දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේ නූලෙන් කරුණූ දෙකක් හොදටම පැහැදිලියි
    එකක් තමුන්නාන්සේ එලොවක් දෙලොවක් නෑතිව මෙලෝ ගැලපීමකුත් නැතිව එකම බොරුව සිය පාරක් පෝස්ට් කර කර දොස්තරලා එක්ක පරණ කෝන්තරයක් පිරිමහගන්න හදන බව, එක්කො බූට් එකක් නැත්තම් පොඩි/තරුණ කාලෙ වෙච්ච බොහොම සංවේදී සිද්ධියක් එහෙම දේකට අනුකම්පා කරනවා හෝ ඒක බරපතළ නම් මානසික වෛද්‍යවරයෙකුට යොමු කරනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න නෑ

    දෙක. ඇත්ත අපි ෆේල් මෙතනදි. පොදු මහජනයා බහුතරයක් අපි එක්ක නෑ. ඒ අපේ ප්‍රශ්නය මිනිස්සු වෙත මීඩියා වලින් ගෙනගියපු විදිහ , හා ඒක හරි හෑටි පෑහෑදිළි කරගන්න බෑරිඋනු එක. ආණ්ඩුව මුළු වැරම යොදලා ගෑහුවා අපිට එට්කා, ඉන්දියන් ඇම්බියුලන්ස්, අගමෑති, මුදල් ඇමතිවරුන්ගේ වැඩ ගැන අපි කරපු විවේචන හින්දා.

    පළවෙනි කාරණය හුදෙක් මට ආතල් එකක් පමණක් නිසා මයිලක් තරම් හෝ මායිම් නොකරමි..
    කොහොමත් දොස්තරලා කියන උන්නෑහේලාට ටිකගේ _කවල් බිම ඇනුනාම ඔහොම ඒවා එලියට පනිනවා.
    අල්ලපු කාමරේ ඉන්න එකා මැරිලා දවස් තුනක් යනකම් දන්නේ නැති දොස්තරලා ඉන්න රටක්නේ බං මේ සමානාත්මතාවයක් ගැන උන්ම කතා කරන්නේ.

    කුහකයෝ...

    දෙවෙනි එක,
    ඔය ලියුම මටත් හදන්න පුලුවන් බං ෆොටෝශොප් වලින්.
    කෝ ඔය කියන ලියුම ගැන කිසිම මාධ්‍ය වාර්ථාවක් නෑනේ මේ මොහොතේ මේ කාරණය ගැන මෙච්චර කතා වෙලත්....?

    ඕක උඹ හදපු එකක් නේද විලි ලැජ්ජාවටම..?
    :lol::lol:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097

    The letter he was mentioned, "Dated 2016.06.07"
     
    • Like
    Reactions: Dennied

    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18

    පළවෙනි කාරණය හුදෙක් මට ආතල් එකක් පමණක් නිසා මයිලක් තරම් හෝ මායිම් නොකරමි..
    කොහොමත් දොස්තරලා කියන උන්නෑහේලාට ටිකගේ _කවල් බිම ඇනුනාම ඔහොම ඒවා එලියට පනිනවා.
    අල්ලපු කාමරේ ඉන්න එකා මැරිලා දවස් තුනක් යනකම් දන්නේ නැති දොස්තරලා ඉන්න රටක්නේ බං මේ සමානාත්මතාවයක් ගැන උන්ම කතා කරන්නේ.

    කුහකයෝ...

    දෙවෙනි එක,
    ඔය ලියුම මටත් හදන්න පුලුවන් බං ෆොටෝශොප් වලින්.
    කෝ ඔය කියන ලියුම ගැන කිසිම මාධ්‍ය වාර්ථාවක් නෑනේ මේ මොහොතේ මේ කාරණය ගැන මෙච්චර කතා වෙලත්....?

    ඕක උඹ හදපු එකක් නේද විලි ලැජ්ජාවටම..?
    :lol::lol:
    කවුද නෑයෙක් ඉස්පිරිතාලේ ඈඩ්මිට් කළාම දොස්තර අරෙහෙම කළේ නෑ මෙහෙම කරේ නෑ කිය කිය හොටු පෙර පෙර ත්‍රෙඩ් එකකදි ඇඩුවෙ මමනේ :( රිදුන නම් සොරි :sorry:
    2) ඔව් මම මේ පෝස්ට් එකට රිප්ලයි කරන්නම 2016.06.07 ඉදන් ෆොටෝශොප් කර කර ලියුම ලිව්වා
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඉවරයි.
    යකෝ ආයෙත් ගොඩ නොයෙන්නම ලිදේ...

    :lol::lol::lol::lol::lol:

    5mbqk9.jpg
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    prashne godak kal idan tiyeno. et ministry 1 maga arinawa discuss karanne wat natuwa.
    gatalu wisadanna ona aya magaharinawa nam karanna puluwan de mokakda kiyala suggest karanna
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කවුද නෑයෙක් ඉස්පිරිතාලේ ඈඩ්මිට් කළාම දොස්තර අරෙහෙම කළේ නෑ මෙහෙම කරේ නෑ කිය කිය හොටු පෙර පෙර ත්‍රෙඩ් එකකදි ඇඩුවෙ මමනේ :( රිදුන නම් සොරි :sorry:
    2) ඔව් මම මේ පෝස්ට් එකට රිප්ලයි කරන්නම 2016.06.07 ඉදන් ෆොටෝශොප් කර කර ලියුම ලිව්වා

    මොකක්..?

    ඇඬුවාකිව්වේ මම නම් කෝ ඒක ගෙනෙන් බලන්න මෙහේට..?

    අපරාදෙනේ ඕක කියන්න ෆේක් එකෙන් ආවේ ලැජ්ජාව ඉවසගන්න බැරිව..?:lol:
    :lol::lol:
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    පිම්පියෝ......
    හද්දා වන්නියෙ ඉදන් ට්‍රාන්සර් වෙලා ඇවිල්ලා ගෘහ මූලික ලයිසුතුවලින් ළමයි දාගන්න අවුරුදු 5ක ඡන්ද හිමි නාම ලේඛනේ බලන කොට උන්ට ඡන්ද හිමි නාම ලේඛනේ පෙන්නන්නේ බොලෑ අම්ම ගේ අහවල් එක ද පදිංචිය විදියට.....

    අම්මට හු**න අකිල විරාජ් ගේ අම්බැට්ටයන්ට ඌට ඡන්දෙට වියදම් කරපු එවුන්ට චාන්ස් එක දෙනව නං, ට්‍රාන්සර් ලිස්ට් වලින් එන දොස්තරලට මෙහෙම දෙයක් කරල දෙන එක වැරදි ද????
    ට්‍රාන්සර් වෙලා ඇවිත් වෙනම තැනක පදිංචි දොස්තරල ගේ ළමයින්ට යම් කෝට එකක් දෙන්න ඕන.....ඒ ඉල්ලීම සාධාරණයි....
    අසාධාරණ මේ විදියට ඒ වෙනුවෙන් ස්ට්‍රයික් කරන එක.....
    පොන්න රනිල් පිරිමහන්නේ එක්ට එකට විරුද්ධව සමාජ බලවේග එකට එක්තුකරපු එකේ වාඩුව.......

    තෝ දන්න *ක!!!!!:growl:

    රෙප් දුන්නා...
    පිස්සු උකන්නලා ඉන්නවා..
    ඕවා ගැන ඉතින් ලොක්කාට අලුතෙන් කියන්න දෙයක් නෑනේ..

    කාරණය මේක විතරක් නම් අවුලක් නෑ.
    ඒත් ඔය කියන විදියට ට්‍රාන්සර් වෙලා ඇවිත් ඉන්නේ දොස්තරලා විතරද..?
    අනික,කිඹුලෝ,
    අකිල විරාජ් මොන සතෙක් වුනත් පාසල්වලට ළමයි දාන වැඩේට මනුස්සයා මැදිහත් වෙලා නෑ කියලා මම පුද්ගලිකව දන්නවා.
    හිටපු බන්දුලත් එහෙමයි.මිනිහාගේ දරුවෝ ස්කෝලේ ගියෙත් හෝමාගමමයි.
    රනිල් කොහොමත් මේ වගේ සීන් වලට මැදිහත් වෙන්න තරම් සංවේදී හුයන්නක් නෙවෙයි.

    මම මේ ආණ්ඩුවට එකඟ නෑ.
    ඒත් දන්න දේවල් නොදන්නවා වගේ ඉන්නත් බෑනේ.
    උඹ දොස්තර කෙනෙක් නිසා කියනවා නෙවෙයි,
    දොස්තරලා උන්ගේ ඉල්ලීම් ඉල්ලන්නේ හරියට උන් වෙනමම ජාතියක මිනිස්සු කොටසක් වගේ.
    ඒක සාධාරණ ද..?

    මම නම් දොස්තර කෙනෙක් නොවෙයි. වෛද්‍ය වෘත්තිකයන්ට මේ සිදුවීම ගැන කේන්තියකුත් ඇති.

    නමුත් වෛද්‍යවරුන්ට ලැබෙන මෙම වරප්‍රසාදයෙ කිසියම් අසමානාත්මක බවක් තිබෙනවා. කෙසේ වෙතත් ළඟම ජාතික පාසල ලැබෙනවානෙ. එයින් සෑහීමට පත් නොවීම තමයි මේකට මුල. නිදසුනක් ලෙස කියනවානම් හෝමාගම වගේ ප්‍රදේශයක ජාතික පාසල් කොපමණවත් තියෙද්දි කොළඹ ආනන්ද රාජකීය වගේ ඉල්ලනවා නම් ඒක වැරදියි.

    හුඟක් දොස්තර විබාගෙ කට්ට කාලා ගොඩදාගත්ත අය තමන්ගෙ අතීතය බොහොම ඉක්මනින් අමතක වෙනවා නැතිනම් අමතක කරනවා වගේ පේනවා. අර ඉස්සර කාලෙ බ්‍රාහ්මණයො බ්‍රහ්මයාගෙ නළලෙන් ඉපදුනැයි සිතූ අයුරින් සිතනවා. මෙම ප්‍රවණතාව වෛද්‍ය වෘත්තියේ සහ වෘත්තිකයන්ගේ අනාගතයට සුබදායක නැහැ. ජනතාව තුළ තමන්ගේ වෛද්‍ය පුතුන් වෙත ඇති ආදර ගෞරවය තුරන්ව ගොස් ඔවුන්ට එරෙහිව නැඟීසිටින කාලය වැඩි දුරක නොවන බව පෙනෙනවා. එදාට ඔය වැඩවර්ජන පළක් වන්නේ නැහැ.

    ඕස්ට්‍රේලියාව වැනි රටවල ජනතාවට වෛද්‍යවරයා තවත් වෘත්තිකයෙක් විතරයි. ඔහු හා තර්ක කරන්න ඔහුට එරෙහිවන්න ඔහුට විරුද්ධව උසාවි යන්න ඔවුන් පැකිලෙන්නේ නැහැ. ලංකාවේ තවම මේ වෘත්තියට ගෞරවයක් තිබෙනවා. මෙවැනි දේ වලින් ඒ ගෞරවය ඉක්මණින්ම තුරන් වී යන බව දොස්තර මහත්වරු දැනගන්නවානම් හොඳයි.

    :yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City

    ඔව් බන් .වෛද්‍යවරු කියලා දෙවි වරු නෙමෙ නෙ බන්.තමන්ගෙ ළමයට හොඳයි කියන පාසලකට දාගන්න ඕනම අම්මෙක් තාත්තෙක් කැමතී.
    මෙතන තියෙන්නෙ අසමානතාව.සම්පත් බෙදී යාමෙ විෂමතාවය.
    ඒ හරහා නිර්මාණය වන තරඟය.හොමාගම පැතතෙ කෙනෙක්ට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය තියෙනවා.ඒත් මෙ අය ඉල්ලන්නෙ රොයල් එක .අන්න ඒකයි අවුල.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔකුන් දැන් රෙදි ගැලවිලා ඉද්දි කොරකියාගන්න දෙයක් නැතිව පච කෙලිනවා.
    යකෝ අධ්‍යාපන අමාත්‍යාංශය නිල වශයෙන් අරහෙම කියද්දි මේ අටවාගත්ත සංගමේ හැමදාම වගේ අදත් තීන්ත නාපු නරියා කොරපු දේ කරාම කවුද ගණන් ගන්නේ.?

    එහෙනම් ගිහින් අධ්‍යාපන අමාත්‍යාංශයට කියපන්...
    :lol::lol::lol:

    මේක වයිද්‍ය සංගමයෙන්ද මෙහෙයවන්නේ ......:shocked::shocked::shocked:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඔක මහ අසාදාරන ඉල්ලීමක්නෙ අය්යෙ
    මොලයක් යන්තම් හරි තියේ නම් උන්ට තේරෙන්න එපැයි
    හය් ක්ලාස් උන ගැහුවම ඕව තේරෙන්නෙ නැහැ හැබැයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මුන්ගේ මේ ගොන් වැඩ වලින් නෙවිල් කාරයට හොඳ තල්ලුවක් ... කෙලවෙන්නේ සම්න්න්ය අසරණ ජනතාවට
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    Langama thiyena Jathika pasala Witharai denna ona... Thawa tika kalayak giyahama illai Api karya bahulai kiyala...
    > Gedara vadata Army kollo
    > Pare yanna police guards
    > Fully paid foreign tours
    Deepiyaw nathnam strike karanava hode
     
    Similar threads