Sliit eke degree eka karala pitarata job ekakata yanna puluwanda?

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
මම SLIIT අවුරුදු 2.5 කරලා UK ඇවිල්ල ඉතුරු ටික කලේ. Degree එක නම් UK Uni එකකින් හම්බ උනේ මල්ලි. අවුරුද් 8 විතර ඉදන් SE තමා කරන්නේ මම ඒත් degree එක කොහෙද කියලවත් interview වල අහල නැහැ, කෙලින්ම වැඩ දෙනවා interview එකේ කරලා පෙන්නන්න. වැඩ පුළුවන් නම් degree එක කොහේ තිබ්බත් අවුලක් නැහැ.

onna okai aththa kathawa
thamanwa valuable karaganna
 

isurutmv

Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    ඔව් මල්ලී.. මමත් SLIIT එකෙන් Out උනේ 2006. මම ඉන්නේ AUS වල ... Network Admin කෙනෙක් ව්දිහට දැන් අවුරුද්දු 8ක් වැඩ කරනවා.. navodwickra කියන එක හරි

    Oya csn da kare?
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔව් මල්ලී.. මමත් SLIIT එකෙන් Out උනේ 2006. මම ඉන්නේ AUS වල ... Network Admin කෙනෙක් ව්දිහට දැන් අවුරුද්දු 8ක් වැඩ කරනවා.. navodwickra කියන එක හරි


    out උනේ 2006 ද? අම්මෝ එහෙනම් ලොකුම අය්යා කෙනෙක් :D
     

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    එකාලේනම් මල්ලි ලක්ෂ 10 විතර ගියා මට.



    ඔව් ඔව් SHU එකේ තමා. මම SLIIT එකෙන් ආව පලවෙනි batch එකේ කොල්ලෙක් :yes:

    Mama 3rd batch eke...