Best voice Recorder - Advice pls friends

Aug 31, 2011
399
43
0

Mata Lectures record karaganna hoda voice recorder ekak ganna awashyayi

danata use karana kenek hari
me gana danna aya hari
mata hoda ekak suggest karanwada

ebay or Aliexpress ekan hari
local market hari ok

thankyou


danata phone eke record karanne,,
mama dekka speaker ekka voice recorder thiyenawa ewa quality da


 
Last edited:

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
Philips voice recorder තමා පට්ටම
dvt_1200.png
 

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
:lol::lol::lol: Sony thamai patta ;)
ලංකාවෙ පත්තරකාරයෝ එහෙම පාවිච්චි කරන්නෙ පිලිප්ස් මචන්
මටත් එකක් නිකම් ලැබුනේ ඉස්සර පත්තරේක දන්න කෙනෙක් ගෙන් :)
 

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,737
    8,517
    113
    In Your Heart
    ලංකාවෙ පත්තරකාරයෝ එහෙම පාවිච්චි කරන්නෙ පිලිප්ස් මචන්
    මටත් එකක් නිකම් ලැබුනේ ඉස්සර පත්තරේක දන්න කෙනෙක් ගෙන් :)

    lankawe paththara karayo owa pavichchi karata. Pitaratawala Lectures la , uni students la use karanne sony . Sony lage podi range ekak thiyenawa :nerd: Philips ithin laabai ne kohomath
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    lankawe paththara karayo owa pavichchi karata. Pitaratawala Lectures la , uni students la use karanne sony . Sony lage podi range ekak thiyenawa :nerd: Philips ithin laabai ne kohomath
    උඹ ජාති දෙකෙන්ම පාවිච්චි කරලා තියද මචන්? :eek:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ow. pawichchi karanawatath wada pawichchi karapu ayagen ahala thiyenawa.
    අවුරුදු කීයක් වගේ පාවිච්චි කලාද බන්? මම නම් සෝනි එහෙමට වැඩි කාලයක් පාවිච්චි කරලා නැති නිසා දෙකෙන් හොඳ මොකක්ද කියන්න අමාරුයි. ඒත් සමහර තැන් වල පිලිෆ්ස් එකට අවුරුදු 5 වොරන්ටි දෙනවා, අනික එක්ස්ට්‍රනල් මයික් නැතුවත් හොඳට ක්ලියර් ඇහෙනවා, හොඳ මයික් එකකුත් ඕන නම් අඩුවට ගන්න පුලුවන් ඒ බ්‍රෑන්ඩ් එකෙන්ම. ඒක නිසයි පිලිෆ්ස් පට්ට කියන්නෙ මම නම්!
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    bump
    mamanam use karanne phone eke recorder eka. oya kali bali godak aran giyama ekko dala enawa amathaka wela.nathnam aran yanna amathaka wenawa.:sorry:
    ඒ උනාට ෆෝන් එකෙ ක්ලියර් මදි නෙ බන්, අනික මම නම් ආස නැහැ ෆෝන් එකේ රෙකෝඩ් කරන්න බැට්‍රිය බහින නිසා :eek:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,623
    522
    113
    ලන්ඩන් වත්ත
    ඒ උනාට ෆෝන් එකෙ ක්ලියර් මදි නෙ බන්, අනික මම නම් ආස නැහැ ෆෝන් එකේ රෙකෝඩ් කරන්න බැට්‍රිය බහින නිසා :eek:
    කොලිටි එක compare කරල බලන්න මන් වෙන රෙකෝඩර්ස් යූස් කරල නැ බන්. මන්ද මට නම් කියන එක ඇහෙනව නම් ඉතින් අවුලක් නැ.
    බැට්‍රි කේස් එකක් නම් මහ්හලොකුවට දැනිල නැ බන්. මම නම් කරන්නෙ මයික් එක පැත්ත ඉසරහට කරල ස්ක්‍රීන් එක ඔෆ් කරනව. කොහොමත් යන්න කලින් 60% වත් චාර්ජ් කරන් යන්නෙ ෆෝන් එක. ඩේටා ඕෆ් කරන්නෙ නැ. ඒහෙම කරලත් ඉතින් දවස කවර් කරගන්න ඇති.:yes: මට කෝල්ස් නම් එන්නෙ නැ:P
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Matath ekak ganna ona LEc record karanna

    MC eke tiyenawada

    Shirt eke saakkuwe dan inna puluwan size nadda