Hacker ta Rassawak - Bounty lab international

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Bounty lab international offer an attractive opportunity for one of the hacker of president`s website.
    he may join their Dubai head office soon


    14192675_563511480520462_4642793642654160421_n.jpg
     
    Last edited:

    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away
    Bounty lab international offer an attractive opportunity for one of the hacker of president`s website.
    he may join their Dubai head office soon


    14192675_563511480520462_4642793642654160421_n.jpg


    Before Offer jobs to hackers Bountylab international should consider updating their main websites joomla version to the latest version. #fulldisclosure

    Thank You.



    Untitledoops.png
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,887
    1
    12,194
    113
    අදාළ නෑ නේ
    දැන් ඉතින් කොල්ලයි බල්ලයි හැම එකාම හැක් කොරන්න පටන්ගනී තම්බින්ගෙන් රස්සා හම්බවෙයි කියල :rofl::rofl::rofl::lol::lol::lol::lol:
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    yakoo api oita amaruwen deface karapu site kochchara adda aparade apitath gov ehekata denna thibbe hacker ekenk wenna lesi naa deface karanawa kiyana eka ona manusseyekata karanna puluwan widiye tute den net eke thiyenawa
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඒ හදන්නේ සිරියාවට පටවන ඇන්ටි මිසයිල් ටෙක්නොලොජිය පන්නන්න රුසියාවෙන් හරි ඇමෙරිකාවෙන් හරි.. ඌට එච්චර වැඩක් පුලුවන් නම් ඩුබායි යවනවයැ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    යකෝ බලන් ගියාම ඔක්කොම hacker ලානේ එළකිරියේ ඉන්නේ,
    මම දෙන්නන් site එකක්,එකේ block කරලා තියෙන vedio ටික මට ගන්න විදියක් හදල දීපල්ලකෝ උබල ඔය කියන තරම් වැඩ්ඩෝ නම්,

    hack කරන්න දෙයක් නැ,
    ubalata තියෙන්නේ site එකේ security හෝල් එකක් හොයල එක මගරවගන්න,
    site එක විනාස කරන්න දෙයක් නැ,
    ලොව්සූට් සෙට් වෙන්නෙත් නැ බයවෙන්න දෙයක් නැ :yes::yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,580
    13,209
    113
    සතියකට ඉහතදී ජනාධිපති වරයා මුණ ගැසුනු වාෂින්‍යා ප්‍රේමානන්ද සිසුවිය ගැන ඔබ දන්නවාදැයි මම නොදනිමි.(නමුත් නිසැකයෙන්ම ඔබ ශිවන්‍යාව දන්නවා ඇති)

    වාෂින්‍යා මෙරට ලාබාලතම වෙබ් අඩෙවි නිර්මාණවරියයි. වයස අවුරුදු 09දී වෙබ් අඩෙවියක් නිර්මාණය කල ඇය වයස අවුරුදු 11 දී තොරතුරු තාක්ෂණය පිළිබද BCS උපාධියද අවසන් කරන ලදි.

    අපේ මාධ්‍ය ඇය ගැන කතා කලාද? ඇගේ දක්ශතා නිසි ලෙස අගය කලාද? ජනාධිපති මාධ්‍ය අංශයේ අදක්ෂයින් පළවා හැර ඇයට එය භාර ගන්න යැයි කිව්වාද? ඇයට ශිෂ්‍යත්වයක් ලබා දෙන ලෙස රෑ දවල් නොබලා පෝස්ට් ශෙයා කලාද? ස්ටේටස් දැම්මාද? නැත. ඒ ඇයි?

    තත්වය එසේ තිබියදී ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට (මෙය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික දේපළක් නොව රජයේ දේපොළකි.) අනීතිකව පිවිස එහි දත්ත වෙනස් කල කඩුගන්නාවේ සයිබර් අපරාධකරුට දඩුවම් නොදී උසස් අධ්‍යාපන පහසුකම් ලබාදීමට සහ ඔහුටම ජනාධිපතිවරයාගේ වෙබ් අඩවිය භාර දිය යුතුයැකි කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන “මම ජනාධිපති උනානම් මෙහෙමයි කරන්නේ” වර්ගයේ මෝඩයින් ගැන අප අනුකම්පා කල යුතුය.

    නාමල් එල්ලා මැරීමට තර්ක කරන උන්ම හැකර්ම ඇමරිකාවේ යැවීමට කතා කිරීම දේශපාලන ජඩකම ප්‍රදර්ශනය කිරීමකි. නාමල් කරන ලද හොරකම් වලට මෙන්ම හැකර් කරන ලද හොර වැඩේටද දඩුවම් ලැබිය යුතුමය. අපේ රාජ්‍ය මේ ගදගහන කුණු වලෙන් ගොඩගැනීමට නම් නීතිය කාටත් පොදුවිය යුතුය. කෙතරම් දක්ශතා සහිත පුද්ගලයෙකු වුවද ඔහු අපරාධකරුවෙකු නම් ඔහුගෙන් සමාජයට ඇති ඵලය කුමක්ද?

    (යමෙකුගේ තේරීම හැකර් වන විට ඔබේ තේරීම වාෂින්‍යා නම් ඔබ ස්වභාවයෙන්ම යුක්ති ගරුක මිනිසෙකු වන අතර දේශපාලන අදබාලයින්ට දාව උපන් “ජනප්‍රිය” වීමේ නොනිත් ආශාවකින් යුතු කපටියෙකු නොවේ)


    http://harigossip.com/2016/08/31/web/