1997 podi ekekge ID card akahambuna - moratuwe

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,843
    916
    113
    Every where
    call දි දී ඉන්න ඕන නෑනේ... ඕක register post දාපං තියන address එකට... ඕවා මේකෙ ද දා ප්‍රසිද්ධ කරන්න ඕන ඒවා නෙමෙයි... :angry::angry::angry:
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    machan oka courier karala yawana. Citypak hari monwa hari ekakin. Pora A/L liyana eknk nam ikmanta yana eka hodai neh? Register post slow ne machan.
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ලියුම් පෙට්ටියට දාපන් ඕක
    ගානට ගෙදරට යනවා
    පෙට්ටියට දැම්මට හරියන්නෑ බන්.එහෙම යවන්නෑ දැන්.ලියුම් කවරෙක දාල පොස්ට් කරපන්.එක තමා හොදම විදිහ
     

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    පෙට්ටියට දැම්මට හරියන්නෑ බන්.එහෙම යවන්නෑ දැන්.ලියුම් කවරෙක දාල පොස්ට් කරපන්.එක තමා හොදම විදිහ
    ඉතින් බන් පෙට්ටියට දැම්මොත් එතන ඉන්න එකා ඕක මොනා කරලා හරි යවයි නෙ:P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මචන් මම මොරටුවේ..ඔය කිට්ටුව...එත් ඩයල් එක අදුරන්නේ නැහැ...ඇඩ්රස් එක බලන් මට පුළුවන් ඌට පණිවිඩේ දෙන්න....මම ගිහින් කියන්නම් උබට කෝල් කරන්න කියල...එත් හවස් වෙනවා යන්න..:yes::yes:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඕක ඇඩ්රස් එකට තැපැල් කලානම් ඉවරනේ:rolleyes: , උගේ ජාතකේම අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ද කරපු වෙලාවේ ..:angry:
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    reputation_neg.gif
    1997 podi ekekge ID... 08-10-2016 03:12 AM pala yanna

    Ok:dull: