උඹ ලේලන්ඩ් වල වහලේ උස්සනවද නැත්තං උස උන්ගේ ඔලුව කොට කරනවද..?

6.4 wage ekekge nam oluwa gawenawada koheda?
mekayi oka bodiya wenas wenakota usa pramane tikak wenas wenawa,
6 '3 wage weddi wadinne one mung hitanne...dala washeyen tamai itin kiwwe.....
මේ ත්රෙඩ් එකේ තියෙනව එළකිරි වාසීන්ගේ උස ගැන කරපු සංගණනය.![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1719865
Gam palatha anuwa poll ekak keranna hithenewa..colombo un sapekshewa usai kiyela mata hitenewa!
oya uba dala tiyena eka 6.4 ekek oluwa issuwoth hariyata oluwa udata wahale set wenawa.

අවු 5 ක් එලකිරි අත්දැකිමෙන් කියන්නේ මේකේ ඉන්න එවුන් තමන්ගේ උසයි පඩියයි පයිෙ දිගයි දාන්න කිව්වොත් අතෙනුත් දාලා තමයි කියන්නේ.


අවු 5 ක් එලකිරි අත්දැකිමෙන් කියන්නේ මේකේ ඉන්න එවුන් තමන්ගේ උසයි පඩියයි පයිෙ දිගයි දාන්න කිව්වොත් අතෙනුත් දාලා තමයි කියන්නේ.




sapaththu dala...carpet ekath enekota 6'4 me wenne one na...![]()

