Voltage

Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    එහෙම කේස් එකක් නැහැ. Bell4G unit එක Bell network එකට connect වෙන්නේ 4G වලින්. එයා 4G වලින් connection එක හදාගෙන උබට WiFi විදියට එලියට connection එක ලබාදෙනවා. එතකොට උබ phone එකෙන් WiFi හරහා Bell4G unit එකට connect වුනාම උබට internet යන්න පුලුවන්.