දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පකයලා කෙලවගෙන ඉන්නේ දැන්.
    ඉස්සරහට ඒක තව වැඩිවෙනවා.

    පොලිසියටත් අන්ත වෙනවා මේ උකන්නලාගේ නම්බුව..
    :lol::lol::lol::lol:
    ලක්ශ 62 මිහරක්ගෙන් ශේශ වෙච්ච, රටට හෙන ගැහුවත් කමක් නැ වද &න්නය රට කරනවනම් කියල හිතන, රට ගොන්නු තව ඉන්නව ලකාවෙ,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    අනේ අපොයි වෙද කමට ගිය කලක්. මුන් කප්පම් කාරයෝ වෙලානේ. ඕවා කරාම අකිලටවත් රාජිතටවත් නෙවෙයි රිදෙන්නේ. උන් බෙහෙත් ගන්නේ දොස්තරවරු ගෙදරට ගෙන්නල්ලා. වර්ජන කරලා ආණ්ඩුවට රිද්දන්නත් බෑ. අහිංසක මිනිහටයි පාඩුව. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන දොස්තරු වෙලා මුන් කරන දේවල් දකිනකොට සයිටම් එකේ අට පාස් වෙදෙක්ගෙන් බෙහෙත් වැරදිලා මැරුනත් සැපයි කියලා හිතෙනවා.

    මේ වගේ ගොන් ආතල් වලින් වෙන්නේ සයිටම් වගේ උපාදි කඩ වල අවශ්‍යතාවය වැඩි වැඩියෙන් දැනෙන එක විතරයි. මුන් එපා කියලා උපාදි කඩ වල වෙද්දුන්ව ගේන එක නෙවෙයි මේකට උත්තරේ. ආරක්ෂක අංශවලට ටිකක් වැඩිපුර වෛද්‍යවරු බඳවාගන්න වැඩ පිලිවෙලක් හැදුනොත් මේ වගේ වර්ජනවලින් මහ ජනතාවට ඇතිවෙන පීඩනය අවම කරන්න පුළුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ අපොයි වෙද කමට ගිය කලක්. මුන් කප්පම් කාරයෝ වෙලානේ. ඕවා කරාම අකිලටවත් රාජිතටවත් නෙවෙයි රිදෙන්නේ. උන් බෙහෙත් ගන්නේ දොස්තරවරු ගෙදරට ගෙන්නල්ලා. වර්ජන කරලා ආණ්ඩුවට රිද්දන්නත් බෑ. අහිංසක මිනිහටයි පාඩුව. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන දොස්තරු වෙලා මුන් කරන දේවල් දකිනකොට සයිටම් එකේ අට පාස් වෙදෙක්ගෙන් බෙහෙත් වැරදිලා මැරුනත් සැපයි කියලා හිතෙනවා.

    මේ වගේ ගොන් ආතල් වලින් වෙන්නේ සයිටම් වගේ උපාදි කඩ වල අවශ්‍යතාවය වැඩි වැඩියෙන් දැනෙන එක විතරයි. මුන් එපා කියලා උපාදි කඩ වල වෙද්දුන්ව ගේන එක නෙවෙයි මේකට උත්තරේ. ආරක්ෂක අංශවලට ටිකක් වැඩිපුර වෛද්‍යවරු බඳවාගන්න වැඩ පිලිවෙලක් හැදුනොත් මේ වගේ වර්ජනවලින් මහ ජනතාවට ඇතිවෙන පීඩනය අවම කරන්න පුළුවන්
    .
    මෙන්න ඇවිත් ලොල් ඇත්තද සයිටම් ඔනෙද හරි හරි ඇරපල්ලකො අපිත් බොහොම කැමතියි,:cool::cool: ආරක්ශක අශ හිරේ දාන එකනෙ උබලගෙ වද පොන්ස් කරන්නෙ දොස්තරල දවසින් හදන්ඩ් බැනෙ, අද බදො ගෙන උන් ට්‍රෙනින් වෙලා එද්දි උබලගෙ වද පොන්ස් කොහෙ ඉදිද මන්ද.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    මෙන්න ඇවිත් ලොල් ඇත්තද සයිටම් ඔනෙද හරි හරි ඇරපල්ලකො අපිත් බොහොම කැමතියි,:cool::cool: ආරක්ශක අශ හිරේ දාන එකනෙ උබලගෙ වද පොන්ස් කරන්නෙ දොස්තරල දවසින් හදන්ඩ් බැනෙ, අද බදො ගෙන උන් ට්‍රෙනින් වෙලා එද්දි උබලගෙ වද පොන්ස් කොහෙ ඉදිද මන්ද.

    උබ තැපුල්ලුවා කියලා සමාජ සාධාරනත්වය වෙනුවෙන් පෙනි සිටින උන්ව නවත්තන්න බෑ.

    උබ උබේ රස්සාව කරපන් අවුලක් නෑ :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ තැපුල්ලුවා කියලා සමාජ සාධාරනත්වය වෙනුවෙන් පෙනි සිටින උන්ව නවත්තන්න බෑ.

    උබ උබේ රස්සාව කරපන් අවුලක් නෑ
    :lol::lol::lol:
    මොක සමාජ් සාධාරනත්වය ලොල්.:lol::lol: මොකක් හරි බර වචනයක් දාන් අන්තිමට වද *න්නයට රෙද්ද නැතුව කඩේයන හැටියක්නම් අපිට පේනව,:lol:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    රටේ සෑම දරුවන්ටම එක විදියට සැළකිය යුතුය. දොස්තරලට විතරක් අමුතු නීති මොකටද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටේ සෑම දරුවන්ටම එක විදියට සැළකිය යුතුය. දොස්තරලට විතරක් අමුතු නීති මොකටද?
    උබ රජයේ සේවකයෙක්,උබ ඉන්නෙ කොලබ ඒත් උබව පොලොන්නරුවට ටාන්සර් කරනව උබ ලමයව ගෙදර තියෙලද යන්නෙ??? දොස්තර්ලට තියෙන්නෙ ඔය ප්‍රස්නෙ.පිට පලාත් වලට ට්‍රන්සර් කරපු දොස්තරලගෙ ලමයින්ට ඒ පලාත් වලින් ස්කොලයක් දෙන්ඩ කියල,එහෙම ඉල්ලන එක වැරැද්දක්ද???? ඔක තේරුම් ගන්ඩ මොලේ නැති කමද නැත්තන් තියෙන කුහක කමද එහෙමත් නැත්තන් පාන්ඩුවට කඩේ යන එකද කියන එකයි ප්‍රශ්නෙ.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    උබ රජයේ සේවකයෙක්,උබ ඉන්නෙ කොලබ ඒත් උබව පොලොන්නරුවට ටාන්සර් කරනව උබ ලමයව ගෙදර තියෙලද යන්නෙ??? දොස්තර්ලට තියෙන්නෙ ඔය ප්‍රස්නෙ.පිට පලාත් වලට ට්‍රන්සර් කරපු දොස්තරලගෙ ලමයින්ට ඒ පලාත් වලින් ස්කොලයක් දෙන්ඩ කියල,එහෙම ඉල්ලන එක වැරැද්දක්ද???? ඔක තේරුම් ගන්ඩ මොලේ නැති කමද නැත්තන් තියෙන කුහක කමද එහෙමත් නැත්තන් පාන්ඩුවට කඩේ යන එකද කියන එකයි ප්‍රශ්නෙ.

    352 ක්‌ වන ජනප්‍රිය පාසල් ? :lol::lol::lol:
    කොහෙද බන් තියෙන්නේ, උබ වගේ කඩේයමක් නේමේ. දන්නේ නති නිසා අහන්නේ. මහින්ද හිටියත් ඔය ප්‍රශ්නේ එනවනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    352 ක්‌ වන ජනප්‍රිය පාසල් ? :lol::lol::lol:
    කොහෙද බන් තියෙන්නේ, උබ වගේ කඩේයමක් නේමේ. දන්නේ නති නිසා අහන්නේ. මහින්ද හිටියත් ඔය ප්‍රශ්නේ එනවනේ.
    හරියට ප්‍රස්නෙ දැනගෙන එන්ඩ, ඔයා තප්පුලන එක කරන්නෙ, මහින්ද හිටියනම් ඔය ප්‍රස්න එන්නෙ නැ &න්න අකියලගෙ ගොන් කම හිනදයි මෙහෙම් ප්‍රස්න ඇව්ත් තියෙන්නෙ, ඊයෙ විගනකාධිපති දෙපාර්ත මේන්තුවෙ සේවකයො ලෙඩ නිවාඩු දාල ගොන් පාන්ඩුව හත් පොලේ ගාගෙන තියෙන්නෙ, ලක්ශ 62 කේ ශේශ උන කුක්කො තාම රෙද්ද නැතුව කඩේ යනව පව් ඉතින්.:lol::lol::lol:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    හරියට ප්‍රස්නෙ දැනගෙන එන්ඩ, ඔයා තප්පුලන එක කරන්නෙ, මහින්ද හිටියනම් ඔය ප්‍රස්න එන්නෙ නැ &න්න අකියලගෙ ගොන් කම හිනදයි මෙහෙම් ප්‍රස්න ඇව්ත් තියෙන්නෙ, ඊයෙ විගනකාධිපති දෙපාර්ත මේන්තුවෙ සේවකයො ලෙඩ නිවාඩු දාල ගොන් පාන්ඩුව හත් පොලේ ගාගෙන තියෙන්නෙ, ලක්ශ 62 කේ ශේශ උන කුක්කො තාම රෙද්ද නැතුව කඩේ යනව පව් ඉතින්.:lol::lol::lol:

    352 ක්‌ වන ජනප්‍රිය පාසල් ? පොඩ්ඩක් කියන්නකො
    මේ රටේ වත් පාසල් 200ක් වත් නෑ..Grate 5 cut off marks ලිස්ට් එකේ
    පිරිමි 33යී ගෑණු 54 යී මිශ්‍ර 90 ක් වගේ.
    5 පාස් උන ළමයීවත් ගන්නේ නෑතී ජනප්‍රිය පාසල් :no::no:
    මාරයී නේ.... :shocked::shocked::shocked:
    හමදාම මොඩයෙක් වගෙ ලක්ෂ 62ක් ගෑන කියවනව. අනිත් උන් 58ක් ගෑන කියවනව. පරශ්නේ කතාකරන්නේනෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    352 ක්‌ වන ජනප්‍රිය පාසල් ? පොඩ්ඩක් කියන්නකො
    මේ රටේ වත් පාසල් 200ක් වත් නෑ..Grate 5 cut off marks ලිස්ට් එකේ
    පිරිමි 33යී ගෑණු 54 යී මිශ්‍ර 90 ක් වගේ.
    5 පාස් උන ළමයීවත් ගන්නේ නෑතී ජනප්‍රිය පාසල් :no::no:
    මාරයී නේ.... :shocked::shocked::shocked:
    හමදාම මොඩයෙක් වගෙ ලක්ෂ 62ක් ගෑන කියවනව. අනිත් උන් 58ක් ගෑන කියවනව. පරශ්නේ කතාකරන්නේනෑ
    මොනව්ද හලො කියවන්නෙ මොලේ හොද නැද්ද පාසල් 352 මොනවද මේ බයිල, උදේ ඉදන් රැ වෙනකන් බුර් බුරා උන්නට මොකක්ද ප්‍රස්නෙ කියලවත් දන්නෙ නැ වගේ ,අනේ මන්ද උබල වගේ උන්.:confused::confused::confused:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මොනව්ද හලො කියවන්නෙ මොලේ හොද නැද්ද පාසල් 352 මොනවද මේ බයිල, උදේ ඉදන් රැ වෙනකන් බුර් බුරා උන්නට මොකක්ද ප්‍රස්නෙ කියලවත් දන්නෙ නැ වගේ ,අනේ මන්ද උබල වගේ උන්.:confused::confused::confused:

    උබලත් එක්ක කතකරනවට වඩා හොදයී බනක් ඈහුවනම්. එලකිරි එකේ ගොම හලනවා,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලත් එක්ක කතකරනවට වඩා හොදයී බනක් ඈහුවනම්. එලකිරි එකේ ගොම හලනවා,
    මටත් ඔකම තමයි උබට කියන්ඩ තින්නෙ, දොස්තරල ඇයි වරජනේ කරේ කියල නොදැන උදේ ඉදන් රැ වෙනකන් දොස්තරලට උඩු බුරනව පව් බන් උබල නිකන් නොන්ඩි වෙනව.:lol::lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උබලත් එක්ක කතකරනවට වඩා හොදයී බනක් ඈහුවනම්. එලකිරි එකේ ගොම හලනවා,

    අඩෝ උඹ ඌට ගොනා කිව්වා නේද..?
    එපා බං.
    ඌ කරන්නේ දවසේ පඩියට රස්සාව...
    :lol::lol::lol::lol:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    welawak nati kamata. samahara dawasata gedarata enakotat 12 pahu wela. habai mama apahu ude 6.30 ta wat ward eke inna ona. kalin iwara wunat 12 pahu wenkam wat study karanna ona.
    6.30ta ward awata passe weda wala iwrayak wenakota dawal 12ta kittui. itn enakota gatta kama ekak tibbat kanne naha. 12ta dawal ta kala lec yanawa 1ta.
    oka tama jiwite. casualty dawasata samahara welawata gedara enakota ude 3 witara wage. et apahu ita passenda 7 wenakota wat ward gihin, inna patients la balanna ona.
    api sapa widinne naha.
    ada tama yantan tikak free wune. e free dawase elakiri awa. hama ekama dostaralata banino.
    kochchara dukak da hitata danne kiyala hitala balanna :/

    onna oka tama obalage adahasa. metana tiyenne wena mokut nwe, tamunta bari de wena kenek karana eke amaruwa.
    habai mama tama padiyak gannet naha. rasswak karannet nha. mulinma terum ganime shakthiya diynu karanna ko.
    oya kiyana widiyata nam schl nogiya kenatat dostara wenna puluwan wei dawasaka. ela ban.
    nikamata mama kiyapu de hoyala balannako.
    wediyama stressful jobs monawada. suicide rates wadima jobs monawada?

    mama hitanawa oba tumata, yam tak duraka hari danumak ati kiyala kiyapu dewal terum ganna. twat nam kata karanna adahasak naha. oba tumage mole weda karana widiya mata hodata teruna ne. suba rathriyak.
    With all Due Respect Machan Umbalata Api kiwwe nane Doctor Kenek wenna kiyala:):baffled: ..Umbe kamaththa Umba Field eka danagana ne ..Umba Intern da Intern kaale witharane Oya katta 24hrs on call inna one..Anika Umbalata ewenuwata Waraprasada one tharam hambenawane;)
     
    Similar threads