උදව්

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
මචන්ලා :( පුල්වන්නම් උපදෙසක් දීපන්

මට මොන දේ උනත්, මොන දේ කරත් ඒ දේවල් ගැන මාර විදියට ඕනෙවට වඩා හිතනවා.. :(
මට තාම කෙල්ලෙක් නෑ, ආස්‍රය කරන්න වැඩිය යාලුවොත් නෑ සමහර විට මේක නිසාම වෙන්න ඇති...
කොහොමද බන් මේකෙන් ගොඩ එන්නෙ :( බෙහෙත් ගන්න වෙනවද මේකට :( කාටද බන් මේක කියන්න ඕන, :( මන් හුගක් වෙලාවට ෆිල්ම් එකක් බැලුවොත් බලන්නෙ ධනාත්මක පැත්තට බර ඒවා..
මට මේ විකාර ඔලුවට එන එක නැවතිලා තිබුනේ මේ ලගකදි ඉදන් ආයෙම හිතෙනවා :(

උදා හරණයක් කිවොත් උබල මිස්ට රොබොට් බලනව ඇතිනෙ, අන්න ඒ පොරට වගේ මටත් විකාර හිතෙනවා, ඌට තරම්ම සයිකෝ නැහැ, සමහර වෙලාවට නැති වෙනව ආයෙ එනව :( මොකද්ද මේකට හේතුව ආදරේ අඩු කමද ? තනි කමද ? යාලුවො අඩු කමද ? :(
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉතිං අවුලක් නෑනෙ බං හිතපං :yes: :yes:
මොලයක් තියෙන්නෙ කල්පනා කරන්න තමා ඇතිවෙනකං හිතපං :yes: :yes:
සියදිවි නසාගන්න වගේ හිතෙනව නංනෙ අවුල් :yes: :yes:
 

Money Mike

Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    නන්නාපෝල් වෙන්ඩ බිව්වොත් නරකට හිටියිද?
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,560
    2,385
    113
    :sorry: අඩෝ මාත් ඔය වගේමයි.. Mr Robot ගේ සින් එක මටත් වෙනවා ලෙසටම.. :sorry:
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    නන්නාපෝල් වෙන්ඩ බිව්වොත් නරකට හිටියිද?

    මාත් ඕකම හිතුව බං, බට් කවදාවත් බීලා නෑ :sorry:

    ඉතින් මමත් උඹ වගේනේ,
    ඕක ඒ හැටි ගණන් ගන්න එපා මචන්:):)

    :sorry:

    :sorry: අඩෝ මාත් ඔය වගේමයි.. Mr Robot ගේ සින් එක මටත් වෙනවා ලෙසටම.. :sorry:

    :sorry:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,150
    2,397
    113
    තනිකම තමයි මචන් හිත එක දෙකට focus කරහන් උබට යන්න ඕන target එකට.... ඒ දේට ඕන කරන දේවල් හදා ගනින්.