duplicate මාලිංග

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    ලසිත් මාලිංග පන්දු යවන ආකාරයටම පන්දු යවන තවත් ක්‍රීඩකයෙකු පිළිබඳව රාගම ක්‍රීඩා සමාජයෙන් වාර්තා වනවා.මෙම ක්‍රීඩකයා කසුන් කල්දේරායි.ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පහතින් නැරඹිය හැකියි.

    https://www.facebook.com/578444728922976/videos/893561390744640/

    1483042_1493564874243108_3637076449795946102_n__1473577646_58.153.220.212.jpg
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    action eka tibbata wedak ne ban malinga wage intelligent nettam control ekak nettam under pressure perform karanna berinam, but lets hope he learn and become another mali
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Eda match eka welawe mu pennuwa.Mu nam hadata gal gahanna hodai.Mata nam penne mu atha karakawanne naaa wage.