Oya Wushu karana kenaa gena wenna oni kiyanne....Battaramulle innawa Prasanna kiyala ekek , uge golayo thamai lankawe inne, Maharagama youth eke thiyanawa,![]()
Oya Wushu karana kenaa gena wenna oni kiyanne....Battaramulle innawa Prasanna kiyala ekek , uge golayo thamai lankawe inne, Maharagama youth eke thiyanawa,![]()
ane huke. hangila idala neluwoth ehema ouya koi ayyath bima tama.![]()

හැබැයි හැංගිලා ඉදලා ගහන එකාට රටේ මිනිස්සුනං කියන්නෙ පොන්නයා කියලා


machan ethakota Jeet Kune Do kiyanne oya okkoma ekata ekathu karala hadapu ekak neda?
Panadura nam buwek innava WingChun and BJJ dekama karana. tikak panditha buwek wage therenne. bt hakiyaawak thiyenava kiyala therenava.
thava Moratuwa area eke mokak hari Karate style ekak karana daksha kenek innava. Moratuwa Engineering Fac eke graduate kenek. Galle nam danne ne
Yep. He is. He conducts Vale Tudo events. Youtube videos thiyenava. eyaa kiyanne e event ekakadi eyaata challenge karanna kiyala, wena wena dihaa wala idan mada gahanne nathuwa.පානදුර සිෆු මාතෝස්ද මචං??පට්ට වැඩ්ඩෙක් කියල අහලනං තියනවා..එතන චැලෙන්ජ් කරලා ඕනෙනං රියල් ෆයිට්(නීති නැති ෆයිට්)කරන්න පුලුවන් කියල අහලා තියනවා

පානදුර සිෆු මාතෝස්ද මචං??පට්ට වැඩ්ඩෙක් කියල අහලනං තියනවා..එතන චැලෙන්ජ් කරලා ඕනෙනං රියල් ෆයිට්(නීති නැති ෆයිට්)කරන්න පුලුවන් කියල අහලා තියනවා
මාෂල් ආර්ට්ස් දෙකක් කම්පෙයා කරන්න බෑ මචං....කරාටේ කියන්නෙ කකුල් පාරවල් දිග අත් පාරවල් තියන සටන් කලාවක් වින් චුන් කියන්නෙ කෙටි අත් පාරවල් තියන පරාසයේ මාෂල් ආට් එකක් කොච්චර වින්චුන් වැඩ්ඩෙක් උනත් රියල් ෆයිට් එකකදි ඉඩකඩ හොදට තියන තැනක සෙට් උනොත් කියෝකුෂීන් කරාටෙ කාරයෙක්ගෙන් අම්බානකට කන්න වෙනවා...ඒ වගේම කොච්චර කියෝකුෂීන් කරාටෙ වැඩ්ඩෙක් උනත් බස් එකක කෝච්චි පෙට්ටියක වගේ පොඩි ඉඩ පරාසයක් තියන තැනක සෙට් උනොත් වින්චුන් කාරයගෙන් නස්පුට් වෙන්න කනවා....ඒ වගේම ඔය දෙන්නම ග්‍රවුන්ඩ් ෆයිට් එකකට ගියොත් බ්‍රසීලියන් ජිට්සුසු කාරයගෙන් නොකවුට් වෙනවා...




Adoo man video tikak poddak baluwa
. Me BJJ kiyamme bima peraligena karana wikarayakne bn.. kisi lassanak na ne art eke.. balan inna hithennewath na bn..
Ha ha. Lassana nam ne. Bt anith ewwata wadaa hena powerful. Wena art ekak ne ban ground attack walata hoda. Wena evva karala umba BJJ ekek ekka waliyak giyoth naanna wenava
ha ha. bima daa ganna wenava. e hinda thamai Sifu Marthos WingChun BJJ dekama karanava aththe. gihin balapan machn. naraka place ekak wenna be. eyaa hebei oya lankave tournaments walata training karanava nemei. eyaa hitapu gaman video tutorials ehema daanava mama balala thiyenava. streen fight ekak karana vidiya ehema ewage thiyenava. nikan gihin balapan. loku place ekak nemei. thaama hadan yana podi building ekak.Ado ehemda.. e unata bn bjj kiynne nkn mallawapora wage ekakne bn.. hri ground ekt eeka hndai.. wena art ekak igena gatta ekek ekk bjj ewnta udadi fema gahanna ba ne.. bima dagannama wenawane..
Jeet Kune Do complete art ekak nemei kiyala neda kiyanne. Bruce Lee ta eka complete karanna bari vunaa kiyala thamai kiyannelankave kwda hariyata karanne??![]()
