Honda චැලිය

DesaDanushka

Junior member
  • Jun 15, 2016
    59
    11
    8
    මචනලා මම අර චැලියක් ගෙනාව කියල සෑහෙන කාලෙකට කලින් ත්‍රෙඩ් එකක් දැම්මෙ,ඒකෙ පොටො පේන්නෑ කියල කිවුවෙ, මම Imageguru දාල ට්‍ර්‍යි කරා බලන්න පොටෝ පේනවද කියල,
    බයිසිකලේ ගේන්න ගිහින්
    http://imgur.com/SvsPp5R
    මේ රංවල වැව උඩවලව කිට්ටුව තියෙන්නේ රංවල
    http://imgur.com/vgOuhNB
    ගෙදර ගෙනල්ල පොඩි රෙපෙයාර් පාරක් දැම්ම
    http://imgur.com/87WphoI
    රෙපෙයාර් කරාට පස්සෙ
    http://imgur.com/nD9AQyZ
    (එලකිරියට මම අලුත්,මොකක්ද මචන්ල rep දෙනව කියන්නේ.? )
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මචනලා මම අර චැලියක් ගෙනාව කියල සෑහෙන කාලෙකට කලින් ත්‍රෙඩ් එකක් දැම්මෙ,ඒකෙ පොටො පේන්නෑ කියල කිවුවෙ, මම Imageguru දාල ට්‍ර්‍යි කරා බලන්න පොටෝ පේනවද කියල,
    බයිසිකලේ ගේන්න ගිහින්
    SvsPp5R.jpg


    මේ රංවල වැව උඩවලව කිට්ටුව තියෙන්නේ රංවල
    vgOuhNB.jpg

    ගෙදර ගෙනල්ල පොඩි රෙපෙයාර් පාරක් දැම්මෙ
    රෙපෙයාර් කරාට පස්සෙ
    nD9AQyZ.jpg

    (එලකිරියට මම අලුත්,මොකක්ද මචන්ල rep දෙනව කියන්නේ.? )

                 
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,261
    4,397
    113
    ඇයි එන්නද
    ko yako meke signal brake light eva da ganin

    oke case enne curb ekemayi issara 1996 di ape pathhe hitpu bike padina aiyala kairanne oke carb eka galavala thinner baral ekaka 2 days thiyala 1h thambanava

    oke ide ekata petrol ena hil vahenava ekayi avula