල්ප්ස් අයිය වගේ මෙඩ්ල් 4ක් 5ක් ගෙදර ගෙනියයි වගේ නේද.

    Katie Ledecky

    RIOEC88069GYN_768x432.JPG

    :shocked::shocked: තාම වයස 19යිලු හිටන් :shocked::shocked: OR WR දෙකක්ම දැනට තිබ්බ :nerd::nerd:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Michael Phelps finishes 2nd in men's 200m butterfly semifinals :shocked::shocked: heta final eka :shocked::shocked: