Sliit eke degree eka karala pitarata job ekakata yanna puluwanda?

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කිසි අව්ලක් නෑ මචන්.
    පිටරට ගොඩක් ජොබ් වලට ස්ලිට් ඩිග්‍රි එක පිලිගන්නවා.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    degree eka nikan karala be machan, honda project ekak hari freelancing wage monahari karanna. Igena gena witharak nam wedak ne machan. experience ganna graduate wennath kalin honda reputed company ekaka
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මම SLIIT අවුරුදු 2.5 කරලා UK ඇවිල්ල ඉතුරු ටික කලේ. Degree එක නම් UK Uni එකකින් හම්බ උනේ මල්ලි. අවුරුද් 8 විතර ඉදන් SE තමා කරන්නේ මම ඒත් degree එක කොහෙද කියලවත් interview වල අහල නැහැ, කෙලින්ම වැඩ දෙනවා interview එකේ කරලා පෙන්නන්න. වැඩ පුළුවන් නම් degree එක කොහේ තිබ්බත් අවුලක් නැහැ.
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    මම SLIIT අවුරුදු 2.5 කරලා UK ඇවිල්ල ඉතුරු ටික කලේ. Degree එක නම් UK Uni එකකින් හම්බ උනේ මල්ලි. අවුරුද් 8 විතර ඉදන් SE තමා කරන්නේ මම ඒත් degree එක කොහෙද කියලවත් interview වල අහල නැහැ, කෙලින්ම වැඩ දෙනවා interview එකේ කරලා පෙන්නන්න. වැඩ පුළුවන් නම් degree එක කොහේ තිබ්බත් අවුලක් නැහැ.

    Ayiya Uk awith karanna oya wenama athin wiyadam karann oneda nattan sliit ekenma okkoma karala denawada
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    මම SLIIT අවුරුදු 2.5 කරලා UK ඇවිල්ල ඉතුරු ටික කලේ. Degree එක නම් UK Uni එකකින් හම්බ උනේ මල්ලි. අවුරුද් 8 විතර ඉදන් SE තමා කරන්නේ මම ඒත් degree එක කොහෙද කියලවත් interview වල අහල නැහැ, කෙලින්ම වැඩ දෙනවා interview එකේ කරලා පෙන්නන්න. වැඩ පුළුවන් නම් degree එක කොහේ තිබ්බත් අවුලක් නැහැ.

    Ahh.. SHU kollek...
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Ayiya Uk awith karanna oya wenama athin wiyadam karann oneda nattan sliit ekenma okkoma karala denawada

    එකාලේනම් මල්ලි ලක්ෂ 10 විතර ගියා මට.

    Ahh.. SHU kollek...

    ඔව් ඔව් SHU එකේ තමා. මම SLIIT එකෙන් ආව පලවෙනි batch එකේ කොල්ලෙක් :yes:
     

    helaya

    Junior member
  • Dec 6, 2007
    76
    10
    8
    ඔව් මල්ලී.. මමත් SLIIT එකෙන් Out උනේ 2006. මම ඉන්නේ AUS වල ... Network Admin කෙනෙක් ව්දිහට දැන් අවුරුද්දු 8ක් වැඩ කරනවා.. navodwickra කියන එක හරි