E-Revenue Licence at www.srilanka.lk

poshkid

Member
Apr 6, 2007
99
1
0
I recently renewed my revenue licence online using the Government Site = www.srilanka.lk

The facility is available only for Western Province (currently).

And I think its very convenient ! :yes::yes:

Steps:

1. Go to www.srilanka.lk and register for an account. You will need an email address to register.

2. Then Log-in using the created user account; and you will see a box with heading 'eRevenueLicence'.



Before you process your application online, please ensure that you have
  • a valid Insurance Certificate and
  • a Vehicle Emission Test Certificate from any of the supported companies listed below.

Insurance Companies:

Asian Alliance Insurance PLC, Amana Takaful PLC,
AVIVA NDB Insurance PLC, Ceylinco Insurance PLC,
HNB Assurance PLC, Janashakthi Insurance PLC,
SL Insurance Corporation, Union Assurance PLC


Vehicle Emission Test Companies:

Clean Co Lanka (Pvt) Ltd, LAUGFS Eco Sri (Pvt) Ltd

A convenience fee (Rs. 80/-) will be charged for using this service.

Please click `First License` to get your first revenue license online, `Renew Licence´ to renew your existing revenue licence or
click `Check Status´ to check the status of your online renewal request.
 
  • Like
Reactions: hmhm95

Identity

Well-known member
  • Aug 15, 2016
    23,189
    18,794
    113
    අදාල නෑනේ
    ethakota machan eka enna dawas kiyak yanawada ? poddak wistara akrapanko :( mage ekath 11 wenidain iwarai. online test karanna beluwe :D

    eka registered post eke enne ... e unata ithin sathiyak withara yanna puluwan

    umba online payment eka karama un original eka enakan print karaganna ekak denawa ... eka sathi dekakda koheda valid

    e nisa 11 wenida iwara unata awlak nae.
     

    geethsha

    Active member
  • Jan 12, 2011
    266
    37
    28
    වාහනේ තමන්ගේ නමට තිබ්බේ නැත්නම් ලයිසන් එක පරණ අයිතිකාරයාගේ ගෙදරට යනවා.. මගේ එක නම් ඔන්ලයින් කොරන්න වෙන්නේ නෑ :confused:
     
    Last edited:

    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    Mama July 2016 wala revenue licence eka gaththe online. But i didn't received the original copy....... how can i get the original copy...
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,189
    18,794
    113
    අදාල නෑනේ
    Mama July 2016 wala revenue licence eka gaththe online. But i didn't received the original copy....... how can i get the original copy...

    වාහනේ තමන්ගේ නමට තිබ්බේ නැත්නම් ලයිසන් එක පරණ අයිතිකාරයාගේ ගෙදරට යනවා..
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,189
    18,794
    113
    අදාල නෑනේ
    වාහනේ තමන්ගේ නමට තිබ්බේ නැත්නම් ලයිසන් එක පරණ අයිතිකාරයාගේ ගෙදරට යනවා.. මගේ එක නම් ඔන්ලයින් කොරන්න වෙන්නේ නෑ :confused:
    වාහන අයිතිය ලියාපදිංචි නොකළ අයට මාස තුනක සහන කාලයක්

    මෝටර් රථවාහනවල සන්තකය වෙනස් වීමෙන් පසු එම පැවැරීම ලියාපදිංචි නොකර වාහන පරිහරණය කරන්නන්ට එම වාහන පැවැරීම නීත්‍යනුකූලව ලියාපදිංචි කිරීම සඳහා තෙමසක කාලයක් ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. සන්තකය වෙනස්වීම ලියාපදිංචි නොකර ධාවනයේ යොදවන වාහන විශාල සංඛ්‍යාවක් ඇති බවත් එසේ පැවැරීම ලියාපදිංචි නොකර වාහන ධාවනයට යෙදවීමෙන් නීතිමය වශයෙන් අනවශ්‍ය හිරිහැරවලට මුහුණදීමට එම පාර්ශ්වයන්ට සිදුවන බවත් පෙන්වා දෙන එම දෙපාර්තමේන්තුව සන්තකය වෙනස්වීම නිසා ඇතැම් විට වසර ගණනක් ලියාපදිංචි නොකර වාහන ධාවනයේ යොදවන්නන්ට සහනයක් වශයෙන් ඒවා ලියාපදිංචි කර ගැනීම සඳහා අද (1දා) සිට නොවැම්බර් 30 දක්වා මාස තුනක සහන කාලයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි සඳහන් කරයි.


    මෙම කාලයේදී ලියාපදිංචි කිරීම සඳහා සාමාන්‍ය පැවැරීමකදී අය කරන ගාස්තුව මෙන් දෙගුණයක අධිභාරයක් හෝ ප්‍රමාද කාලය සඳහා දැනට අයකරනු ලබන දිනකට රුපියල් 100 බැගින් වන ගාස්තුව යන දෙකෙන් අවම ගාස්තුව අධිභාරයක් සේ අය කෙරේ.


    මේ පිළිබඳ වැඩි විස්තර මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පැවැරීම් අංශයෙන් දුරකතනය 0112693765 අංකයෙන් ලබාගත හැකිය.