Whatever it is, go for a phone with a Qualcomm Snapdragon Mid/High range chipset. And also, prefer a smartphone with a bigger RAM which is capable of handling the future updates.
මමත් එකක් ගන්න ඉන්නේ..මම නම් බැලුවේ $160 ට වගේ තියෙන Redmi 3 Pro (3GB/32GB) එක..හැබැයි මේ 25 වෙනිදට Redmi 4 and Redmi Note 4 ෆෝන්ස් දෙක රිලීස් වෙනවා කියල rumour එකක් තියෙනවා..ඒ නිසා පොඩ්ඩක් එක එනකන් බලන් හිටපන්..මමත් මේ ඉවසල ඉන්නවා කොහොමත්..ඒ කාලෙට තමයි මගේ සල්ලි ටික clear වෙන්නෙත්..

ප්රශ්ණය: Lenovo ද Xiaomi ද ?
පිලිතුර :
![]()
Aliexpress 1ken phone ganna epa yako.Greekbuying 1ken ganin. elakiriyeth Greekbuying 1ken phone gennapu un godak ennawa. Xiaomi 1k hoda
mage thiyeneth Redmi note 3 1k.