Danui therenney meka hena pow wadak kiyala

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අලියට වෙන හිංසාව, උගේ නිදහස නැතිවීම නං වැරදි තමා. හැබැයි මේ තුන්වේලම හරක් මස් කුකුල් මස් ටොන් ගණන් ගිලින අය වෙන වෙන අරමුණු වලින් මේවා කියනකොට නිකන් විහිළුවක් වගේ නෙ. :oo:
    අනිවාර්යයෙන් මේ රටේ දවසකට හරක් කීයක් මරනවද? කුකුල්ලු? ඌරො... ඒවා අවුලක් නෑ. මෙහෙම ගියොත් ඉතින් අපිට ගෙදර බල්ලෙක් වත් හදන්න වෙන්නේ නෑ. ඔටාරා එයි ඌට හුකන්න බෑල්ලියෙක් නෑ ඌ පවු කියල. ලබ්බ තමා. පට්ට වේසියන්ට මේ රටේ පොඩි ලමයින්ට වෙන අතවර ගෑන කතා කරන්න බෑ. එනව මෙතන පෙරහරේ යන අලි ගෑන කතා කරන්න:angry::angry:
     
    • Like
    Reactions: LazyLizard

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක සොබාදහමෙ හැටි බං ප්‍රභල සත් දුර්වල සතාව මරණව උන්ගෙන් වැඩ ගන්නව ඕක වෙනස් කරන්න බෑ :no: :no:
    අපි ගිලින බෙහෙත් හදන්නම සත්තු කීයක් ලෙඩ කල්ල ඔය වගේ කී ගුණයක් විඳෝනව ඇද්ද :sorry: :sorry:
    ගොවිතැන් කරන්නම සත්තු කීයක් මරණවද ? කුඹුරු හාන කාලෙට වෙල දිගේ කෝටු වල නයි පොලොංගු කුණකටුවො මරල එල්ල තියෙනව :sorry: :sorry:
    ප්‍රභලය දුර්වලයව මරං කාල තමා ආහාර ජාලය සමතුලිත කරන්නෙ :yes: :yes:
    මිනිහ කියන්නෙත් ඒකෙම කොටසක් මිසක් අනික් සේරම සත්තුන්ගෙන් විශේෂ සොබාදහමේ නීති වලට පිටිං යන්න පුලුවන් සතෙක් නෙමේ :sorry: :sorry:

    සැන්ඩෝර් ක්ලෙගේන්, සන්සට ඕක ගැන මෙහෙම කියනව :yes: :yes:

    Sandor Clegane: Look at me! Stannis is a killer. The Lannisters are killers. Your father was a killer. Your brother is a killer. Your sons will be killers someday. The world is built by killers... so you better get used to looking at them.

    ඕක ඉතිං මේකටත් අදාලයි :yes: :yes:
     

    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    අනිවාර්යයෙන් මේ රටේ දවසකට හරක් කීයක් මරනවද? කුකුල්ලු? ඌරො... ඒවා අවුලක් නෑ. මෙහෙම ගියොත් ඉතින් අපිට ගෙදර බල්ලෙක් වත් හදන්න වෙන්නේ නෑ. ඔටාරා එයි ඌට හුකන්න බෑල්ලියෙක් නෑ ඌ පවු කියල. ලබ්බ තමා. පට්ට වේසියන්ට මේ රටේ පොඩි ලමයින්ට වෙන අතවර ගෑන කතා කරන්න බෑ. එනව මෙතන පෙරහරේ යන අලි ගෑන කතා කරන්න:angry::angry:

    ballekta badaginnata kanna deyak denne nathi thopi wage ponnayo danne itin oya tika kiyanna tama.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    බුදුදහමෙ නෑනෙ ධාතු අලින්ගෙ පිටේ තියාගෙන අරගෙන යන්න කියල.

    ඔක එහෙම්පිට්න්ම සන්ස්කෘතික අන්ගයක් , ඔකට ලොකු වටිනාකමක් තියනව. සත්තුන්ට වෙන පීඩාවද ලොකු ඔකෙ තියන සන්ස්කෘතියක වටිනාකමද ලොකු කියල හිතල බලන්න ඔනෙ.

    කොහොමත්,අනිත් ආගම් වල අය සත්තු මරල මස් පවා කන නිසා ඔක සාදාරණීකරනය කරන්න නම් පුලුවන්.

    :yes::yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ballekta badaginnata kanna deyak denne nathi thopi wage ponnayo danne itin oya tika kiyanna tama.

    පල පොන්නය යන්න. අපි සත්තුන්ට ආදරෙයි. හදනව නම් ආදරෙන් හදනව. ඔය අලි අයිති මිනිස්සු පන්සල් වල හාමුදුරුවො ඔය සත්තුන්ට මාර අදරෙන් සලකන්නේ. උන් මලහම දාන දෙනව. මිනිහෙකුට වඩා සලකනව. තො වගේ පොන්නයො තමා සතෙකුට සලකන්න දන්නේ නෑත්තේ.
    :angry:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    I'm sure elephants are more than happy to go through whatever shit they go through in order to be a part of this cultural event..it's a sacrifice they are glad to make.

    hell, that ain't no sacrifice either..most elephants choose to see this as an honor bestowed upon them

    Otara is a bitch.


    go stop fishing first. because it affects much more no of species. lol
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,034
    4,095
    113
    Sri Lanka
    රාමසාන් එකට නැට්ට පස්සෙ ගහගෙන ඉන්න උන් ‍දලදා පෙරහැරට කතා කරනව... යහපාලනය කියන්නෙ ඕකට තමයි හිටං :D