ළමයව බදා ගන්න කලින් 10 පාරක් විතර නාවන්න කියනවලු ඊට පස්සෙ සෙන්ට් එහෙම ගහලලු රජා ගාවට ගේන්නෙ
කවරු හරි කවදාවත් දැකල තියෙනවද රජා හොටු නාවර පෙරා ගත්ත ළමයෙක්ව වඩන් ඉමිනවා??????
සරත් ෆොන්සේකා මහත්තය එහෙම කරනව ෆොටෝ ගහල නැතත් ආමි එකේ ඉදිද්දි හොටු නාවර පෙරා ගත්ත ළමයෙක්ව ඉමිනවට වඩා ජුගුප්සා ජනක දේවලට මුහුන දෙන්න වෙන්නැති එතුමාට අපිත් අතක් පයක් කැඩිච්ච ලේ පෙරාගත්ත කෙනෙක් ව දැක්කම කොච්චර කම්පනයට පත් වෙනවද?
එහෙනම් තමන් ගාව ඉන්න සොල්දාදුවා සතුරු වෙඩි පහරකින් මැරෙන හැටි දැක දැක ජීවත් වෙන්න කොච්චර හයියක් තියෙන්න ඕනෙද?