බීපුවහම වෙන ආතල් සිද්ධි කියලා...![]()
අප්පටසිරි... ත්රෙඩ් එකකුත් තියෙනා නේද..?![]()
මොකක් ගැනද







කෝ මේකේ උන්.... ??
ඉතිං මාගේ ප්රියාදර කොකටුවෙණි.....
කෙසේ ද ජීවිතය?
කෑම,බීම, සහ ලෑම?

ඉතිං මාගේ ප්රියාදර කොකටුවෙණි.....
කෙසේ ද ජීවිතය?
කෑම,බීම, සහ ලෑම?
සුබ උපන්දිනයක් බ්රෝ....![]()

den parakku wedi. me wage then wala parakku wela wish karanna epa. pudgalikawa kiyanna.![]()

අඩෝ...
උඹලා හත් පණ කියවලා/බලලා තියේද?
කිරිහාමිගේ ඔලුවයි කකුල් දෙකයි එකපාර සීතල වෙච්චි දාට උන්දෑ මලා වගේ..
මගෙයි රංගුවගෙයි මොබයිල් ෆෝන් දෙකම එක පාර වැඩ නොකරා කියන්නේ... අපි දෙන්න හොරෙන් රටින් පැනලා නෑ..
ඔන්න නොකීවයි කියන්න එපා.
ගේම අතෑරලා නෑ. මම තනියම යන්නෙත් නෑ. යනවා නම් යන්නේ සඹුටමාවත් ඇදගෙනමයි.
එදාට තොපිලා ඔක්කොටම රිදෙයි අපි දෙන්න නැතුව...