ICLOUD RRRREEEEMMMOOOVVVEEE

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63

    ICLOUD CLEAN/LOST REMOVALSERVICE


    IPAD WIFI MODELS ONLY ICLOUD CLEAN/LOST REMOVALSERVICE

    4800/
    Only WIFI models supported
    Only Serial Number Supported
    After submission could be done in few hrs



    Macbook, iMac, iPad (Wifi), iPod, Watch (100% Success) BY SERIAL
    4800/


     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Munge service eka nam sira. Sure pot ekak. Unlock karanna nam methenta pala. Cool orange juice ekak hitan denawa lol

    Ganath adui. Icloud unlock karanna 19000 k denna epa ban. Oya Uda thiyana link ekata pala


    අඩේ යන්නත් ඕනේද?
    මම හිතුවේ සර්වර් එකෙන් වෙනව කියල..
    හුම් හුම්
    යන් යන්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    iයිකලුඩ් ..
    හෙන ගහන්න ඕනේ මේ ගනන් බලන උන්ට...
    ක්ලීන් GSM ලොස්ට් 2900/
    සෝල්ඩ් බයි ඇපල් ඇන්ඩ් ලොස්ට් විත් ලෑන්ඩ්ලයින් නම්බර්
    48000/
    හාරදාස් අටසීය කියල හිතනව නෙමෙයි..
    හතලිස් අට දාහයි...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    නයෙක් සර්පයෙක් හෙම ගහල මැරුන එකෙක් ට පෙට්ටිය වටේ ලස්සන සර්ප ඩෙසයින් එකක් දාන්නත් පුලුවන් නේ....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Server thamai ban. Pissu da ban 19000k denna lol

    එහෙනම් ඉතින් මොකෑ කොරන්නේ..
    මම මිනී පෙට්ටි ඩිසයින් පටන ගන්නව...
    සර්වර් නෑ...
    ඇවිත් රික්වයාමන්ට් එක අනුව ගලප ගන්න පුලුවන්...

     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අනික ඉතින් සල්ලි වලට ලෝබ එකා මැරිල නිසා
    පොස් විදිහට හිතන එකා පෙට්ටියට වියදම් කරයි...
    ලී මඩුවකින් ලෑලි ටිකක් අරන් ඉන්න ගමන් හදල දානව ..
    මල්බෙරි බොක්ස් ලිමිටඩ් ඇඩිසන් කියල...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    1. Hallo... Eyaa.... Mayberry box edition eken thamai katha karannea.... Aaaa... Monawaa.... Maduruwo kaala da merila thiyenneA.... Hari hari api pettiya wateata lassana madhuruwan ge 3 d. Nikam pettiya geniyanakota maduruwo piyaabanawa wage peenna design Eka dennam. Hari. Ok bye
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම මැරෙන්න කලින් ම ඌව ගොඩ දාල බන් තියෙන්නේ මගෙ දෙමව්පියෝ...


    සැලූන් සහ මිනී පෙට්ටි ගොඩ බිස්නස් තමා ඉතින්...
    කොන්ඩේ කපන්නම ඕනේ...
    මැරුනම පෙට්ටියක් ඕනේ....

    මගෙ හිතේ පොඩි අදහසක් තියනව...
    මේ තියන සාමාන්ය පෙට්ටි වෙනුවට පොඩ්ඩක් හිත හැදෙන විදිහේ පෙට්ටියක් නිර්මානය කරන්න....
    කියපන් කො මෙහෙම..
    ඔන්න එකෙක් මැරෙනව..
    මූ සූදු කෙලින එකෙක් කියල මගේ චර පුරුස සේවය හොයා ගන්නව...
    මම පෙට්ටියට ගහනව හොද අස්සයො ඉන්න ස්ටිකර් එකක් 3D,,...
    හිතල බලපන් කොහොමට තියෙයි ද කියල....
    තව පුලුවන් හාවො මුවෝ ඉන්න ඒවත් ගහන්න..

    දැන් ඔය අර තුන්වෙනි පේජ් එකේ ඇඩ් එක දාල තියන එකා මලා කියමුකෝ...
    අපිට පුලුවන් උගෙ වෙබ් එක දාල...ඈ...
    ෆෝන් පින්තූර ටිකක් ලස්සනට 3D කරල...ඈ... පෙට්ටිය හදන්න...
    කෝමෙයි මගෙ අදහස...


    අයියා, බඩු ගහලම මැරිච්ච එකෙකුට පෙට්ටිය හදන්නේ කෝමැයි ???:confused::confused:[/COLOR]