||FREE|| Dialog Tv Old Unit to New Prepaid Connection

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මචන්ලා ikman එකේ ad එකක් තියෙනවා පරණ Dialog Receiver එකක් දුන්නම free අලුත් prepaid unit එකක් දෙනවලු.dialog එකට letter එකක් දීලා තමන් කැමති prepaid connction එකකට දාගන්න පුළුවන්ලු.මොකක්ද මේ සීන් එක.........

    https://ikman.lk/en/ad/dialogtv-old-type-box-for-sale-colombo

    Dialog TV old type box with active or deactive connection wanted. Box should as picture
    පැරනි ඩයලොග් සබදතාවයක් උවමනා කර අැත. සබදතා dialog box එක පිංතූරයේ අකාරයේ box එකක් විය යුතුය.

    එ් සදහා අපෙන් මුදල් හෝ නව pre paid කාඩ් සබදතාවයක් ලබා දිය හැක
    On the spot money or convert to pre paid card connection your old dialog setup connection

    0777721444
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    oya parana stb eka watinawa bn mama issara 14000 ganata gatte eke frequency hadannath puluwan passe un ewa update walin lock kala .ita passe podi repair ekak awa un parana eka galawan giya
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    gedara parana eka thiyenwa machan 3/= 6/= 9/= ewata maru karaganna puluwanda
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මේකයි වැඩේ ඔය විදියට අලුත් package වලට letter එකෙක් දීල free මාරු වෙන්න පුලුවන්ද
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    oya dan use karana postpaid connection ekada denna hadanne prepaid ekakata maru wenna one nam latter ekak dala ganna .arun oka gannawa aththe unge pvt wedakata wenna athi

    මොකක්ද Project වැඩකට කිව්වා මචන් letter එකෙන් කැමති Pre-Paid එකකට Free මාරු වෙන්න පුලුවන්ද ? පරණ එක අපේ නමට හරවනවා කිව්වා
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොකක්ද Project වැඩකට කිව්වා මචන් letter එකෙන් කැමති Pre-Paid එකකට Free මාරු වෙන්න පුලුවන්ද ? පරණ එක අපේ නමට හරවනවා කිව්වා

    DTV customer care number ekak thiyenawa neda call ekak dala wisthra ahapan machan mama nam danne ne :no:
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Dialog eke work karana kauruth nadda bro.... old disconnect tv connection ekak ayeth active karala prepaid walata maru wenna puluwanda
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Dialog call kalama kiyanawa parana pospaid eka prepaid karann balu.kohomada meyala oka prepaid karanne