මහනකම කියන්නේ නපුංසක කමක්ද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහනකම කියන්නේ Asexual කියන එකද?

කිසිම සෙක්ස් ලයිෆ් එකක් නෑනේ බන්. එපා වෙන්නේ නැද්ද?:dull::dull::dull:
 
Last edited:

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    Umba me loke nemeida ban? Ewalin ath wela Inna puluwan,,nithara pilikul bawanawa kaloth hari
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Umba me loke nemeida ban? Ewalin ath wela Inna puluwan,,nithara pilikul bawanawa kaloth hari

    කොහොමද බන් සෙක්ස් වලින් ඈත් වෙන්නේ. භාවනා කරනකොට සෙක්ස් ෆීලින්ස් වැඩි වෙනවා.අත් දැකීමෙන් කියන්නේ.කාන්තාවන් මෙනෙහි නොකර සතියක් හිටියොත් රාගය අධික ලෙස වැඩි වෙනවා
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    කොහොමද බන් සෙක්ස් වලින් ඈත් වෙන්නේ. භාවනා කරනකොට සෙක්ස් ෆීලින්ස් වැඩි වෙනවා.අත් දැකීමෙන් කියන්නේ.කාන්තාවන් මෙනෙහි නොකර සතියක් හිටියොත් රාගය අධික ලෙස වැඩි වෙනවා

    මොන භාවනාවද කලේ..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නපුංසක කියන්නේ ලිංගිකත්වයක් නැතිකමට.මහනුන් තුල ලිංගික ආශාවන් ලිංගිකත්වය කියන දේවල් වලින් ඈත් වෙන්න ඕන.මේකට කියන්නේ asexual කියලා
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ඔක්කොම ට්‍රයි කරා

    හරි, එහෙනම් කායනුපස්සනාව වඩන්න ඇතිනේ..(සතිපට්ටානයේ)
    මට කියන්න පුලුවන්ද , ආනපාන පබ්බය ඔයා වැඩුවේ කොහොමද කියලා.