mysql database එකට single quote submit කරන්න බැරි නිසා single quotes වල ඉස්සරහට slash sign එකක් දාන්න පල්ලෙහ තියෙන හැම code එකක්ම try කලා මචං. එ්ත් වැඩ කරන්නෙ නෑ. Textbox එකට string එකක් enter කරන කොට single quote එකට කලින් slash දැම්මම නම් query එක run wenawa.
මේක ගොඩ දාගන්න උදව්වක් දෙන්න. අඩුගානේ bump කරන්න.
Thanks.
- $name=$_POST["name"];
$name = str_replace("'", "\'", $name); - $name=$_POST["name"];
$name = str_replace("'", "\\'", $name); - $name = str_replace("'", "\'", $_POST["name"]);
- $name = str_replace("'", "\\'", $_POST["name"]);
- $name=addslashes($_POST["name"]);
- $name=htmlspecialchars($_POST["name"]);
- $name=htmlspecialchars(addslashes($_POST["name"]));
මේක ගොඩ දාගන්න උදව්වක් දෙන්න. අඩුගානේ bump කරන්න.
Thanks.
Last edited:


