Redline Muslim hettange business kadamu!

Status
Not open for further replies.

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    විජීඒ කාඩ් තියා බෝඩ් එකක්වත් ඔය හම්බයොන්ගෙන් ගන්න හොඳ නෑ. අපරාදෙ ඔය සල්ලිවලින් හොද බඩුවක් ගැහුවන් ඉවරයි.. , පොන්නයෙක් වගේ තව ටිකක් ගේම් ගහගහ ඉඳපං.....:oo:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113

    ලංකාවට කෙල වෙලා තියෙන්නේ අනුන්ගේ සැපතට අංචි අදින, තව එකෙක් කාලා ඇදලා හොදට ඉන්නවා දකින්න බැරි, කිසිම වැඩක් නොකර මේකට වෙලා දවස තිස්සේම කාලය කකා වැඩක් කරන උන්ටවත් හරියට ඒක කරන්න දෙන්නේ නැති උබලා වගේ උන් ඉන්න නිසයි බන්. උබලා වගේ උන් රටකට සාපයක්. අම්මලාගේ තාත්තලගේ සල්ලි වලි කකා බිබි, නෙට් එකේ පඩ ටෝක් දෙන්න විතරයි තොපිලා දන්නේ.


    සහජිවනේ උපරිමයි වගේ. :P
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සිංහලයා හම්බ කඩ වර්ජනය කරන්න පොලබවන එක පොදුවේ වෙන්න ඕනේ දෙයක්. රෙඩ් ලයින් කියල ඒක කඩයක් ටර්ගට් කරන්න විශේෂ හේතුවක් තියෙනවද?
     
    • Like
    Reactions: DjAtrocity

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    වට් ද ෆක් :lol:

    2yzljdy.png
     
    Status
    Not open for further replies.