A grade replica

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    A grade, B grade කියලා එකක් නැහැ සේරම චීනෙ හදන රෙප්ලිකා ඔය ග්‍රේඩ් සීන් එක මේහේ එවුන් හදාගනිපු මගුලක්ද කොහෙද
    අර ඔරිජිනල් සැම්සුන්ග් ඒවා/ඇපල් ඒවා පවා පුපුරලා තියන එකේ ඕවා ගැන කවර කතාද බන්
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    A grade, B grade කියලා එකක් නැහැ සේරම චීනෙ හදන රෙප්ලිකා ඔය ග්‍රේඩ් සීන් එක මේහේ එවුන් හදාගනිපු මගුලක්ද කොහෙද
    අර ඔරිජිනල් සැම්සුන්ග් ඒවා/ඇපල් ඒවා පවා පුපුරලා තියන එකේ ඕවා ගැන කවර කතාද බන්
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    A Grade B Grade නෙවෙයි මොන grade උනත් රෙප්ලිකා නම් රෙප්ලිකා :dull::lol:
    ගන්නවානම් ඔරිජිනල් ෆෝන් එකක් ගනින්.නැත්තන් branded chinese ෆෝන් එකක් ගනින් :dull::baffled:
    ඔය ලහුටම් වලට නොරැවටී :baffled: