Love eka kadenna langai machanla. Help oni

Status
Not open for further replies.

woo99

Member
Aug 25, 2016
5
1
0
machan ubala mawa hamoma danna ekek nisa thamai mama fake ekakin awe. mokada mage real account eken mewa dana eka hari madi. mekai machan kathawa. meka danne mokadda kara ganne kiyala hitha ganna bari nisa


machan kellagei magei affair eka dan auru ekahamarak withara thiyena ekak. eeki ee kale ehema mata patta adarei.. dan unath adare aduwak nam naha :love: habai machan meeta masa 5kata withara udadi wena kollek meki gana ahala balala thibba kollek innawada kiyala. so meki ee kale mama yalu wela thibba nisa saddayak nathuwa indala thiyenawa. mage kellata oya kollawa wedding ekakadi set wela thiyenawa. ee set wela mekima uuta fb request ekak dala. uuth accept karala. uu ita passe meki ekka katha karagena awith. maximum 3hr katha karanna athi meki ekka. but edain passe kella hariyata wenas una machan. mama job ekath ekka busy wena athare mekige hithe mama inna level ekatama aruuwath mekita hithata wadila.. meki horen horen uu gana hoyanawa. mata horen. man ahuwama ai kiyala kiyanawa waradila fb search une kiyala.. but kolla mekith ekka katha karala naha eda mulin katha karapu dawasen passe. but meki uuta mara widihata adare karanawa. kohomen hari mata uu gana meki touch eke innawa kiyala ahu una.. so mama katha kara affair eka nawathana ganata. mekima kiwwa uuwa amathaka karanna amarui. mata ekata tikak kal oni kiyala. mama ahuwa ape affair eka thiyan yana eke kisi therumak naha neda me wage wena kenekta hitha yanawa nam. mokada mage adu padu nisa ne wena kenekta adarayak athi wenne. anika ara 1hr katha karapu ekata mechara adarayak amathaka karanna amaru tharam adarayak athi wenne godak loku adarayak hithe thiyena nisa ne kiyala.. mam dala yanna hadaddi meki kiyanawa yanna epalu mata. aruta neme lu matalu adare. man ahuwa mata adare nam ai amathaka karanna bari kiyala. ekata uththare danne na kiyala kiwwa. machan mata athi wela thiyenne meka. man mokada karanne, meki man atha arinawata kamathi naha. aruwa amathaka karannamlu. habai mekita amathaka karanna amarui godak uuwa. meki amathaka karanna oni nisa fb pawa deact kara. fb thibboth hoyala balenawa lu nikanma uu gana. matalu adare. uu nathuwa inna puluwan lu eth man nathuwa inna bahalu. eth uuwa amathaaka karannath amarui lu. mokada karanne machanla? mata samawa denna puluwan kellata. meki issarahatath ohoma weida? udaw karapan machanla :sorry:
 
  • Like
Reactions: thilan_perera

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,619
    521
    113
    ලන්ඩන් වත්ත
    d5ef191102c2d307bbdaeebc4cd56090.jpg
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    එකී මෙකි කියන්න පුලුවන්ද බං ආදරේ කරන කෙල්ලට.. :sorry:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ubata wadiya balaporoththu thiyaganna epa kiyala thama kiyanna thiyenne mchn...

    :yes:
    කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නෙ මේක තමයි. දැන් ඕක අමතක කරන්නකියල ඒකිට චාන්ස් එකක් දීල බලපන්, හැබැ‍යි ඕනම වෙලාවක ඒකි යන්නත් පුළුවන් බව මතක තියාගනින්. වැඩියෙම බලාපොරොත්තු තියාගන්න එපා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    යකෝ පට්ට වෙසියෙක් නේ ආශ්‍රය කරලා තියෙන්නේ අවුරුදු 1.5ක් :D:D

    අවුරුදු 5 හේ ලවු එක < = එක්කිගේ පැයේ ටෝල්ක් එකට අරුත් එක්ක ඇතිවෙච්ච හැගීම, :D:D


    මට උන නම් බඩුවක් ගහල එක රෙකොර්ඩ් කරලා ඒකිට යවලා තම breakup වෙන්නේ,:love::love::D:D
    ඔහ් යස්..:yes::yes:
    අම්මප.:cool::cool:
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :lol::lol::lol::rofl::rofl::rofl: මේකයි පුතා... ඔහොම කෙල්ලෙක් වෙන කොල්ලෙක්ට ලං වෙන්නේ එයාට ලැබෙන්න ඕනේ ආදරේ සෙනෙහස නොලැබුනාම.. කෙල්ලෝ හොයනවා මහ අමුතු සෙනෙහසක්.. ඔය උඹේ කථාවේ අනික් කොල්ලගේ පාර්ට් එක මම කාලයක් කලා... දැනටත් කරනවා... ඒ නිසයි මම දන්නේ... උඹ කොච්චර බිසී උනත් උඹ කොච්චර ආදරේ කලත් ගොඩක් කෙල්ලොන්ට ඕනේ හැම වෙලේම ලඟ ඉන්න එකෙක්.. හැම වෙලේම හොයලා බලනවට කෙල්ලෝ ආසයි... උඹට කොච්චර පණ දෙන්න හිටියත් උන්ට එහෙම පිට එහෙකට හිත ගියොත් ගියාම තමයි... එහෙමත් හොඳ තේරුම් ගැනීමක් තියෙන යහපත් කෙල්ලෝ තමයි කොච්චර දුර හිටියත් එක හිතින් ආදරේ කරන්නේ... කෙල්ලට කොල්ලෙක් හිටියත් ඒකිට හිතට වදින්න කථා කරන්න එයාගේ දුර්වල තැන හඳුනාගෙන ටෝක් කරන්න පුළුවන් නම් ඒ කෙල්ල වෙනස් වෙනවා.. කෙල්ල බලනවා අම්මට හුඩු උගේ අමුතු ගතියක් මොරාල් එකක් තියෙනවා නේහ් අප්පා කියලා... එතකොටයි ආසා හිතෙන්නේ වෙන කොල්ලෙක් ගැන... ඒ වෙලාවට මට කොල්ලෙක් ඉන්නවා මම බඳින්නම කොල්ලෙක් ඉන්නවා ඔය දේවල් උන්ට වැඩක් නෑ බන්.. නිදාගන්න කථා කලොත් ඒත් එනවා... සමහරක් වෙලාවට කොල්ලගේ කථා බහට,හැසිරෙන විදියට.. දක්වන සෙනෙහසට හොයා බලනවට සෙක්ස් සැප හොඳට දෙනවා නම්.. කොල්ලගේ ලස්සනට වගේ කෙල්ල්ගේ හිත යනවා....

    එක දෙයක් උඹ උඹේ බිසී ලයිෆ් එක දිගටම ගෙනියපන්.. තමන්ට තමන් විතරයි.. උඹට දෙයක් කර ගත්තොත් උඹට... පස්සේ කාලෙක හරි උඹට නොවෙනස් වෙන හොඳම කෙල්ලෙක් ලැබෙයි.. යකෝ උඹ හොඳයිනෙහ්.. ඔහොම එකක් වෙලා ඉවසන් ඉන්නවා.. මං වගේ නම් ඒකී මගෙන් මැරුම් කාලා... ලොල්...

    උඹව අත අරින්නේ නැත්තේ ආදරෙත් ඇති.. ඒත් උඹ සාර්ථකයි නේහ්.. උඹට ස්ථවරත්වයක් ඇති.. කෙල්ලෝ බඳින්න ආස එහෙම කොල්ලොනව... ඒකයි උඹව අත අරින්න අකමැති.. ඒත් කෙල්ල පොරොන්දු උනාට ඕක යටි හිතේ වැඩ කරනවා බන්... ඕක උඹටත් වදයක්.. කොයි වෙලත් සැකෙන් ඊට පස්සේ... හොඳට හිතලා බලලා තීරණයක් ගනින් මචන්...
     
    • Like
    Reactions: king_pandukabaya

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    යකෝ පට්ට වෙසියෙක් නේ ආශ්‍රය කරලා තියෙන්නේ අවුරුදු 5ක් :D:D

    අවුරුදු 5 හේ ලවු එක < = එක්කිගේ පැයේ ටෝල්ක් එකට අරුත් එක්ක ඇතිවෙච්ච හැගීම,

    අවුරුදු එකහමාර බං :oo::oo:
     

    woo99

    Member
    Aug 25, 2016
    5
    1
    0
    යකෝ පට්ට වෙසියෙක් නේ ආශ්‍රය කරලා තියෙන්නේ අවුරුදු 5ක් :D:D

    අවුරුදු 5 හේ ලවු එක < = එක්කිගේ පැයේ ටෝල්ක් එකට අරුත් එක්ක ඇතිවෙච්ච හැගීම, :D:D


    මට උන නම් බඩුවක් ගහල එක රෙකොර්ඩ් කරලා ඒකිට යවලා තම breakup වෙන්නේ,:love::love::D:D
    ඔහ් යස්..:yes::yes:
    අම්මප.:cool::cool:

    Yako monawada me gahanne. Aurudu 5k neme aurudu ekaha marai... Baduwak neme ban eya. Mama dannawa eka.. :)
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    Man tharahin ban inne. Tharaha kiyanne duken

    SADMAD :sorry:

    ඕක නවත්තහන් පුතේ..
    උබට ආදරයක් තියනවනම් වෙන එකෙක් ගැන ආදරයක් හිතයිද..
    උබල දෙන්න බැන්ද දවසක අර කොල්ලව දැක්කොත් කෙල්ල ආයෙත් ඔහොම්මම තමයි.ළමයි තමයි අමාරුවේ වැටෙන්නේ අන්තිමට.. Break-up වෙන එක තමයි හොදම දේ.. අසීමිතව ආදරේ කරන්න, කිසිම වැරැද්දකට සමාව දෙන්න එපා.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Eka athakata kella avankai ubata oya tika kivva(mama dan na aki monavahari hanguwada kiyala) nisa but machan poddak hayala balapan.ara kathavak tiyanavane bidunu viduru apahu parana vidiyatama hadanna ba kiyala eka nisa ube hithe podi hari sakayak thiyanavanam sambandaya idiriyata genayama therumak na eka ubatath manaika vadayak kellatath dukak anyway machan uba hodata kalpana karala hagim valata vahal novi thiranayak ganna kiriyema 6years vage love break vechch eva kiyak nam threads thiyanavada hamadema thavakalikai
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ane manda ubala hari ahinsakai ban genu hariyata watinawa neda ubalata ubata mawa eka parak epanam mata thowa 1000 parak epa kyna kollo den attema nedda adagena hotu peragena yanawa, yako, love karaddi ohoma nalawala hariyanne ne, deken ekak karapan, kelin hitahan, meka nikam joke ekak witarai true love gena ubala dennatama kisima idea ekak nehe, lejja nedda yako wena ekek gena hina dakina geniyekta thoge girl frnd kyna? nodakin
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    SADMAD :sorry:

    ඕක නවත්තහන් පුතේ..
    උබට ආදරයක් තියනවනම් වෙන එකෙක් ගැන ආදරයක් හිතයිද..
    උබල දෙන්න බැන්ද දවසක අර කොල්ලව දැක්කොත් කෙල්ල ආයෙත් ඔහොම්මම තමයි.ළමයි තමයි අමාරුවේ වැටෙන්නේ අන්තිමට.. Break-up වෙන එක තමයි හොදම දේ.. අසීමිතව ආදරේ කරන්න, කිසිම වැරැද්දකට සමාව දෙන්න එපා.

    :yes:
     
    Status
    Not open for further replies.