2016 Aug-12- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මේකට කියන්ඩ දෙයක් තේරෙන් නැ මචො..........නැවත වසන්තයක් උදාවේවා කියල පාර්තනා කරනව,

    :yes::yes: එහෙම සින් එකෙක් නැහැ මචං. නිකම් අපි දුක් වෙන්න ගියම අපේ කාලය හා මුදල් ඉපයීමට තියන හැකියාව අපරාදේ වෙනවා. අන්න එකයයි මුලින්ම තමුන්ට ආදරේ කරන්න ඕනි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔවට උත්තර දුන්නම මට අවාසියි............................පාස්.:P

    අපි පොඉන්ට් එකට මිසක් මිනිස්සුන්ට ගහන උත්තමයෝ නෙමේ ..:P:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes: එහෙම සින් එකෙක් නැහැ මචං. නිකම් අපි දුක් වෙන්න ගියම අපේ කාලය හා මුදල් ඉපයීමට තියන හැකියාව අපරාදේ වෙනවා. අන්න එකයයි මුලින්ම තමුන්ට ආදරේ කරන්න ඕනි
    මාත් උබ වගේම තමා බන්, කෘතිමයි කියල ජිවත් වෙන්ඩ බලනව,
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ මන්ද බන් මගෙ ලොකය මට පොඩි.:)

    එක ඇත්ත ලිඳ හෙන පොඩිනේ .....කොහෙද අපි ගොඩට ගන්න TRY කලාට උඹ ලිදටම පනිනවනේ .....

    දුන්නා රිදෙන්න
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මේන්න මෙව්වා නිසා තමයි කිඹුලාගේ මේ මගුල අස්සට එන්නේ පුළුවන් හැම වෙලාවටම...

    ඉස්සර ගීත අනර්ගයි, දැන් එව්වා ගන්න දෙයක් නෑ
    හැබැයි හොඳ දේවල් අගයනවා
    අතීත කාමය නෑ

    එළකිරි :cool::cool::cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගහන්නෙ ෆේක් එකෙන්නෙ නේද :P:P:P

    උඹ හිතන්නේ ෆේක් තියෙනවා කියලද? කියන්න තියෙන ඔක්කොම මේකෙන් තමයි බන්.....උඹත් එහෙම කියලයි මම හිතන්නේ ....:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක ඇත්ත ලිඳ හෙන පොඩිනේ .....කොහෙද අපි ගොඩට ගන්න TRY කලාට උඹ ලිදටම පනිනවනේ .....

    දුන්නා රිදෙන්න
    බොලාගෙ ගොඩ නම් මට එපා, මගෙ ලිද මට හොදයි.:yes:
    අපිට නම් රිදෙයි :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ හිතන්නේ ෆේක් තියෙනවා කියලද? කියන්න තියෙන ඔක්කොම මේකෙන් තමයි බන්.....උඹත් එහෙම කියලයි මම හිතන්නේ ....:yes::yes:
    බොලා එන්නෙ අවරෙට පොල් වැටෙනව වගේනෙ ඒකනෙ අපිට එහෙම හිතන්නෙ. :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බොලා එන්නෙ අවරෙට පොල් වැටෙනව වගේනෙ ඒකනෙ අපිට එහෙම හිතන්නෙ. :P

    වැඩ වැඩි කාලයක් තියෙනවා ...අඩු කාලයක් තියෙනවා ...මේ සමර් නිවාඩු බන් .....ලබන මාසේ ඉදලා අපහු හොයාගන්න නැහැ......

    :yes::yes: