Redline Muslim hettange business kadamu!

Status
Not open for further replies.

SennaDC

Member
Aug 16, 2016
4
1
0
බොරුවට පඩ ෂෝ නොදා ඉඳපන්!

මේ කියන්නේ මේ thread එක හදපු මනුස්සයටයි, පස්සේ මිනිහට එකඟව comment කරපු මිනිස්සුන්ටයි.
දැන් මම මුස්ලිම් කියල බනින්න ඉස්සර වෙලා කියන්නේ. මම හොඳ සිංහල බෞද්ධ. දහම් පාසල් විභාග ධරමාචාර්ය වගේ කරලා නැති වුනත් අපි ඔය බොරුවට බනින උන් වගේ නමට බෞද්ධ විතරක් නෙමෙයි!

මේ ඔක්කොම ප්‍රශ්න වලට මුල අපි සිංහලයන්ට තියෙන හීනමානයයි.

Redline කියන්නේ මුස්ලිම් විතරක් කඩයක් නෙමෙයි, ඒකෙ සිංහල උනුත් වැඩකරනවා. කොහොම හරි Redline මුස්ලිම් කඩයක් කියල උඹලා මේ online ඇවිල්ල මෙහෙම පඩ ෂෝ දැම්මට වැඩක් නෑ බං. දැන් අර කාලෙකට උඩින් nolimit, fashion bug වලටත් ඔය වගේ කතා කියල සිංහලයෝ එව්වට යන්න එපා කියල කෑගහුව. කෝ එව්වා කරලා වැඩක් වුනාද? නෑනේ. තාමත් මිනිස්සු වැඩිපුරම යන්නේ ඒ කඩවලට. ඒ මොකද ඒ කඩවලින් හොඳ බඩු අඩුවට ගන්න තියෙන නිසා.

Redline එකෙත් කතාව ඒකමයි. උන් ගාව වගේ high quality බඩු, ඔහොම warranty එකක් එක්ක, වෙන කොහෙවත් ඒ ගානට ගන්න නෑ. අපි අර අවුරුදු ගානක් බැනපු UNITY එකේ මුස්ලිම් කඩවලවත් නෑ. බඩු අරන් තියෙන මනුස්සයෙක් හින්ද මට කියන්න පුළුවන්. උන්ගේ service එකේ මට නම් තාම අවුලක් වෙලා නෑ, එත් කට හරි අවුලක් වුනානම් ඒ උන් මුස්ලිම් හින්ද කියල බනින එක නිකන් වහිනකොට ගේ තෙමෙනවා කියල, වහලේ හදපු බාසුන්නහෙට පැත්තක ඉද්දි වැස්සට බනිනවා වගේ.

උඹලා ඔච්චර මුස්ලිම් කඩ වලට කැමති නැත්තන් පටන් ගනින්කෝ හොඳ සිංහල කඩයක්, අරුන්ගේ කඩේ වගේම deal එක්ක, බලපන් මිනිස්සු එන්නේ නැද්ද කියල. කොහෙද උඹලා වගේ උන්ට පුළුවන් මේ වගේ online ඇවිල්ල හැංගිලා, මෙහෙම thread හදලා, අනේ බොරු review දාල උන්ගේ business වට්ටමු කියලා හිඟාකන්නනේ. ලැජ්ජා නැද්ද බං. උඹලට සිංහලයෝ විදිහට කරන්න පුළුවන් ඔච්චර නම් සිංහල කියන නාමෙටත් උඹලා ලැජ්ජාවක්! ඉතින් දියුණුවෙයිද ජාතියක්.

උන්ගේ කඩේ දැනට ඔය තියෙන quality එක තියෙනකන් උන්ගේ කඩේ හෙලවෙන්නේවත් නැතුව තියෙයි තව අවුරුදු 10ක් 20ක් විතර. උඹලා වගේ උන් ඒ කාලෙත් ඉඳියි මෙහෙම පඩ ෂෝ දදා. එත් සිංහල කඩ එකක්වත් තියෙයිද කියන එක තමයි sure නැත්තේ. ඔන්න යථාර්ථය.
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල

ඕක කියන්නම් අකවුන්ට් එකක් හැදුවද?
දෙන්නම් පස්සේ හොඳවයින් රිප්ලයි එකක්,එතකන් හිටු,:yes::yes:
 
Oct 3, 2008
1,723
437

shop eke wada karana dial ekak wage :D:D aluth acc ekak hadala :D:D
 
Grand Warden

Member
Aug 9, 2016
151
38
0
මේ කියන්නේ මේ thread එක හදපු මනුස්සයටයි, පස්සේ මිනිහට එකඟව comment කරපු මිනිස්සුන්ටයි.
දැන් මම මුස්ලිම් කියල බනින්න ඉස්සර වෙලා කියන්නේ. මම හොඳ සිංහල බෞද්ධ. දහම් පාසල් විභාග ධරමාචාර්ය වගේ කරලා නැති වුනත් අපි ඔය බොරුවට බනින උන් වගේ නමට බෞද්ධ විතරක් නෙමෙයි!

මුස්ලිම් Ponnayek
 
PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,790
    8,566
    113
    In Your Heart
    Muslim un tika dan 5 star ratings dagena yanawa dakkada? blanakota Scurvy kiwwa dewal aththa . 100% thambi place ekak thamai .. lol
     
    SennaDC

    Member
    Aug 16, 2016
    4
    1
    0
    උඹලගේ ඔහොම reply තමයි තියෙන්නේ.

    ඕක කියන්නම් අකවුන්ට් එකක් හැදුවද?
    දෙන්නම් පස්සේ හොඳවයින් රිප්ලයි එකක්,එතකන් හිටු,:yes::yes:

    මට මෙච්චර කල් එළකිරි එකේ account එකක් තිබ්බේ නෑ මොකද මට මීට කලින් account එකක් ඕනි වෙලා තිබ්බේ නෑ. මට එළකිරි එකේ member කෙනෙක් වෙන්න ඔනිකමක් තිබ්බේ නෑ. අද නෙට් එකේ මේ thread එක ගැන කියෙව්ව හින්ද තමයි ඇවිත් account එකක් හදාගෙනම ඇවිත් comment කලේ.

    උඹලා ඉතින් online reply දිදී ඉඳපන්. උඹලට real world එකේ කරන්න පුළුවන් දෙයක් නෑනේ. අහ් ඔව්, අර හැංගිලා ඉඳන් බිත්තර ගහන්න පුළුවන්. උඹලගේ සද්දේ වගේම වැඩත් තියෙනවනම් දාපන්කෝ Redline එකට competition එකට කඩයක්. මම එනවා බඩු ගන්න. හොඳ reviews දීලා නග්ගල ගන්නම්.

    එතකන් online සද්දේ දැම්ම කියල වැඩක් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: arsehole-froce

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    mahatthayoo.. nikan fuka nodi yanawada hambayanta nam api fuka denne na kohomath

    එක්කෝ රෙඩ්ලයින් කාරයෙක් . නැත්නම් කලවම් වෙච්ච ආදෙක් රෙප් කපලා. කමක් නැහැ බන් ඉතින්. දුකට පුන් ගහන්නයැ උබලගේ :rolleyes:

    Redline Muslim hettange... 08-16-2016 09:09 PM mahatthayoo.. nikan fuka nodi palayan hutto

    මේ කියන්නේ මේ thread එක හදපු මනුස්සයටයි, පස්සේ මිනිහට එකඟව comment කරපු මිනිස්සුන්ටයි.
    දැන් මම මුස්ලිම් කියල බනින්න ඉස්සර වෙලා කියන්නේ. මම හොඳ සිංහල බෞද්ධ. දහම් පාසල් විභාග ධරමාචාර්ය වගේ කරලා නැති වුනත් අපි ඔය බොරුවට බනින උන් වගේ නමට බෞද්ධ විතරක් නෙමෙයි!

    මේ ඔක්කොම ප්‍රශ්න වලට මුල අපි සිංහලයන්ට තියෙන හීනමානයයි.

    Redline කියන්නේ මුස්ලිම් විතරක් කඩයක් නෙමෙයි, ඒකෙ සිංහල උනුත් වැඩකරනවා. කොහොම හරි Redline මුස්ලිම් කඩයක් කියල උඹලා මේ online ඇවිල්ල මෙහෙම පඩ ෂෝ දැම්මට වැඩක් නෑ බං. දැන් අර කාලෙකට උඩින් nolimit, fashion bug වලටත් ඔය වගේ කතා කියල සිංහලයෝ එව්වට යන්න එපා කියල කෑගහුව. කෝ එව්වා කරලා වැඩක් වුනාද? නෑනේ. තාමත් මිනිස්සු වැඩිපුරම යන්නේ ඒ කඩවලට. ඒ මොකද ඒ කඩවලින් හොඳ බඩු අඩුවට ගන්න තියෙන නිසා.

    Redline එකෙත් කතාව ඒකමයි. උන් ගාව වගේ high quality බඩු, ඔහොම warranty එකක් එක්ක, වෙන කොහෙවත් ඒ ගානට ගන්න නෑ. අපි අර අවුරුදු ගානක් බැනපු UNITY එකේ මුස්ලිම් කඩවලවත් නෑ. බඩු අරන් තියෙන මනුස්සයෙක් හින්ද මට කියන්න පුළුවන්. උන්ගේ service එකේ මට නම් තාම අවුලක් වෙලා නෑ, එත් කට හරි අවුලක් වුනානම් ඒ උන් මුස්ලිම් හින්ද කියල බනින එක නිකන් වහිනකොට ගේ තෙමෙනවා කියල, වහලේ හදපු බාසුන්නහෙට පැත්තක ඉද්දි වැස්සට බනිනවා වගේ.

    උඹලා ඔච්චර මුස්ලිම් කඩ වලට කැමති නැත්තන් පටන් ගනින්කෝ හොඳ සිංහල කඩයක්, අරුන්ගේ කඩේ වගේම deal එක්ක, බලපන් මිනිස්සු එන්නේ නැද්ද කියල. කොහෙද උඹලා වගේ උන්ට පුළුවන් මේ වගේ online ඇවිල්ල හැංගිලා, මෙහෙම thread හදලා, අනේ බොරු review දාල උන්ගේ business වට්ටමු කියලා හිඟාකන්නනේ. ලැජ්ජා නැද්ද බං. උඹලට සිංහලයෝ විදිහට කරන්න පුළුවන් ඔච්චර නම් සිංහල කියන නාමෙටත් උඹලා ලැජ්ජාවක්! ඉතින් දියුණුවෙයිද ජාතියක්.

    උන්ගේ කඩේ දැනට ඔය තියෙන quality එක තියෙනකන් උන්ගේ කඩේ හෙලවෙන්නේවත් නැතුව තියෙයි තව අවුරුදු 10ක් 20ක් විතර. උඹලා වගේ උන් ඒ කාලෙත් ඉඳියි මෙහෙම පඩ ෂෝ දදා. එත් සිංහල කඩ එකක්වත් තියෙයිද කියන එක තමයි sure නැත්තේ. ඔන්න යථාර්ථය.
     
    Last edited:
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මේ
    උඹලා ඔච්චර මුස්ලිම් කඩ වලට කැමති නැත්තන් පටන් ගනින්කෝ හොඳ සිංහල කඩයක්, අරුන්ගේ කඩේ වගේම deal එක්ක, බලපන් මිනිස්සු එන්නේ නැද්ද කියල. කොහෙද උඹලා වගේ උන්ට පුළුවන් මේ වගේ online ඇවිල්ල හැංගිලා, මෙහෙම thread හදලා, අනේ බොරු review දාල උන්ගේ business වට්ටමු කියලා හිඟාකන්නනේ. ලැජ්ජා නැද්ද බං. උඹලට සිංහලයෝ විදිහට කරන්න පුළුවන් ඔච්චර නම් සිංහල කියන නාමෙටත් උඹලා ලැජ්ජාවක්! ඉතින් දියුණුවෙයිද ජාතියක්.

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    SennaDC

    Member
    Aug 16, 2016
    4
    1
    0
    දැන් තියෙන සිංහල කඩ මොනවද?

    ඔව් කෝ හැබෑවට අර ඉස්සර තිබුන NEAT කියන එක. තව Data Master කියල එකකුත් තිබුනා:P

    ඔව්. මට ඔය NEAT කියන කඩේ මතකයි. තවත් කඩයක් තිබ්බා Tulip කියලා. PC House එකට යන එක එපා වෙලා තියෙන කාලේදී ඔය Tulip එක හම්බ වුනේ. එකෙන් ගත්ත USR Router එක තමයි තාම මම පාවිච්චි කරන්නේ.

    Service එක හොඳ නම් මට සිංහලද මුස්ලිම්ද කියන එක අදාළ නෑ. ඒ කාලේ තිබ්බ මොනවා හරි හොඳ බඩු ගන්න තිබ්බෙ එක්කෝ PC House, එහෙම නැත්තන් Tech Zone, නැත්තන් Barclays. එහෙදිත් ගන්න තිබ්බේ අඩුම මාස 6ක් වත් පරණ වෙච්ච මොඩල්. දෙන්නෙත් 1yr warranty, එකත් උන්ගේ warranty එක. එහෙම ගියත් උන්ගේ රෙස්පට් අහ අහ ඉන්න ඕනි ගන්න ගිහින්.

    3yr manufacture warranty එක්ක අලුත්ම බඩු Redline එකෙන් දෙන්න ගත්තහම උන් ඉතින් හොඳ වෙන එක අහන්න දෙයක්යැ. ලංකාවේ top level gamers ලා ඔක්කොම ගන්නේ Redline එකෙන්.

    ඉතින් ඒ level එකට වෙන කඩයක් එනකන් ඔහොම බඩු ලංකාවේ උන්ට ගන්න තියෙන්නේ Redline එකෙන් විතරයි. හම්බ කඩයක් කියල එකට කෙල කරලා, එක වැහුනොත්, ආයේ පලයන්කෝ PC House හරි Tech Zone, නැත්තන් Barclays වලට.

    ඔහොම බඩු, ඔහොම service එකක් එක්ක, warranty එකක් එක්ක දෙන සිංහල කඩයක් තිබුනොත් මාත් යනවා. ඒත් කෝ?
     
    ඉස්සර නම් මාත් කිසි දෙයක් බලන් නැතිව techzone එකෙන් ගත්තා. Barclays එකෙන් ගත්තා.
    එක දවසක් ඔය techzone එකේන් බඩුවක් ගන්න ගිය දවසක උන් ඒක high price මට කිවුවා. උන්ගේ web site එකේ තිබුනේ ඊට වඩා අඩුවෙන්. ඒකමයි මම ගන්න ගියේ. ගියාම කිවුවා ඒ ගානට දැන් දෙන් නැ. දැන් ගනන් කියලා. එදා ඉදලා මං ඔකුන්ගෙ කඩේට යන්නේ නැ. මගෙ ලැප ගත්තෙත් ඔය techzone එකෙන් තමයි. හැබැයි ඒක නම් තාම හොදට වැඩ. ඒ ඉස්සර හැබැයි

    අනික ඔය barclays එකේ වුනත් මිනිස්සු ගියාම හෙන don't care ගානට දාලා ඉන්නේ. රැවුල වවන් ගියොත් නම් Priority දෙනව ඇති. කොහොමත් ඊට පස්සේ මේ හම්බ මාෆියාව මීටර් වුන නිසා හම්බ කඩ වලට නම් යන්නේ නැ. කීය වුනත් වැඩිපුර දීලා සිංහල කඩේකින් ගන්නවා. එදා ඉදලා අද දක්වා එහෙමයි. ඉදිරියටත් එහෙමයි. දැන් නම් ගන්නේ කෙලින්ම tulip එකෙන්. තව SMS marketing කියල එකක් තියෙනවා. ඒකත් සිංහල එකක්ද කොහෙද

    PC house දැන් නෑනේ මචන්. උබල හම්බ කඩෙන් බඩු ගන්නේ ඒක වැහුනොත් වෙන බඩු ගන්න කඩයක් නැති නිසාද ? ලොල් .. මාර් තර්ක බන් මේවා :lol: පීලීස්.. උබ හම්බයන්ගෙන්ම ගනින්..

    බොරු reviews නම් දෙන්න ඕන නැහැ. :lol: මං දීලත් නැ හැබැයි.. ඒත් ඉතින් ජාතික ආලේ ඇම්ම ටිකක් හරි තියේ නම් ටිකක් වැඩිපුර දීලා හරි කමක් නැ සිංහල කඩේකින් ගනින්.

    Last edited:
    Status
    Not open for further replies.